Number pad typing

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,960
    113
    මම අද ලයිට්බිල ගෙවන්ඩ ගියා
    එතකොට එයාලට කී බෝඩ් එකෙන් නම්බර්ස් එන්ට කරන්ඩ තියෙනවනෙ
    එක පොරක් හිටිය මට තේරෙනව මිනිහ ටයිප් කරන්නෙ ටිකක් අමාරුවෙන්. ඉලක්කම තියෙන තැන දන්නැතුව නෙමේ, ඔලුවෙන් අතට යවන සිග්නල් එක අවුල් සහ ගහන ගහන ඉලක්කම හරියට ගැහුව කියල ටග් ගාල කන්ෆර්ම් වෙන්නෙ නැති ගතියක්, වෙනකෙනෙක්ටනං මේක තේරුම් ගන්ඩ බෑ. මට පටස් ගාල තේරුණ මිනිහගෙ අවුල, මටත් ඕක දරුණුවට තියෙනව
    අත පය හෝදන්ඩ ගියාම, ඇඟ හෝදන්ඩ ගියාම නාන්ඩ ගියාම මාර අවුලක් මටත් දැනෙනව
    කරන කරන වැඩේ ඒ මොහොතෙම කන්ෆර්ම් නැති ස්වභාවයක්, ආ දැං ඉවරයි කියල හිතෙන් හිතල ගොඩදාගන්නෙ
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ඉතිං ඒ මනුස්සයට ඒ අවුල තිබුනට ඔෆිස් එකක වැඩ කරනවනි. අනුරාධටත් පුළුවන් ඒ නිසා ජොබ් එකක් කරන්න.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,960
    113
    ඉතිං ඒ මනුස්සයට ඒ අවුල තිබුනට ඔෆිස් එකක වැඩ කරනවනි. අනුරාධටත් පුළුවන් ඒ නිසා ජොබ් එකක් කරන්න.
    ජොබ් එකක් කරන්ඩනං ආසයි...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    ඔලුවෙන් අතට යවන සිග්නල් එක අවුල් සහ ගහන ගහන ඉලක්කම හරියට ගැහුව කියල ටග් ගාල කන්ෆර්ම් වෙන්නෙ නැති ගතියක්,
    කරන කරන වැඩේ ඒ මොහොතෙම කන්ෆර්ම් නැති ස්වභාවයක්, ආ දැං ඉවරයි කියල හිතෙන් හිතල ගොඩදාගන්නෙ

    ඒනං අනුරාධට ඔලුවෙං පිරිමි නිමිත්තට ආ දැං ඉවරයි කියල සිග්නල් එක යනකං එක දිගට හය හත් පාරක් එජකුලෙට කරන්ඩ ඇහැක් ඇති
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Wayasaka porakda ?
    math dakalanam thiyenawa bun CEB, telecom wala wayasaka aya innawa. Numbers enter karanne hari amaruwen
    Ekata hethuwa wayasaka ayage poddak computer literacy eka adui
    Poddak balapanko super market wala inna kello. yakku wage type karanne
    Government than wala itin ehema efficiency ekak one na ne :lol:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබේ බෙහෙත් මල්ලෙන් බෙහෙතක් නිර්දේශ කරන්න තිබ්බ නේ... 😁
    tenor.gif
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,614
    113
    Gampaha
    පෝස්ට් ඔෆිස් එකෙන්ද ගෙවුවෙ
    රජයේ කන්තෝරුවල ගොඩක් උන්ට ඔය ලෙඩේ තියෙනව.

    තනි ඇඟිල්ලෙන් කීබෝඩ් එකට කපුටො කොටනව වගේ කොටන්නෙ.
    ඉලක්කං 10ක් ගැහුවොත් මාරුවෙන් මාරුවට කොලෙයි මොනිටරෙයි දිහා 30 පාරක් විතර බලනව.