ලගදී Cut out marks ඇවිල්ලා නේ
අදුරන පොඩි එකෙක් වැඩේ ගොඩ දාගෙන
පොර නම් හොදට වැඩ කළා
හැබැයි හිතපු විදියටම මූට medicine යන්න බැහැ. හැබැයි Dental Science තේරිලා
මෙයා ආපහු 2nd shy කරනවා
මුගේ අම්මනම් dockek. ඒක හින්දා වෙන්නත් ඇති . මම ඉතින් මුකුත් කියන්න ගියේ නැහැ. උගේ අසවනේ
අනික ඉතින් උපදෙස් දෙන්න ගියොත් ඉරිසියාව කියලා හිතයි
මට පොඩි ප්‍රශ්නයක් ආවා. ඒකයි අහන්නේ . මේකේ denstist ල ඉන්නවනම් කියහන්
1) Normal doctor කෙනෙක්ගේ සහ Dentist කෙනෙක්ගේ salary එක ලොකුවට වෙනස්ද ?
2) හැබැයි PP වලින් dentist ල හොයන්නේ නැද්ද බන් ? දත් සුද්ද කරන්නත් 3000ක් විතර ගන්නවා නේ . ඒත් නොර්මල් dockek 400/= වගේ ගන්නේ (බෙහෙත් වල ගාන නැතුව )
3) Dentist ලට consultant ල වෙන්න බැරිද ?
4) Dockalata දෙන permit එක dentist ලට නැද්ද ? (මේක නම් දැනගන්නම ඕනේ
)
මේකේ කට්ටිය දැන් මැරෙන්න හදයිද දන්නා දොස්තර කියන්නේ පුජනිය රස්සාවක් උබ මේ වාසි ගැන කියවන්න එපා කියලා
අනුන්ගේ කුණු හොයන්න එපා කියලා
මේක නිකන් ආතල් එකට දැනගන්න ඇහුවේ .
අදුරන පොඩි එකෙක් වැඩේ ගොඩ දාගෙන
පොර නම් හොදට වැඩ කළා
හැබැයි හිතපු විදියටම මූට medicine යන්න බැහැ. හැබැයි Dental Science තේරිලා
මෙයා ආපහු 2nd shy කරනවා
මුගේ අම්මනම් dockek. ඒක හින්දා වෙන්නත් ඇති . මම ඉතින් මුකුත් කියන්න ගියේ නැහැ. උගේ අසවනේ
අනික ඉතින් උපදෙස් දෙන්න ගියොත් ඉරිසියාව කියලා හිතයි
මට පොඩි ප්‍රශ්නයක් ආවා. ඒකයි අහන්නේ . මේකේ denstist ල ඉන්නවනම් කියහන්
1) Normal doctor කෙනෙක්ගේ සහ Dentist කෙනෙක්ගේ salary එක ලොකුවට වෙනස්ද ?
2) හැබැයි PP වලින් dentist ල හොයන්නේ නැද්ද බන් ? දත් සුද්ද කරන්නත් 3000ක් විතර ගන්නවා නේ . ඒත් නොර්මල් dockek 400/= වගේ ගන්නේ (බෙහෙත් වල ගාන නැතුව )
3) Dentist ලට consultant ල වෙන්න බැරිද ?
4) Dockalata දෙන permit එක dentist ලට නැද්ද ? (මේක නම් දැනගන්නම ඕනේ
)මේකේ කට්ටිය දැන් මැරෙන්න හදයිද දන්නා දොස්තර කියන්නේ පුජනිය රස්සාවක් උබ මේ වාසි ගැන කියවන්න එපා කියලා
අනුන්ගේ කුණු හොයන්න එපා කියලා
මේක නිකන් ආතල් එකට දැනගන්න ඇහුවේ .

ykoo adiyak wthra diga aduwakin dathata thada krala mulu weeriyama daala pora datha adde galwila enna
eka dakkhm mge agath hiri watuna.. a adlath dathe kallak hitta.. eeka aphu addaa bn..... eka dkkhmnm samanya kettu kellekt wgenm eeka hariyt krgnn briweyi kyl hthnv..