Western Digital. Durable anikwata wadiya.
මගේ WD එකට කෙල උනා බන්...
මුං නේද බ්රෝ. Trancend agent,මෙන්න Price අදහසක් ගන්න
> https://sense.lk/product-category/c...al-hard-disk&really_curr_tax=3623-product_cat
Trancend shock-resistant එකක් ගන්න
ඔව් මචන් Trancend වලට 1 ටු 1 Replacment දෙනවාමුං නේද බ්රෝ. Trancend agent,
Seagate , WD agent කව්ද බං ලංකාවේ?
Wd, seagate agent ගැන දන්නේ නැද්ද?ඔව් මචන් Trancend වලට 1 ටු 1 Replacment දෙනවා
නැහැ මචන්Wd, seagate agent ගැන දන්නේ නැද්ද?