මම අද ලයිට්බිල ගෙවන්ඩ ගියා
එතකොට එයාලට කී බෝඩ් එකෙන් නම්බර්ස් එන්ට කරන්ඩ තියෙනවනෙ
එක පොරක් හිටිය මට තේරෙනව මිනිහ ටයිප් කරන්නෙ ටිකක් අමාරුවෙන්. ඉලක්කම තියෙන තැන දන්නැතුව නෙමේ, ඔලුවෙන් අතට යවන සිග්නල් එක අවුල් සහ ගහන ගහන ඉලක්කම හරියට ගැහුව කියල ටග් ගාල කන්ෆර්ම් වෙන්නෙ නැති ගතියක්, වෙනකෙනෙක්ටනං මේක තේරුම් ගන්ඩ බෑ. මට පටස් ගාල තේරුණ මිනිහගෙ අවුල, මටත් ඕක දරුණුවට තියෙනව
අත පය හෝදන්ඩ ගියාම, ඇඟ හෝදන්ඩ ගියාම නාන්ඩ ගියාම මාර අවුලක් මටත් දැනෙනව
කරන කරන වැඩේ ඒ මොහොතෙම කන්ෆර්ම් නැති ස්වභාවයක්, ආ දැං ඉවරයි කියල හිතෙන් හිතල ගොඩදාගන්නෙ

එතකොට දැනෙයි