Importers and whole sallers

Bassa1990

Junior member
  • Jul 21, 2020
    63
    30
    18
    මචන්ලා කව්ද ඉන්නේ අයිටම්ස් තොග දෙන හරි import කරන හරි..ඕනෑම item එකක් කමක් නැහැ.details එවන්න.කොල්ලනේ කෙල්ලනේ එහෙනම් ඔක්කොම මේකට සෙට් වෙමු.importers ල whole sellersලා EXPORT කරන අය.හැමෝටම වැදගත් වෙයි මේ THRED එක.හැමෝම එකතු වෙන්න.ඔයාල කරන items details ඔක්කොම PM/thread එකේ post කරන්න හැමෝටම ගන්න පුළුවන් විදිහට database එකක් හදනනම් මම..

    1) ඔයාලගේ නම(කැමති නම්)
    2) category eka : ( Impoter/Exporter/whole seller/retail seller etc..)
    3) Contact No : (Publish කරන්න එපා නම් එකත් කියන්න)
    4) ඔයාලා කරන items (පොඩි description එකක් තිබ්බ නම් ඇති.)

    මාත් පොඩියට business එකක් පටන් ගන්න ඉන්නේ.දැනට කරගෙන යන අයටත් ලොකු උදව්වක් වෙයි.. කට්ටියම set වෙමු එහෙනම්... cheers.... :-)
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,621
    1
    6,327
    113
    thread එක හරියට ඇදුනොත් ගොඩ..:love: මටත් සමහරවිට ඉස්සරහට wholeseller කෙනෙක් ඕන වෙයි වැඩ ටිකකට...



    Import කරන්න බෑ නේ මේ දවස් වල
    අත්‍යවශ්‍ය භාණ්ඩ හා තව කිහිපයක් පුලුවන්.. ඔක්කොම නෙවෙයි ban කරල තියෙන්නේ
     
    • Like
    Reactions: lasankandy

    Bassa1990

    Junior member
  • Jul 21, 2020
    63
    30
    18
    කට්ටියම support එකක් දෙයි කියලා හිතනවා.ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    කට්ට සම්බෝල වගේ දේවල් export කරන්න අදහසක් ආවා දැනට කරන අය මෙතන ඉන්නවද?? උපදෙස් ටිකක් ගන්න අවශ්‍යයි