උබල ගෑණිත් එක්ක යාලුවො වගේ හෙන ෆිට් එකෙන්ද ඉන්නේ?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    ටෙලි පඩ නැති වෙලාවට හිනාවෙලා එනවා ඉස්සරහට
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    බැදලම බලපන් මල්ලි..........පොඩි උන් ඉන්න නිසා කොමත් හොදයි....
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ටෙලි පඩ නැති වෙලාවට හිනාවෙලා එනවා ඉස්සරහට
    ඉස්සර මගෙ උන්දත් බලන්න පුරුදුවෙලා හිටියා ඉන්දියන් පඩංගු නාට්ටි. බැඳලා ටික කාලෙකින් ඒ පුරුද්ද නැත්තටම නැතිවෙලා ගියා. දැං ටීවී බලන්නෙ කලාතුරකින්...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ohoma inna puluwan uba ubata match wena kenek bandala, kala bila athal eke inna salli tiyanawanam ;)

    eka tamai kiyanne hodata hamba karapan ratata loketa penna nemei, thamange awashyathawayan walata wiyadam karanna
    etakota prashna walin 40% iwarai. eeta passe ubata galapena kenek hoyaganin prashna walin itiri 40%. Monawa unat itin 20% witara prashna tiyanawa ewa face karapan :P
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    Ehenam deweniya hadnna kale hari
    පළවෙනියා හම්බඋනේ මාස හයකට කලිං බං.. අපි දෙන්නා කතාවෙලා හිටියෙ අවුරුදු පහකට පස්සෙ තමා පළවෙනි බබා හදන්නෙ කියලා.. තව කල් තියනවා දෙවනි ඒක්කෙනාට...
     
    • Wow
    Reactions: Heshan Daminda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    පළවෙනියා හම්බඋනේ මාස හයකට කලිං බං.. අපි දෙන්නා කතාවෙලා හිටියෙ අවුරුදු පහකට පස්සෙ තමා පළවෙනි බබා හදන්නෙ කියලා.. තව කල් තියනවා දෙවනි ඒක්කෙනාට...
    එහෙම කැමති වෙන කෙල්ලො ඉන්නවද ඇත්තටම. 😤
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    බැදල නැති නිසා බන් අහන්නේ. උබල ගෑණිත් එක්ක යාලුවො වගේ පට්ට ෆිට් එකෙන් විහිලු කර කර ෆන් එකේද ඉන්නෙ ගෙදර ඉන්න වෙලාවට. මං කිව්වෙ අර හෙන බොලද වැඩ බන් දන්නැද්ද ගෑනිත් එක්ක හුරතල් වෙන ඒව, කිස් කරන ඒව, බදාගන්න ඒව, බොරුවට ගහගන්න ඒව. දෙන්න එකට නටන ඒව, කැරොකෙ සිංදු කියන ඒව වගේ දන්නැද්ද....

    එහෙමත් නැත්නම් ඔහේ අවශ්‍යදේ කතා කරල කාල බීල ඉන්නවද?

    අනික උබ හවසට ගෙදර එනකොට ගෑනිගෙ මූනෙ හිනාවක්, උබ එද්දි ඉස්සරහට එන ගතියක් තියෙනවද?
    අයියෝ මොකද්ද බන් උගේ මේ අදෝනාව? එළකිරි එන්නත් එපා වෙනවා බන්. උබේ ප්‍රශ්න උබ විසදගනින්කෝ.වත්ත opinions වටේ හොයන යන්නේ නැතුව
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,634
    6,365
    113
    තෝ බඳින්න කලින් පලවෙනි ප්‍රස්ථා පිරුළ ගැන හිතලා වැඩ කරපන්.
    1. එළදෙනුන් දැක කිරි ගන්නේ මවුන් දැක හිර ගන්නේ.
    ඊට පස්සේ ඔය කසාද සීන් අනංමනං ගැන ත්‍රෙඩ් දිගට දාන්න ඕන්නැ.
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    sindu kiyana natana hutthawal nan karanne na :P kiss karana ewa badaganna ewa puka mirkana ewa ehema karanawa ithin. ehema me gani man respect pita inda one kiyala na. call ekak gatthath ithin podi sex joke ekak arehe mehe danawa. wali yanneth nathuwa neme walith yanawa.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    නැතුව බුම්මගෙන ඉන්නද බන් බදින්නේ
    ජිවිතේ විදින්න නම් විහිලුතාලු බොරුවට පොඩි පොඩි රණ්ඩු එහෙම තියෙන්න ඕනේ

    "ගෑනිත් එක්ක හුරතල් වෙන ඒව, කිස් කරන ඒව, බදාගන්න ඒව, බොරුවට ගහගන්න ඒව. දෙන්න එකට නටන ඒව, කැරොකෙ සිංදු කියන ඒව වගේ දන්නැද්ද...."

    Leah-Vandale-Feet-3084132.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,369
    113
    34
    Kalutara
    නැතුව බුම්මගෙන ඉන්නද බන් බදින්නේ
    ජිවිතේ විදින්න නම් විහිලුතාලු බොරුවට පොඩි පොඩි රණ්ඩු එහෙම තියෙන්න ඕනේ

    "ගෑනිත් එක්ක හුරතල් වෙන ඒව, කිස් කරන ඒව, බදාගන්න ඒව, බොරුවට ගහගන්න ඒව. දෙන්න එකට නටන ඒව, කැරොකෙ සිංදු කියන ඒව වගේ දන්නැද්ද...."

    View attachment 97722
    send me the link
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ohoma inna puluwan uba ubata match wena kenek bandala, kala bila athal eke inna salli tiyanawanam ;)

    eka tamai kiyanne hodata hamba karapan ratata loketa penna nemei, thamange awashyathawayan walata wiyadam karanna
    etakota prashna walin 40% iwarai. eeta passe ubata galapena kenek hoyaganin prashna walin itiri 40%. Monawa unat itin 20% witara prashna tiyanawa ewa face karapan :P
    උබෙ පරණ කෑල්ල දාන පොටොස් දැක්කොත් උඹට depression හැදෙයි :rolleyes: