ගාමන්ට් එකෙ ඉදන් නුවර ආපු එවුන් නෑ නේදදැනටනම් අවුලක් නැහැ
එත් අවදානමක් නැහැ කියන්නත් බැහැ
නුවර හොස්පිටල් එකේනම් 8 විතර PCR එනකන් තියන් ඉන්නවා.
නැහැගාමන්ට් එකෙ ඉදන් නුවර ආපු එවුන් නෑ නේද
kauda ban danne, yana eka nam risk wedi mama nam kiyanneගාමන්ට් එකෙ ඉදන් නුවර ආපු එවුන් නෑ නේද
කොහොමද බන් හරියටම කියන්නේනැහැ
පව් අරූඉන්නවනම් අපේ ඔෆිස් එකේ රෝය්ටර් සේවයට අහුවෙලාකොහොමද බන් හරියටම කියන්නේපව් අරූ
ඔව් ඒත් හෙටනෙ දවසkauda ban danne, yana eka nam risk wedi mama nam kiyanne
කොහොමද බන් හරියටම කියන්නේපව් අරූ
කව්ද දන්නෙ ඌටත් කොවිඩ්ද කියලාඉන්නවනම් අපේ ඔෆිස් එකේ රෝය්ටර් සේවයට අහුවෙලා![]()
![]()
අඩුවක් නැතිව සෙනග ඉන්න හන්දා තමයි බය, සොන්නලු මාස්ක් දාන්නෙත් නෑනෙබය වෙන්න දෙයක් නෑ, නුවර නම් අඩුවක් නැතිව සෙනග පිරිලා.
අපි වැඩට එන්නේ වෙනදා වගේම තමයි, හිතේ කහටක් තියා ගන්නේ නැතිව.
ඇයි මන් ත්රෙඩ් එකකුත් දැම්මෙ.මොකද්ද බන් හෙට විශේෂත්වේ උබට?
වෙන එවුන් මාස්ක් දැම්මේ නෑ කියලා අපේ නිදහසට ඒක බාධාවක් කර ගන්න එපා බංඅඩුවක් නැතිව සෙනග ඉන්න හන්දා තමයි බය, සොන්නලු මාස්ක් දාන්නෙත් නෑනෙ
දැන්ම යන්න එපා

ඌ ආවට වැඩක් නෑනෙ, මට එලියට බැහැලා වැඩක් කරගන්න වෙන සීන් එකක් තියෙන්නෙඅද රෑට කියපන් මාමට උබලගේ ගෙදර එන්න කියලා.![]()
හැදුනොත් එවගෙද,වෙන එවුන් මාස්ක් දැම්මේ නෑ කියලා අපේ නිදහසට ඒක බාධාවක් කර ගන්න එපා බං
https://elakiri.com/threads/මලගිය-ඥාති.1955932/#post-25736029දැක්කේ නෑ බන්. කෝ?