Yokohama brand new 265/70R15 ටයර් දෙකක් තියෙනව ගන්න කව්රු හරි ඉන්නවනම් massage එකක් දාහන් (Made in Japan) . එක ටයර් එකක් රු 35000.00
Last edited:
Pics dapan machan PM
Post eka edit karala pics and price demma bnPics dapan machan PM
Yokohama brand new 265/70R15 ටයර් දෙකක් තියෙනව ගන්න කව්රු හරි ඉන්නවනම් massage එකක් දාහන් (Made in Japan) . එක ටයර් එකක් රු 35000.00View attachment 98312View attachment 98313
ආ මාමේ....මේ ටයර් එක බ්‍රෑන්ඩ් නිව් උනාට වැඩක් වෙන්නෙ නෑ 2013 අවුරුද්දෙ 45 වෙනි සතියෙ (නොවැම්බර් වල) හදල තියෙන්නෙ. දැන් ටයර් එක පරණ වැඩී.
Sorry bro ehema deyak denan hitiye ne4513
ඔයි අවුරුදු 7ක් පරණ ටයර් නේ. මිනිස්සු මරන්නද හදන්නේ?
මම සාමාන්‍යයෙන් කුණුහරප කියන්නේ නෑ. නමුත් කැරි වැඩ කරන්න එපා
Ado thank you man kalin ehema seen ekak denan hitiye ne bn tyer deka aluth nisai brand new kiyala demmeමේ ටයර් එක බ්‍රෑන්ඩ් නිව් උනාට වැඩක් වෙන්නෙ නෑ 2013 අවුරුද්දෙ 45 වෙනි සතියෙ (නොවැම්බර් වල) හදල තියෙන්නෙ. දැන් ටයර් එක පරණ වැඩී.