බුදු රජාණන් වහන්සේ විකාල භෝජනා සිඛ පදය පනවා ඇත්තේ ඇයි ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බුදු රජාණන් වහන්සේගෙත් , රහතන් වහන්සේලාගේත් සප්ත ධාතු 7න් අට්ඨි (අස්ථි) ධාතුව , අට්ඨි මිජජා (ඇට මිදුළු) සහ ශුක්‍ර ධාතුව කියන ධාතු කොටස් 3 මැණික් හා සමානව දෘඩ ස්වභාවයෙන් තියෙන්නේ.

    වෙනත් කෙනෙක් ඒ මට්ටමට එන්න නම් , ඉතා විශාල රස ධාතු කොටසක් (ආහාර වලින් ඇඟට උරන කොටසටත් රස ධාතුව කියල කියනවා) , මුඛයෙන් ශරීරයට ලබාගන්න ඕනා. ඒවගේම ඒවා ක්ෂය නොවෙන්න නොදී වාසය කරන්නත් ඕන , ඒ නිසා තමා බ්‍රහ්මචරියා ශීලයත් පනවලා තියෙන්නේ)

    ධර්මාවබෝධය ලබන්න වෙර දරන පිණ්ඩපාතේ වඩින භික්ෂූණ් වහන්සේලා පාත්‍රය පිරෙනකල්ම පිණ්ඩපාතේ වැඩලා ඒ දානේ ඉතුරු නොවෙන්න වළඳන අවස්ථා තියෙනවා. පාත්‍රය හෝදද්දි එක බත් ඇටයක් ඉතුරු වෙලා නෑ. ඔක්කොම වළඳලා. හිතාගන්න බෑ. එච්චරට ප්‍රබල දිරවිමේ හැකියාවක් උන්වහන්සේලාට තියෙනවා.

    එතකොට මම කලින් කිව්වා
    රක්තවාත දෝෂය කියල අපේ ඇඟේ පියවි ඇහැට නොපෙනෙන දෝෂයක් ගැන. මේක සඳ ගමනට සංවේදී කියලත් කිව්වා.

    යමක් සඳ ගමනට යම් අයුරින් සංවේදී නම් - ඒක ඉර ගමනට ප්‍රතිවිරුද්ධ අයුරින් සංවේදී වෙනවා. මේක ධර්මතාවයක්.

    රක්තවාත දෝෂය සඳ ගමනෙදි පසලොස්වක ලංවෙනකොට (හඳ මෝරද්දි) වැඩි වෙනවා නම් , ඉර මෝරද්දි අවම ස්වාභාවයෙන් ක්‍රියාත්මක වෙන්නේ.

    රක්තවාත දෝෂය කියන්නේ සප්ත ධාතු පිරිහෙන අවස්ථාවක්. එතකොට ඉර මෝරද්දි (උදේ 6 සිට දවල් 12 දක්වා) තමා අපේ ඇඟේ සප්ත ධාතු අවමයෙන් පිරිහෙන කාල පරාසය.

    මෙන්න මේ වෙලාවේ කෑවොත් පමණයි , පිරිහෙනවාට වඩා වැඩි සප්ත ධාතු ප්‍රමාණයක් ඇඟට උරාගන්න පුළුවන්. එහෙම දිගටම කෙරුවොත් විතරයි , ඉතාම ඉක්මනින් අර උඩ කියපු ධාතු 3 මැණික් වගේ දෘඩ කොරගන්න පුළුවන් (හැබැයි ඒ විතරක් මදි ශ්‍රද්ධාවත් ඕනා, ශ්‍රද්ධාව නැතුව ඕක වෙන අයට තමා සක්විති රජවරු කියන්නේ ). අනික් වෙලාවේ උරනවාට වඩා වැඩියෙන් පිරිහෙනවා. ඔය නිසා තමා කියන්නෙ ගිහි අයටත් රෑට සුප් එකක් බොන්න කියල විතරක් , බර කෑම නොකා. කෑවට වැඩක් නෑ කෑමෙ තියෙන ටික ඇඟට උරනවාට වඩා වැඩියෙන් ඇඟේ තියෙන ධාරිතාවය පිරිහෙනවා.

    ඉතිං මොකද වෙන්නේ ? ආයුෂ රැකුණත් ප්‍රතිශක්තිය / ඔරොත්තු දීමේ හැකියාව එන්න එන්නම අඩු වෙනවා.

    මේක හොඳටම තහවුරු වෙනවා එංගලන්තෙට අත්වෙලා තියෙන ඉරණමෙන් - එංගලන්තෙ වැඩි දෙනෙක් දවල්ට වැඩිය කන්නෙ නෑ - හැබැයි හවසටයි රෑටයි බඩ පැලෙන්න කනවා.

    මෙන්න ඒකෙ ප්‍රතිපල. මේ ඔක්කොම ප්‍රතිශක්තිය අඩුවීමේ ආදීනව මිසක් වෙනින් මොකුත්ම නෙවෙයි.

    eng.png

    ආදී සිංහලු අවුරුදු 100 පැනලත් තමන්ගේ වාරුවෙන් ගියේ, සිහිය කල්පනාව මතකය පිරිහෙන්නෙ නැතුව තියන් හිටියෙ ඔය ක්‍රමය වරද්දා නොගැනීමෙනුයි.

    වැටහුණාද මන්දා ?

    උඹලගේ ඉදිරි අනාගතය සුරැකෙන්නේ මේ නූල මතයි- ඒ නිසා ඒකත් බම්ප් කොරන් යමන් හාද ?
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara
    ඒ හිංදා නේ ජාතියම හිඟන්නො වෙලා තියෙන්නේ.
    Kohomada awurudu 100-200kata kalin kapu piliwelata kanna thibba nam. Udeta kurakkan thalapai dada masui, udeta kala kumburu kotalmnna yanawa. Aaye 12.30 wage weddi dawalta kanawa. Hawasa 4ta withara tea bonawa. Kumbure wada iwara wela hawasa 5ta withara gedara awilla rata podi diet ekak aragena budiyagannawa. Aaye e kaleta yanna thibba nam patta saralaine 😍
     
    එච්චරම ඕන නෑ - ඒ කාලේ කෑම උයපු විදියට දැන් ඉව්වා නම් ඇති. දැන් උයන්නේ උතුරු ඉන්දියාවෙ ක්‍රමයෙන් විකෘති වුණ විදියකට නේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,120
    4,386
    113
    දැන් විද්‍යාත්මකව හොයාගන තියනවා . උදේ ආහාරය රජෙක් වගේ ගන්න කියන අදහස පට්ටකෙප්පයක් කියල හරියටම සමාන්‍ය මිනිසෙකුට අහාර අවශ්‍ය වන්නේ දවසට එක වේලයි ..වැදගත් වග්ගේ ආහාර ගන්න වෙලාවයි බුද්දධර්මයේ වගේම ආයුරුවේදයෙත් ඔය කරුණ කියල තියනවා ඒ අනුව පහත සදහන් පරිදි ආහාර ගන්නවානම් ..නිරෝගී මිනිසෙක් බිහිවෙනවා ..මම දැන් අවූරුද්දක ඉදන් මේ ක්‍රමේ කරනවා ඊට අමතරව ACV පාවීච්චි කරනවා මට උණක් හෙම්බිරිසවක් වත් හැදිලා නැ මේ අවූරුද්දටම ..මම සේම රෝගය සහ මිග්‍රෙන් වලින් හුගක් දුක් වින්ඳ කෙනෙක් නොකරපු දෙයක් නැ අන්තිමට මම පොඩි අද්යනයක් කරලා මේ ආහර ක්‍රමය හොයාගත්තා (මම හොයාගත්ත නෙමේ මේක බුද්ද කලයටත් එහා ඉදන් තියන ක්‍රමයක්) දැන් මට මොන ලෙඩක්වත් නැ මේ ක්‍රමය විද්යාත්මකයි පස්සේ විද්‍යාත්මකව පැහැදිලි කරන්නම් ...

    Intermittent-Fasting-Time.jpg
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,344
    2,913
    113
    මාතර

    View attachment 96659
    ade daapanko wisthara tika. thanks.
     
    කොහොමද ඔයා තහවුරු කොරන්නේ ඔය ක්‍රමය නිසා කිසිම ලෙඩක් ඇඟේ නෑය කියලා ? මොනවද ඒවාට සාක්ෂි ?
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,120
    4,386
    113
    කොහොමද ඔයා තහවුරු කොරන්නේ ඔය ක්‍රමය නිසා කිසිම ලෙඩක් ඇඟේ නෑය කියලා ? මොනවද ඒවාට සාක්ෂි ?
    මට ලෙඩක් නැ කියල මට තහවූරුයි එක මම වෙනකාටවත් තහවූරු කර කර ඉන්න මට අමාරුවක් නැ ...මගේ අද්දැකීම මම කියූවා ඒච්චරයි ...
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මට ලෙඩක් නැ කියල මට තහවූරුයි එක මම වෙනකාටවත් තහවූරු කර කර ඉන්න මට අමාරුවක් නැ ...මගේ අද්දැකීම මම කියූවා ඒච්චරයි ...

    ලෙඩක් නැතුව ඉන්න එක විතරක් නෙවෙයි නේ නිරෝගීකම කියන්නේ - ඕන ලෙඩකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න ඕන. ඕන කෑමක් කන්න පුළුවන් වෙන්න ඕනා. එක ගැම්මට පැය බාගයක් හති නොවැටී දුවන්න පුළුවන් වෙන්න ඕනා. කිලෝමීටර් 10ක් වුණත් එක ගැම්මට මහන්සි නොදැනී ඇවිදින්න පුළුවන් වෙන්න ඕනා. ඉර අව්ව උහුලන්න පුළුවන් වෙන්න ඕනා. තව ගොඩක් තියෙනවා.

    ඔයා ඔයාගේ රෝග ලක්ෂණ ටිකක් නොදැනී ගියාය කියලා , තමන් සනීප වුණාය කියල තමන්ම ඇස්තමේන්තු කොරගෙන.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,120
    4,386
    113
    ade daapanko wisthara tika. thanks.

    මචන් youtube එකේ intimidate fasting කියල keyword එක ගහල බලපන් මම මෙතන හැලි ලියන එක වැඩක් නැ නේ ..සරලව වෙන්නේ අපිට දවසට ඕන කැලරි ඉන්ටේක් එකට අඩුවෙන් කැලරි ලෝර්ඩ් කරන එක එතකොට ඇගට ඕන කැලරි ගන්නේ ෆැට් සෙල් බර්න් කරලා ආ සිනිත් නවත්තන්නඕනේ නැත්නම් සුක්රෝස් වලින් එනජි එක ගන්නවා ෆැට් වලට යන්නේ නැ ...ඔය බර්න් කරනකොට ඇගේ තියන අහිතකර දේවල් ඔක්කොම බර්න් වෙනවා ඒ කයි මේක හේල්ති වෙන්නේ
     
    • Love
    Reactions: MrFrog