ඉස්සර මගෙ උන්දත් බලන්න පුරුදුවෙලා හිටියා ඉන්දියන් පඩංගු නාට්ටි. බැඳලා ටික කාලෙකින් ඒ පුරුද්ද නැත්තටම නැතිවෙලා ගියා. දැං ටීවී බලන්නෙ කලාතුරකින්...ටෙලි පඩ නැති වෙලාවට හිනාවෙලා එනවා ඉස්සරහට


Ehenam deweniya hadnna kale hariබැඳලා අවුරුදු හයයි. බබාල එක්කෙනයි. හොඳම යාලුවො වගේ තමයි තාම...
පළවෙනියා හම්බඋනේ මාස හයකට කලිං බං.. අපි දෙන්නා කතාවෙලා හිටියෙ අවුරුදු පහකට පස්සෙ තමා පළවෙනි බබා හදන්නෙ කියලා.. තව කල් තියනවා දෙවනි ඒක්කෙනාට...Ehenam deweniya hadnna kale hari
එහෙම කැමති වෙන කෙල්ලො ඉන්නවද ඇත්තටම.පළවෙනියා හම්බඋනේ මාස හයකට කලිං බං.. අපි දෙන්නා කතාවෙලා හිටියෙ අවුරුදු පහකට පස්සෙ තමා පළවෙනි බබා හදන්නෙ කියලා.. තව කල් තියනවා දෙවනි ඒක්කෙනාට...
ලොකූම කැමැත්තක් තිබ්බෙ නෑ අවුරුදු පහකට.. අවුරුදු හතරකින් විතර පස්සෙ කරු කුරු ගගා හිටියෙ.එහෙම කැමති වෙන කෙල්ලො ඉන්නවද ඇත්තටම.![]()
අයියෝ මොකද්ද බන් උගේ මේ අදෝනාව? එළකිරි එන්නත් එපා වෙනවා බන්. උබේ ප්‍රශ්න උබ විසදගනින්කෝ.වත්ත opinions වටේ හොයන යන්නේ නැතුවබැදල නැති නිසා බන් අහන්නේ. උබල ගෑණිත් එක්ක යාලුවො වගේ පට්ට ෆිට් එකෙන් විහිලු කර කර ෆන් එකේද ඉන්නෙ ගෙදර ඉන්න වෙලාවට. මං කිව්වෙ අර හෙන බොලද වැඩ බන් දන්නැද්ද ගෑනිත් එක්ක හුරතල් වෙන ඒව, කිස් කරන ඒව, බදාගන්න ඒව, බොරුවට ගහගන්න ඒව. දෙන්න එකට නටන ඒව, කැරොකෙ සිංදු කියන ඒව වගේ දන්නැද්ද....
එහෙමත් නැත්නම් ඔහේ අවශ්‍යදේ කතා කරල කාල බීල ඉන්නවද?
අනික උබ හවසට ගෙදර එනකොට ගෑනිගෙ මූනෙ හිනාවක්, උබ එද්දි ඉස්සරහට එන ගතියක් තියෙනවද?
kiss karana ewa badaganna ewa puka mirkana ewa ehema karanawa ithin. ehema me gani man respect pita inda one kiyala na. call ekak gatthath ithin podi sex joke ekak arehe mehe danawa. wali yanneth nathuwa neme walith yanawa.send me the linkනැතුව බුම්මගෙන ඉන්නද බන් බදින්නේ
ජිවිතේ විදින්න නම් විහිලුතාලු බොරුවට පොඩි පොඩි රණ්ඩු එහෙම තියෙන්න ඕනේ
"ගෑනිත් එක්ක හුරතල් වෙන ඒව, කිස් කරන ඒව, බදාගන්න ඒව, බොරුවට ගහගන්න ඒව. දෙන්න එකට නටන ඒව, කැරොකෙ සිංදු කියන ඒව වගේ දන්නැද්ද...."
View attachment 97722
උබෙ පරණ කෑල්ල දාන පොටොස් දැක්කොත් උඹට depression හැදෙයිohoma inna puluwan uba ubata match wena kenek bandala, kala bila athal eke inna salli tiyanawanam
eka tamai kiyanne hodata hamba karapan ratata loketa penna nemei, thamange awashyathawayan walata wiyadam karanna
etakota prashna walin 40% iwarai. eeta passe ubata galapena kenek hoyaganin prashna walin itiri 40%. Monawa unat itin 20% witara prashna tiyanawa ewa face karapan![]()
