
Maradana Gamini Hall handiye poth kadavala thiyanava. Mokakda hoyana potha? Ehema naththan full series ekada?එල, James Hadley Chase ගෙ පොත් ලංකාවෙ ගන්න තියෙන කඩයක් දන්න කෙනෙක් කියන්ඩකො![]()
Maradana Gamini Hall handiye poth kadavala thiyanava. Mokakda hoyana potha? Ehema naththan full series ekada?
ගිහිල්ල බලන්න ඕනෙ... පොත් 10ක් විතර කියවල තියෙනව... නැති ඒව බලල ගන්න ඕනෙමන් දැනන් හිටියේ නෑ coco එක පොතකින් adapt කරපු එකක් කියලා. මොකක්ද මචන් පොතේ නම?Bro mata coco movie eke book eka danda puluwanda
එක පාරින් මැස්සෝ 7ක් මරලා යෝධයෙක් එක්ක සටනට යන කතාවක් - Seven at one blowටිකක් පරණ පරිවර්තන පොතක් . නම "රුසියන් ග්‍රීම් කථා"
එක පාරින් මැස්සෝ 7ක් මරලා යෝධයෙක් එක්ක සටනට යන කතාවක්, තමන්ගේ හෙවනැල්ල තමයි ආත්මය කියලා කතාවක්, ශීත ඍතුවේ ආණ්ඩුවට බණින නරියෙක් එහෙම ඉන්න කතාවක්,.. ඔය වගේ පොඩි පොඩි කතා එකතුවක් . හොයලදෙන්නකෝ
