Yokohama ටයර්

Hipaatuwa

Junior member
  • May 25, 2018
    61
    78
    18
    Yokohama brand new 265/70R15 ටයර් දෙකක් තියෙනව ගන්න කව්රු හරි ඉන්නවනම් massage එකක් දාහන් (Made in Japan) . එක ටයර් එකක් රු 35000.00
    2020.10.23.16h35m58s.jpg
    2020.10.23.16h37m12s.jpg
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    Yokohama brand new 265/70R15 ටයර් දෙකක් තියෙනව ගන්න කව්රු හරි ඉන්නවනම් massage එකක් දාහන් (Made in Japan) . එක ටයර් එකක් රු 35000.00View attachment 98312View attachment 98313

    4513
    ඔයි අවුරුදු 7ක් පරණ ටයර් නේ. මිනිස්සු මරන්නද හදන්නේ?
    මම සාමාන්‍යයෙන් කුණුහරප කියන්නේ නෑ. නමුත් කැරි වැඩ කරන්න එපා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    @aruna1 කතාව හරි
    ටයර් එකක ආයුකාලය අව්රුදු 5 යි. ත්‍රෙඩ් එක දාපු කෙනා දැන හෝ නොදැන මේ ඇඩ් එක දැම්මා වෙන්න පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් අලුත් ටයර් දෙකක් ගත්තම කෙනෙක් ඒක දාන්නේ වාහනේ ඉස්සරහට. ඉතිං මේ වගේ කල් ඉකුත්වෙච්ච ටයර් දෙකක් වාහනේක ඉස්සරහට දැම්මම අනතුරක් වෙන්න තියන අවස්තාව ඉතාම වැඩී. පස්සට දැම්මත් 60km වලට වැඩි වේගයකදී අනතුරක් වෙන්න තියන සම්භාවිතාවය වැඩී. කට්ට විතරක් බලලා ටයර් ගන්න එපා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    මේ ටයර් එක බ්‍රෑන්ඩ් නිව් උනාට වැඩක් වෙන්නෙ නෑ 2013 අවුරුද්දෙ 45 වෙනි සතියෙ (නොවැම්බර් වල) හදල තියෙන්නෙ. දැන් ටයර් එක පරණ වැඩී.
     
    • Like
    Reactions: rarabhagya

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ ටයර් එක බ්‍රෑන්ඩ් නිව් උනාට වැඩක් වෙන්නෙ නෑ 2013 අවුරුද්දෙ 45 වෙනි සතියෙ (නොවැම්බර් වල) හදල තියෙන්නෙ. දැන් ටයර් එක පරණ වැඩී.
    ආ මාමේ....
     
    Hipaatuwa

    Junior member
  • May 25, 2018
    61
    78
    18
    4513
    ඔයි අවුරුදු 7ක් පරණ ටයර් නේ. මිනිස්සු මරන්නද හදන්නේ?
    මම සාමාන්‍යයෙන් කුණුහරප කියන්නේ නෑ. නමුත් කැරි වැඩ කරන්න එපා
    Sorry bro ehema deyak denan hitiye ne
     
    Hipaatuwa

    Junior member
  • May 25, 2018
    61
    78
    18
    මේ ටයර් එක බ්‍රෑන්ඩ් නිව් උනාට වැඩක් වෙන්නෙ නෑ 2013 අවුරුද්දෙ 45 වෙනි සතියෙ (නොවැම්බර් වල) හදල තියෙන්නෙ. දැන් ටයර් එක පරණ වැඩී.
    Ado thank you man kalin ehema seen ekak denan hitiye ne bn tyer deka aluth nisai brand new kiyala demme