සිංහල Antibiotics

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මම කරන්නේ ඔන්ලය්න් මාර්කටින් ... අව්‍ර්රුදු ගානක් ෆ්‍රාන්ස් හිටියා.... අව්රුදු ගානක් සයටිකා හොද කරන්න බැරුව බේත් කරා.... සින්හල නාඩි වලින් පැයෙන් හොදකර... දැන් එයා බේහෙත් කරන් නැ... ඒ වගේම හදවත් රෝග ව්ලට ගුනවර්දන වෙද මහත්තයා...ඒ ගොල්ලො වගේ වැඩ්ඩෝ ඉන්නවා...බටහිර නැති....

    හොද දේට හොදය් කියන්න ලැජ්ජ වෙන්න ඔනා නැ බන් ඒක අපේ කියලා......

    BTW as i have heard many people now taking 5G turmeric + Ginger + Venivalgata + Kotthamalli to prevent covid 19.

    අවදනයට පෙර සූදානම...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,344
    113
    මගේ අප්පච්චිගේ අප්පච්චිත් යන්ත්‍ර මන්ත්‍ර සහ සිංහල වෙදකම විශේෂයෙන් ගෙඩි වෙදකම කරපු කෙනෙක් අප්පච්චි කියනවා ඉස්සර නුවර HOSITAL එකෙන් කකුල් කපන්ඩ වෙනවා කියපු ලෙඩ්ඩු ඕන තරම් ලොකු අත්ත හොඳ කරලා තියනවා කියල ඒ වගේම තමා මන්ත්‍ර වැඩ මේවා ඇහෙන් දැකපු දේවල් කතන්දර නෙවෙයි, ඒත් අපේ අවාසනාවට අප්පච්චිවත් සහෝදරයෝවත් කවුරුත් ඒවා ඉගෙනගත්තේ නෑ අද ඉතුරු පොත් ටික විතරයි.

    මොනාද මචන් මන්ත්‍ර වලින් කරේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,344
    113
    මොන පොතේද තියෙන්නේ ?

    අනේ මන්ද බන් මහලොකුවට සිංහල වෙදකම් ගැන කියවනව රටේ ලෝකෙ සාමාන්‍ය දැනීමවත් නෑ. ඕන තරන් පොත්වල ඇති. අනික පොත් ඕනෙද අම්මගෙන් තාත්තගෙන් අහපන්.
     
  • Apr 15, 2014
    5,817
    4,928

    ඒක ඔයානේ ඉස්සෙල්ලා ඉදිරිපත් කෙරුවේ - ඔයාම තමා ඔප්පු කොරන්න ඕනා. burden of proof !
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ

    මචං පොත පතේ තියන ඔක්කොම ඇත්තත් නෙවෙයි බොරුත් නෙවෙයි..උඹ සිංහල වෙදකම පිළිගන්නවද නැත්ද මම දන්නේ නැහැ..හැබැයි සිංහල වෙදකමට කරන්න පුළුවන් දේවල් බොහොමයි

    උඹ උඩින් කියලා තියන antibiotic ඉස්සර මිනිස්සුත් පාවිච්චි කළා

    ජෝන් පාකින්සන්, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ග් වගේ අය තමයි ඒක මුලින්ම තහවුරු කලේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,344
    113
    ඒක ඔයානේ ඉස්සෙල්ලා ඉදිරිපත් කෙරුවේ - ඔයාම තමා ඔප්පු කොරන්න ඕනා. burden of proof !
    ලාදුරු

    ලාදුරු යන නම පමණින් ම බොහෝ දෙනා බියපත්වන රෝගී තත්වයකි.එය ඉතා ආදී කාලයේ පටන්ම මනුෂ්‍ය වර්ගයාට තිබු රෝගී තත්වයකි.එම රෝගය නිසා මුහුණ හා අත් පා විකුර්ති වීම නිසා මෙම රෝගීන් සමාජයෙන් කොන් වීම ආදී තත්වයන් තිබුණි. එම රෝගීන් සදහා වෙන්වූ කොලනි සහ රෝහල් තිබුන අතර ඒවා අසලටවත් යාමට බොහෝ දෙන බියවුහ. ලාදුරු නැමැති රෝගය බෝ වන්නේ බැක්ටීරියාවක් මගිනි. එම බැක්ටීරියාව mycobactiria uprace ලෙස හදුන්වයි.මෙම රෝගය අතීතයේදී තමන්ගේ පව් නිසා ඇතිවූ සුව කල නොහැකි රෝගයක් ලෙස සැලකිණි. නමුත් එම රෝගයට හේතුවන බැක්ටීරියා සොයා ගැනීමත් සමගම අදාල රෝගය සදහා ප්‍රතිකාර සොයා ගැනිණි.

    මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස ප්‍රධාන වශයෙන් හැදින්විය හැක්කේ දැනීම් නැති සුදු පැහැති ලපය. මෙම ලප ශරීරයේ ඕනෑම තැනක ඇතිවිය හැකිය. ඒ හැරුණු විට රතු පැහැති ලප හෝ සුදු පැහැති ලප විශාල ප්‍රමාණයක් වශයෙන්ද රෝගියාට මෙම තත්වය මතු විය හැක. මෙම තත්වය සෑම විටම දැනීම අඩු ලප ලෙස පමණක් දර්ශනය නොවේ. සමහරක් ලපවල හැගීම් දැනීම් ඇතිවිය හැක.

    ඒ හැරුණු විට සමහරක් රෝගීන්ගේ සමේ ඉදිමුම , හන්දි වේදනා ආදී තත්වයන් ලෙසද ප්‍රතිකාර වලට යොමුවේ. සමහර අවස්ථා වලදී මෙම රෝගය ඇතිවන්නේ ස්නායු පද්ධතියේ පමණකි . එවිට අත්වල හා දෙපාවල හිරිවැටීමක් ලෙස පමණක් මෙම තත්වය ප්‍රදර්ශනය වේ. අත් හා දෙපා වල හිරි ගතිය ඇතිවීමට බොහෝ හේතු ඇත. ඒ අතර ලාදුරු එයින් එක් රෝගයක් පමණී.

    තමන්ගේ අතේ හෝ කකුලේ හැගීම් දැනීම් නැති තුවාල ඇති වූ රෝගීන් වෛද්‍යවරුන් හමුවී පරික්ෂා කර ගත යුතුය. මෙම රෝගය සදහා ප්‍රතිකාර ප්‍රධාන රජයේ රෝහල්වල සමේ රෝග අංශයන්ගෙන් ලබා ගත හැක. රෝගය නිට්ටාවටම සුව කල හැකි ඖෂධ තිබේ. මේවා රෝහල්වලින් නොමිලේ ලබා දේ මේ රෝගය සදහා ප්‍රතිකාර මාස 06 අවුරුදු 01 පමණ කාලයක් නොකඩවා කල යුතුය.

    මෙම රෝගීන්ට බිය යුතු නොවේ. ඔවුන් සමාජයෙන් කොන් කල යුතු නොවේ. එය තවත් එක් රෝගයක් පමණි.
    https://skincenter.lk/si/ලාදුරු/

    උබට ඕවා පිලිගන්න බෑ වගේනන් මාටින් වික්‍රමසිංහගෙ වගේ අයගෙ පොත්වලත් ඇති සමකාලීන කතා. හොයල බලපන්. උබත් දැන් ඔය thread එක දැම්ම මිසක් ඔප්පු කරේ නෑනෙ ඕවා ඇත්ත කියල. burden of proof !

    මචං පොත පතේ තියන ඔක්කොම ඇත්තත් නෙවෙයි බොරුත් නෙවෙයි..උඹ සිංහල වෙදකම පිළිගන්නවද නැත්ද මම දන්නේ නැහැ..හැබැයි සිංහල වෙදකමට කරන්න පුළුවන් දේවල් බොහොමයි

    උඹ උඩින් කියලා තියන antibiotic ඉස්සර මිනිස්සුත් පාවිච්චි කළා

    ජෝන් පාකින්සන්, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ග් වගේ අය තමයි ඒක මුලින්ම තහවුරු කලේ

    මම පිලිගන්නව බන් මාත් ඕනෙතරන් කරල තියෙනව. හැබැයි මූ කියන්නෙ antibiotic සාපයක් වගේනෙ. ඒවා දෙන ඩොක්ටර්ස්ල කෙලින්ම අපායෙලු :lol: ලෝකෙ පුරා ලක්ෂ ගානක් මිනිස්සු ඔය antibiotic හින්ද ජීවිත බේරගන්නව. antibiotic නැතුව සර්ජරි එකක්වත් කරන්න බෑ. antibiotic කියන්නෙ වෛද්‍ය විද්‍යාවෙ වෙච්ච ලොකුම සොයාගැනීම. අනික උබ කියනව වගේ හෙලවෙදකමේ තියෙන්නෙත් එකම antibiotic නන් මූ මොකෝ මේ හෑල්ලක් ලියල අරවට බැනල මේවට හොද කියන්නෙ.

    අනික බන් හෙලවෙදකමේ ඔච්චර පට්ට බෙහෙත් තියෙනවනන් ඇයි ඕවා හංගන් ඉන්නෙ. research paper එකක් ගහල trial කරල ඇයි මහාපරිමාණෙන් නිෂ්පාදනය කරන් නැත්තෙ?
     
    • Like
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    ලාදුරු

    ලාදුරු යන නම පමණින් ම බොහෝ දෙනා බියපත්වන රෝගී තත්වයකි.එය ඉතා ආදී කාලයේ පටන්ම මනුෂ්‍ය වර්ගයාට තිබු රෝගී තත්වයකි.එම රෝගය නිසා මුහුණ හා අත් පා විකුර්ති වීම නිසා මෙම රෝගීන් සමාජයෙන් කොන් වීම ආදී තත්වයන් තිබුණි. එම රෝගීන් සදහා වෙන්වූ කොලනි සහ රෝහල් තිබුන අතර ඒවා අසලටවත් යාමට බොහෝ දෙන බියවුහ. ලාදුරු නැමැති රෝගය බෝ වන්නේ බැක්ටීරියාවක් මගිනි. එම බැක්ටීරියාව mycobactiria uprace ලෙස හදුන්වයි.මෙම රෝගය අතීතයේදී තමන්ගේ පව් නිසා ඇතිවූ සුව කල නොහැකි රෝගයක් ලෙස සැලකිණි. නමුත් එම රෝගයට හේතුවන බැක්ටීරියා සොයා ගැනීමත් සමගම අදාල රෝගය සදහා ප්‍රතිකාර සොයා ගැනිණි.

    මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස ප්‍රධාන වශයෙන් හැදින්විය හැක්කේ දැනීම් නැති සුදු පැහැති ලපය. මෙම ලප ශරීරයේ ඕනෑම තැනක ඇතිවිය හැකිය. ඒ හැරුණු විට රතු පැහැති ලප හෝ සුදු පැහැති ලප විශාල ප්‍රමාණයක් වශයෙන්ද රෝගියාට මෙම තත්වය මතු විය හැක. මෙම තත්වය සෑම විටම දැනීම අඩු ලප ලෙස පමණක් දර්ශනය නොවේ. සමහරක් ලපවල හැගීම් දැනීම් ඇතිවිය හැක.

    ඒ හැරුණු විට සමහරක් රෝගීන්ගේ සමේ ඉදිමුම , හන්දි වේදනා ආදී තත්වයන් ලෙසද ප්‍රතිකාර වලට යොමුවේ. සමහර අවස්ථා වලදී මෙම රෝගය ඇතිවන්නේ ස්නායු පද්ධතියේ පමණකි . එවිට අත්වල හා දෙපාවල හිරිවැටීමක් ලෙස පමණක් මෙම තත්වය ප්‍රදර්ශනය වේ. අත් හා දෙපා වල හිරි ගතිය ඇතිවීමට බොහෝ හේතු ඇත. ඒ අතර ලාදුරු එයින් එක් රෝගයක් පමණී.

    තමන්ගේ අතේ හෝ කකුලේ හැගීම් දැනීම් නැති තුවාල ඇති වූ රෝගීන් වෛද්‍යවරුන් හමුවී පරික්ෂා කර ගත යුතුය. මෙම රෝගය සදහා ප්‍රතිකාර ප්‍රධාන රජයේ රෝහල්වල සමේ රෝග අංශයන්ගෙන් ලබා ගත හැක. රෝගය නිට්ටාවටම සුව කල හැකි ඖෂධ තිබේ. මේවා රෝහල්වලින් නොමිලේ ලබා දේ මේ රෝගය සදහා ප්‍රතිකාර මාස 06 අවුරුදු 01 පමණ කාලයක් නොකඩවා කල යුතුය.

    මෙම රෝගීන්ට බිය යුතු නොවේ. ඔවුන් සමාජයෙන් කොන් කල යුතු නොවේ. එය තවත් එක් රෝගයක් පමණි.
    https://skincenter.lk/si/ලාදුරු/

    උබට ඕවා පිලිගන්න බෑ වගේනන් මාටින් වික්‍රමසිංහගෙ වගේ අයගෙ පොත්වලත් ඇති සමකාලීන කතා. හොයල බලපන්. උබත් දැන් ඔය thread එක දැම්ම මිසක් ඔප්පු කරේ නෑනෙ ඕවා ඇත්ත කියල. burden of proof !

    මම පිලිගන්නව බන් මාත් ඕනෙතරන් කරල තියෙනව. හැබැයි මූ කියන්නෙ antibiotic සාපයක් වගේනෙ. ඒවා දෙන ඩොක්ටර්ස්ල කෙලින්ම අපායෙලු :lol: ලෝකෙ පුරා ලක්ෂ ගානක් මිනිස්සු ඔය antibiotic හින්ද ජීවිත බේරගන්නව. antibiotic නැතුව සර්ජරි එකක්වත් කරන්න බෑ. antibiotic කියන්නෙ වෛද්‍ය විද්‍යාවෙ වෙච්ච ලොකුම සොයාගැනීම. අනික උබ කියනව වගේ හෙලවෙදකමේ තියෙන්නෙත් එකම antibiotic නන් මූ මොකෝ මේ හෑල්ලක් ලියල අරවට බැනල මේවට හොද කියන්නෙ.

    අනික බන් හෙලවෙදකමේ ඔච්චර පට්ට බෙහෙත් තියෙනවනන් ඇයි ඕවා හංගන් ඉන්නෙ. research paper එකක් ගහල trial කරල ඇයි මහාපරිමාණෙන් නිෂ්පාදනය කරන් නැත්තෙ?

    antibiotic නිසා ගොඩක් ජිවිත බේරගන්නව කියන ඒක මමත් පිලිගන්නවා..

    හෙලවෙදකමේ තියන ගොඩාක් බෙහෙත් ජීවි බව නැති වෙන්න කලින් (Fresh කියන ඒක අදහස් කලේ ) භාවිතයට ගන්න ඒවා.research paper එකක් ගහල trial කරල මහාපරිමාණෙන් නිෂ්පාදනය කරන්න තරම් අපේ හිටිය හා ඉන්න වෙදමහත්තුරුන්ට උවමනාවක් හෝ / මුදල් හෝ/ ඒවා කරන්න අවශ්‍ය දැනුම/අවශ්‍ය සම්පත් නැහැ...අපි ගොඩක් කල් ඉඳන් දන්න මෝදක වත් තව ටිකක් දියුණු කරලා පෙත්තක් වත් හදන්න තරම් අපේ අයට මම උඩින් කිව්වා දේවල් නැහැ.

    අනිත් ලොකුම දේ පරම්පරාවෙන් ගෙනාව දේවල් කියලා වෙන කටවත් ඒ දැනුම දෙන්නේ නැතුව මැරිලා යනවා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ලාදුරු

    ලාදුරු යන නම පමණින් ම බොහෝ දෙනා බියපත්වන රෝගී තත්වයකි.එය ඉතා ආදී කාලයේ පටන්ම මනුෂ්‍ය වර්ගයාට තිබු රෝගී තත්වයකි.එම රෝගය නිසා මුහුණ හා අත් පා විකුර්ති වීම නිසා මෙම රෝගීන් සමාජයෙන් කොන් වීම ආදී තත්වයන් තිබුණි. එම රෝගීන් සදහා වෙන්වූ කොලනි සහ රෝහල් තිබුන අතර ඒවා අසලටවත් යාමට බොහෝ දෙන බියවුහ. ලාදුරු නැමැති රෝගය බෝ වන්නේ බැක්ටීරියාවක් මගිනි. එම බැක්ටීරියාව mycobactiria uprace ලෙස හදුන්වයි.මෙම රෝගය අතීතයේදී තමන්ගේ පව් නිසා ඇතිවූ සුව කල නොහැකි රෝගයක් ලෙස සැලකිණි. නමුත් එම රෝගයට හේතුවන බැක්ටීරියා සොයා ගැනීමත් සමගම අදාල රෝගය සදහා ප්‍රතිකාර සොයා ගැනිණි.

    මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස ප්‍රධාන වශයෙන් හැදින්විය හැක්කේ දැනීම් නැති සුදු පැහැති ලපය. මෙම ලප ශරීරයේ ඕනෑම තැනක ඇතිවිය හැකිය. ඒ හැරුණු විට රතු පැහැති ලප හෝ සුදු පැහැති ලප විශාල ප්‍රමාණයක් වශයෙන්ද රෝගියාට මෙම තත්වය මතු විය හැක. මෙම තත්වය සෑම විටම දැනීම අඩු ලප ලෙස පමණක් දර්ශනය නොවේ. සමහරක් ලපවල හැගීම් දැනීම් ඇතිවිය හැක.

    ඒ හැරුණු විට සමහරක් රෝගීන්ගේ සමේ ඉදිමුම , හන්දි වේදනා ආදී තත්වයන් ලෙසද ප්‍රතිකාර වලට යොමුවේ. සමහර අවස්ථා වලදී මෙම රෝගය ඇතිවන්නේ ස්නායු පද්ධතියේ පමණකි . එවිට අත්වල හා දෙපාවල හිරිවැටීමක් ලෙස පමණක් මෙම තත්වය ප්‍රදර්ශනය වේ. අත් හා දෙපා වල හිරි ගතිය ඇතිවීමට බොහෝ හේතු ඇත. ඒ අතර ලාදුරු එයින් එක් රෝගයක් පමණී.

    තමන්ගේ අතේ හෝ කකුලේ හැගීම් දැනීම් නැති තුවාල ඇති වූ රෝගීන් වෛද්‍යවරුන් හමුවී පරික්ෂා කර ගත යුතුය. මෙම රෝගය සදහා ප්‍රතිකාර ප්‍රධාන රජයේ රෝහල්වල සමේ රෝග අංශයන්ගෙන් ලබා ගත හැක. රෝගය නිට්ටාවටම සුව කල හැකි ඖෂධ තිබේ. මේවා රෝහල්වලින් නොමිලේ ලබා දේ මේ රෝගය සදහා ප්‍රතිකාර මාස 06 අවුරුදු 01 පමණ කාලයක් නොකඩවා කල යුතුය.

    මෙම රෝගීන්ට බිය යුතු නොවේ. ඔවුන් සමාජයෙන් කොන් කල යුතු නොවේ. එය තවත් එක් රෝගයක් පමණි.
    https://skincenter.lk/si/ලාදුරු/

    උබට ඕවා පිලිගන්න බෑ වගේනන් මාටින් වික්‍රමසිංහගෙ වගේ අයගෙ පොත්වලත් ඇති සමකාලීන කතා. හොයල බලපන්. උබත් දැන් ඔය thread එක දැම්ම මිසක් ඔප්පු කරේ නෑනෙ ඕවා ඇත්ත කියල. burden of proof !
    මාටින් වික්‍රමසිංහගේ කාලේ සිංහල වෙදකමට සම රජයේ අනුග්‍රහය තිබ්බාද ?

    අනික බන් හෙලවෙදකමේ ඔච්චර පට්ට බෙහෙත් තියෙනවනන් ඇයි ඕවා හංගන් ඉන්නෙ. research paper එකක් ගහල trial කරල ඇයි මහාපරිමාණෙන් නිෂ්පාදනය කරන් නැත්තෙ?
    රජයේ සෞඛ්ය අමාත්‍යංශයේම රෝහල් ගණනාවක ඒ බේත් දෛනිකව සායනිකව පාවිච්චි කොරනවා නම් තව මොන බම්බුවකටද research paper සහ trial ?
     
    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    728
    672
    93
    Lankawe 1940 ta kalin ayu apekshawa 50 55 ys. Reference : janasakyalekana departhumenthuwa.
    Hethuwa adu saukya pahasukan wasangatha
     
    • Like
    Reactions: olu bakka
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Lankawe 1940 ta kalin ayu apekshawa 50 55 ys. Reference : janasakyalekana departhumenthuwa.
    Hethuwa adu saukya pahasukan wasangatha
    රොබට් නොක්ස් ගේ කාලේ අවුරුදු 80දිත් ලෙඩ නැතුව ඉඳලා තියෙන්නේ. එතකොට ආයු අපේක්ෂාව කොහොම තියෙන්න ඇද්ද ?