Medicine vs Dental Science

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ලගදී Cut out marks ඇවිල්ලා නේ
    අදුරන පොඩි එකෙක් වැඩේ ගොඩ දාගෙන
    පොර නම් හොදට වැඩ කළා
    හැබැයි හිතපු විදියටම මූට medicine යන්න බැහැ. හැබැයි Dental Science තේරිලා
    මෙයා ආපහු 2nd shy කරනවා
    මුගේ අම්මනම් dockek. ඒක හින්දා වෙන්නත් ඇති . මම ඉතින් මුකුත් කියන්න ගියේ නැහැ. උගේ අසවනේ
    අනික ඉතින් උපදෙස් දෙන්න ගියොත් ඉරිසියාව කියලා හිතයි
    මට පොඩි ප්‍රශ්නයක් ආවා. ඒකයි අහන්නේ . මේකේ denstist ල ඉන්නවනම් කියහන්
    1) Normal doctor කෙනෙක්ගේ සහ Dentist කෙනෙක්ගේ salary එක ලොකුවට වෙනස්ද ?
    2) හැබැයි PP වලින් dentist ල හොයන්නේ නැද්ද බන් ? දත් සුද්ද කරන්නත් 3000ක් විතර ගන්නවා නේ . ඒත් නොර්මල් dockek 400/= වගේ ගන්නේ (බෙහෙත් වල ගාන නැතුව )
    3) Dentist ලට consultant ල වෙන්න බැරිද ?
    4) Dockalata දෙන permit එක dentist ලට නැද්ද ? (මේක නම් දැනගන්නම ඕනේ :lol: )

    මේකේ කට්ටිය දැන් මැරෙන්න හදයිද දන්නා දොස්තර කියන්නේ පුජනිය රස්සාවක් උබ මේ වාසි ගැන කියවන්න එපා කියලා
    අනුන්ගේ කුණු හොයන්න එපා කියලා
    මේක නිකන් ආතල් එකට දැනගන්න ඇහුවේ .
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,744
    11,756
    113
    dentists la okoma wage private karanne.. doctors lata wage gov hamotama job hambenne nathuwa athi..
    danna godak ayata wadiya salli naha..
    doctor kiyala rahu paatata car eke gahan giyata hari nam ehema gahannath baha.. GMOA ekata dentists la aithi naha..
     
    • Like
    Reactions: gihann6

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    dentists la okoma wage private karanne.. doctors lata wage gov hamotama job hambenne nathuwa athi..
    danna godak ayata wadiya salli naha..
    doctor kiyala rahu paatata car eke gahan giyata hari nam ehema gahannath baha.. GMOA ekata dentists la aithi naha..
    private karalanam bun un hodata hoyanawa ne
    sirawata unta permit ekakwath denne nadda ?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    dentist laata hodayi bn private allagaththoth goda. danna kenek innawa eyaata private patta patientla godak innawa. thama wadi wayasakuth naha. mata hithena widihata podi wadak karanna giyath loku ganak gannawa eka nisa cost ekath adui profit eka wadi.
    it depends hamotama ehema hariyanne nathuwa athi.
    hebei ithin dentist kenek ta doctor kenek tharam mahansiyak nathuwa wada karan yanna puluwan mata hithena widihata.
    car permit eka hambawenawa.
     
    • Like
    Reactions: NRTG

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    dentist laata hodayi bn private allagaththoth goda. danna kenek innawa eyaata private patta patientla godak innawa. thama wadi wayasakuth naha. mata hithena widihata podi wadak karanna giyath loku ganak gannawa eka nisa cost ekath adui profit eka wadi.
    it depends hamotama ehema hariyanne nathuwa athi.
    hebei ithin dentist kenek ta doctor kenek tharam mahansiyak nathuwa wada karan yanna puluwan mata hithena widihata.
    car permit eka hambawenawa.
    habai lankawe poddak doctor kiwwama piliganeema wadi ne bun
    eka hinda hamoma okatamai try karanne
    salli naththath status one ne
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    bump... mtth dngnn one prashna tkk:yes:

    mchn ape ammage dathak glawapu dwsenm kellektnm dental glpenvd kyl mt sakayak awa:oo: ykoo adiyak wthra diga aduwakin dathata thada krala mulu weeriyama daala pora datha adde galwila enna:shocked: eka dakkhm mge agath hiri watuna.. a adlath dathe kallak hitta.. eeka aphu addaa bn..... eka dkkhmnm samanya kettu kellekt wgenm eeka hariyt krgnn briweyi kyl hthnv..
     
    කෙල්ලොන්ට දත් ගලවල පුරුදුයි බන්
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,739
    21,737
    113
    ගම මහනුවරයි
    habai poddak denstist kiwwama awl ne
    ekko untath dental doctor wage kiyanna one

    Ow ehema ekak thiyenawa... eth eyage path eke ihalata giyama ara wagema thamai...

    bump... mtth dngnn one prashna tkk:yes:

    mchn ape ammage dathak glawapu dwsenm kellektnm dental glpenvd kyl mt sakayak awa:oo: ykoo adiyak wthra diga aduwakin dathata thada krala mulu weeriyama daala pora datha adde galwila enna:shocked: eka dakkhm mge agath hiri watuna.. a adlath dathe kallak hitta.. eeka aphu addaa bn..... eka dkkhmnm samanya kettu kellekt wgenm eeka hariyt krgnn briweyi kyl hthnv..
    Hamoma dath galawanne na.. fill karanwa clean karanwa thawa thawa wada.. loku issue ekak ja so.
     
    • Like
    Reactions: gihann6

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,110
    1
    31,650
    113
    - උඩරට -
    bump... mtth dngnn one prashna tkk:yes:

    mchn ape ammage dathak glawapu dwsenm kellektnm dental glpenvd kyl mt sakayak awa:oo: ykoo adiyak wthra diga aduwakin dathata thada krala mulu weeriyama daala pora datha adde galwila enna:shocked: eka dakkhm mge agath hiri watuna.. a adlath dathe kallak hitta.. eeka aphu addaa bn..... eka dkkhmnm samanya kettu kellekt wgenm eeka hariyt krgnn briweyi kyl hthnv..
    පරණ ආදී කාලේ මොන්ගල් එවුනුත් ඉන්නවා බන් තවම දොස්තර සීන් එකේ.. :lol:
    අලුත් තාක්ශනය එක්ක මෙවලම් අරන් ඒ විදිහට යන්න උන් කැමති නෑ..
    පරන පාරේම තමා උන් යන්නේ..:baffled:
    මෙහෙත් ඉන්නවා ගෑනීයෙක් එන්නේ කලු පරන ගෙම්බෝ කාර් එකක..:lol:
    පරන ගෙම්බා වගේමයි වැඩත් ඉතින්..:lol:
    ගියොත් විනාසයක්:eek:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    dentist lath jathi dekak innawa
    Dath badina aya - kambi dana boru dath dana ays.
    Anith aya - dath galawana, suddakerana, nerve fill kerena aya..
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,278
    3,909
    113
    dentist unama stress adui docata wada. Medicine gihin patta kattak neh okun kanne.

    academic yanawa nm, okkoma wage ekai
     
    • Like
    Reactions: gihann6

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    පරණ ආදී කාලේ මොන්ගල් එවුනුත් ඉන්නවා බන් තවම දොස්තර සීන් එකේ.. :lol:
    අලුත් තාක්ශනය එක්ක මෙවලම් අරන් ඒ විදිහට යන්න උන් කැමති නෑ..
    පරන පාරේම තමා උන් යන්නේ..:baffled:
    මෙහෙත් ඉන්නවා ගෑනීයෙක් එන්නේ කලු පරන ගෙම්බෝ කාර් එකක..:lol:
    පරන ගෙම්බා වගේමයි වැඩත් ඉතින්..:lol:
    ගියොත් විනාසයක්:eek:
    uba kynne ee prana krame dn ehm one nha.. lssnt galawala gnna machine thynv kyldaa???

    sirwtm ahnne mma dnne nha.. mma dath glwnna ghin tnynne deparai.. E dekm ape ammge oya docagen wthrai kre.. pora krnv mma dkka de bn oya kiwwe... siraam ehm krama thynvnm kiyaam ek dngena inna ek hndai bn next time wena thnkta ynna onaunoth..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,110
    1
    31,650
    113
    - උඩරට -
    uba kynne ee prana krame dn ehm one nha.. lssnt galawala gnna machine thynv kyldaa???

    sirwtm ahnne mma dnne nha.. mma dath glwnna ghin tnynne deparai.. E dekm ape ammge oya docagen wthrai kre.. pora krnv mma dkka de bn oya kiwwe... siraam ehm krama thynvnm kiyaam ek dngena inna ek hndai bn next time wena thnkta ynna onaunoth..
    මම කියන්නේ එහෙම එකක් නෙවේ බන්!
    නවීන ලෝකේට හැඩ ගැහෙන්න ඕනී දැනුමෙන් තාක්ෂනයෙන් වගේම මෙවලම් වලිනුත්.
    පරණ දේවල් වලම එල්ලිලා ඉදලා තේරූමක් නෑනේ..
    ඩොක්ට්ස්ර්ස්ලා එක්ක අපිට තර්ක කරන්න යන්න බෑනේ..
    අපි යන්නේ ගෙවලා සර්විස් එකක් ලබා ගන්නනේ..
    හොදම දේ ඒ තැන් වලට නොයා ඉන්න එක..
     
    • Like
    Reactions: gihann6