අද උදේ නැගිටිද්දි කටේ කෙළ නිකං නූල් වගේ ඇදෙන්න ගත්තා. ආ හරි phlegm damp තමා ඉතිම්.
ඔන්න පඨාං ගත්තා හක්කෙ සෙම ටික ඇදල ඇරලා එළියට ගන්න.
ඇඹුල් දොඩම්
දෙකට පැළුවා
ඒකක ඉස්ම ගත්තාම ඉතුරු වුණ ටික
ආපු යුෂ ප්රමාණය
සිංහල ඉඟුරු හෙවත් බේත් ඉඟුරු ( අර තඩි චීන ඉඟුරු නෙවෙයි)
ඕකෙන් බාගයක් පොතු ඇරලා කොටලා ගත්තාම ආපු යුෂ වතුරත් එක්ක
කළවම් මී පැණි - (හොඳම ඒවා නෙවි)
සංයෝගය
දිවේ ගෑවා විතරයි - හනු දෙකේ ඇට මිදුළු වලට යනකල් වැදුනා කියහංකෝ -
උගුරට බේරෙන්න ගත්තා සෙම - ස්වරාලයට මඤ්ඤං වගේ , සද්දෙත් වෙනස් වෙලා , ඒවා ටික කාරලා විසි කෙරුවා . ඒවාගේ ෆොටෝ ගත්තේ නෑ ඉතිම්.