Baiyo marannada hadannne

Ganjakollaa1

Well-known member
  • Dec 11, 2018
    1,237
    516
    113
    WhatsApp Image 2020-10-18 at 8.05.40 AM.jpeg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොලවරි ත්‍රෙඩ්1ක් දාල තිබ්බ චන්දදායකයොන්ගේ මේ බෙදිල්ල ගැන... දෙපැත්තට බැනගෙන වැඩක් නෑ හැමෝම මේ ආණ්ඩුවෙ මේ වැරදි වැඩ විවේචනය කරන්න ඕන, හිතන්න මුලු රටේම තරුණ සෙට්1 ඕක ප්‍රොෆයිල්1ට දාගත්තොත් එතනින් එන ශොක්1 කොහොමද ආණ්ඩුවට... ඒක නිසා අපි පීඩිත පන්තිය බයි-ටොයි යුද්ධයෙන් අහක් වෙන්න ඕන දැන්වත්..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    කොලවරි ත්‍රෙඩ්1ක් දාල තිබ්බ චන්දදායකයොන්ගේ මේ බෙදිල්ල ගැන... දෙපැත්තට බැනගෙන වැඩක් නෑ හැමෝම මේ ආණ්ඩුවෙ මේ වැරදි වැඩ විවේචනය කරන්න ඕන, හිතන්න මුලු රටේම තරුණ සෙට්1 ඕක ප්‍රොෆයිල්1ට දාගත්තොත් එතනින් එන ශොක්1 කොහොමද ආණ්ඩුවට... ඒක නිසා අපි පීඩිත පන්තිය බයි-ටොයි යුද්ධයෙන් අහක් වෙන්න ඕන දැන්වත්..
    sirawata meka thama karanna one.oka therenna molayak nahane oya mari moda jeponta
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    sirawata meka thama karanna one.oka therenna molayak nahane oya mari moda jeponta
    ඔව් ජෙප්පොන්ට විතරක් නෙවෙයි 3න් කට්ටුවම... ඔය උඩ ෆොටෝ එකේ කියන්නෙ ප්‍රො පික්1 එඩිට් ක්‍රන්න එපා උඹෙ තාත්ත නෙවෙයිනේ කියන්නේ මහින්දලගේ ජාමේ බේරන්න හදන බයි කෙනෙක්, ඊට පස්සෙ මහින්ද අප්පච්චි කියල දැම්ම කියන්නේ ටොයි,ජෙපි ටික.. අපි ගොල්ලොම මේක තේරුම් ගන්න ඕන..බයියොත් දැන් කරන්න ඕන ප්‍රො පික්1 අප්ඩේට් කරන එක බදියුන් අපේ ගෙදර නෑ කියල.. හැමෝම කරන්න ඕන ඕන ඉතින්..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080

    Meka thama hari.. waradi pare yanawanan hari parata gannana one chande dipu minissuma thama.. eth lankawe mechchara kal une.. chande dipu un sadda nathuwa innawa chande nodipu un unge pakse genna dagalanawa. Ekkekwath ratata one de nemei karanne. Mulu lankawama ekathu wela dan inna unwa hari parata ganna one..minissunta one dewal karaganna one pressure karala. Anduwa wattana eka neme karanna one. Anduwen thamanta one de karaganna eka.
     
    • Like
    Reactions: malakadss and D_Mad

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,724
    113
    අදාල නෑනේ
    කොලවරි ත්‍රෙඩ්1ක් දාල තිබ්බ චන්දදායකයොන්ගේ මේ බෙදිල්ල ගැන... දෙපැත්තට බැනගෙන වැඩක් නෑ හැමෝම මේ ආණ්ඩුවෙ මේ වැරදි වැඩ විවේචනය කරන්න ඕන, හිතන්න මුලු රටේම තරුණ සෙට්1 ඕක ප්‍රොෆයිල්1ට දාගත්තොත් එතනින් එන ශොක්1 කොහොමද ආණ්ඩුවට... ඒක නිසා අපි පීඩිත පන්තිය බයි-ටොයි යුද්ධයෙන් අහක් වෙන්න ඕන දැන්වත්..

    පඩියට වැඩ කරන බයියො ටික ඇරෙන්න අනිත් බයියො එකෙක් වත් ඉන්නවද කියපන්කො මේකෙ (ඉන්නව හැංගිලා)

    ඡන්දෙ දින්නට පස්සෙ දත් කිඹුලව දැක්කෙත් නෑ 😂
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොලවරි ත්‍රෙඩ්1ක් දාල තිබ්බ චන්දදායකයොන්ගේ මේ බෙදිල්ල ගැන... දෙපැත්තට බැනගෙන වැඩක් නෑ හැමෝම මේ ආණ්ඩුවෙ මේ වැරදි වැඩ විවේචනය කරන්න ඕන, හිතන්න මුලු රටේම තරුණ සෙට්1 ඕක ප්‍රොෆයිල්1ට දාගත්තොත් එතනින් එන ශොක්1 කොහොමද ආණ්ඩුවට... ඒක නිසා අපි පීඩිත පන්තිය බයි-ටොයි යුද්ධයෙන් අහක් වෙන්න ඕන දැන්වත්..
    ඇමති කෙනෙක් ගූ වැඩක් කරොත් ඌ ඒ ගැන කිසිදෙයක් කියන්නත් කලින් ඌව ජීවිතේට දැකලාවත් නැති පක්ෂෙට කතිර ගහපු උන් කලින් ආන්ඩුවෙ වැරදි කිය කියා ඌව සුද්ද කරනවා 😞
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කොලවරි ත්‍රෙඩ්1ක් දාල තිබ්බ චන්දදායකයොන්ගේ මේ බෙදිල්ල ගැන... දෙපැත්තට බැනගෙන වැඩක් නෑ හැමෝම මේ ආණ්ඩුවෙ මේ වැරදි වැඩ විවේචනය කරන්න ඕන, හිතන්න මුලු රටේම තරුණ සෙට්1 ඕක ප්‍රොෆයිල්1ට දාගත්තොත් එතනින් එන ශොක්1 කොහොමද ආණ්ඩුවට... ඒක නිසා අපි පීඩිත පන්තිය බයි-ටොයි යුද්ධයෙන් අහක් වෙන්න ඕන දැන්වත්..
    Eka ekata bana ganne natuwa mu ehema Kara mu mehema kara kiyala okkoma eka wage weradda vicechanaya karanawanam melahakatha me rata develop country ekak cheenunta awilla agili gahanna be. Eunta rate eun karanna horu mankolla karayo minimaruwo chande dala parliament yawana eka. Man nam is nitanne amarui me generation eke minissu ekathu wei kiyala kiyala ekak moda kama anith eka kuhaka kama. Podi euntawath hariyata ugnnawamu echarai 😟
     
    • Sad
    Reactions: D_Mad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පඩියට වැඩ කරන බයියො ටික ඇරෙන්න අනිත් බයියො එකෙක් වත් ඉන්නවද කියපන්කො මේකෙ (ඉන්නව හැංගිලා)

    ඡන්දෙ දින්නට පස්සෙ දත් කිඹුලව දැක්කෙත් නෑ 😂
    ඔව් ඔව් බයියො නැ ඉන්නෙ සජියට චන්දෙ දුන්න උබල වගේ ගු ඇන් පි ගොන් බඩු ලොල්
     
    • Like
    Reactions: Brandy2020

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පඩියට වැඩ කරන බයියො ටික ඇරෙන්න අනිත් බයියො එකෙක් වත් ඉන්නවද කියපන්කො මේකෙ (ඉන්නව හැංගිලා)

    ඡන්දෙ දින්නට පස්සෙ දත් කිඹුලව දැක්කෙත් නෑ 😂
    මේ බලපන්කො ඉතින් :lol::lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    කොලවරි ත්‍රෙඩ්1ක් දාල තිබ්බ චන්දදායකයොන්ගේ මේ බෙදිල්ල ගැන... දෙපැත්තට බැනගෙන වැඩක් නෑ හැමෝම මේ ආණ්ඩුවෙ මේ වැරදි වැඩ විවේචනය කරන්න ඕන, හිතන්න මුලු රටේම තරුණ සෙට්1 ඕක ප්‍රොෆයිල්1ට දාගත්තොත් එතනින් එන ශොක්1 කොහොමද ආණ්ඩුවට... ඒක නිසා අපි පීඩිත පන්තිය බයි-ටොයි යුද්ධයෙන් අහක් වෙන්න ඕන දැන්වත්..

    hari ithin meke inna bai wahallu ekkane bari, anduwa weradi karath bai wahallu kiyanne ewa hari kiyala, weradda pili ganna kemathi ne
    ona nam mungen ahala balapanko @erozan @2osama @nicjosh83
     
    • Like
    Reactions: D_Mad

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    පඩියට වැඩ කරන බයියො ටික ඇරෙන්න අනිත් බයියො එකෙක් වත් ඉන්නවද කියපන්කො මේකෙ (ඉන්නව හැංගිලා)

    ඡන්දෙ දින්නට පස්සෙ දත් කිඹුලව දැක්කෙත් නෑ 😂
    රෙද්දක් ඇඳගෙන එන්නෙ කොහොමද yaku අපි. 😒
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තමන් යම් තීරණයක් ගත්තෙ රටේ අනාගතේ ගැන හිතල නම් ලැජ්ජ වෙන්න දෙයක් නෑ...
    ඇයි මොකක්ද ප්‍රශ්නේ ?
    තමන් ගත්ත තීරණේට ලැජ්ජ වෙල හැංගෙන්න ඕන නෑ. මිනිසුන්ට වරදිනවා.. පැත්තකට වෙලා නොඉද මේ කරගෙන යන රටට අහිතකර දේට විරුද්ධව තමන් කතා කිරීම තමයි කල යුත්තේ...

    p.s. ඒ වගේම මැර්‍රිගෙන අනිත් පක්ශ වලට කඩෙ යන අයත් තේරුම් ගන්න ඕන දෙගොල්ලො එක්ක රන්ඩු නොවී උන් දෙන මස්කටු වලට රන්ඩු නොවී මුන් කරන හොර වැඩ, බලු වැඩ වලට විරුද්ධව නැගී හිටින්න.. සරලවම කිව්වොත් තමන් රටට ආදරේ නම් ලැජ්ජවේ හැංගෙන්නවත්, වැරදි තීරණ ගත්ත උන්ට හිනා වෙන්නවත් නොකල යුතු දෙයක්..මොකද ඒ දේවල් කලේ රටේ දියුණුව එකී කණ්ඩායම විසින ලගා කරාවිය කියල හිතපු නිසා..
     
    Last edited: