හිකිස්...........

dilann

Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    uba anunge puke amaru gana hodata dannam neda,wadiya anun gana hoyanata epa.
    anika ban personal ganata epa.man wage eka eka aulasala athal ganini,
    ranil othenta awith bodopujawa karala wathural dala oya thiyeene,puke logic,

    උබනේ ඔය රනිලව උබේ profile pic එකට දාගෙන ඉන්නේ.
    ubta ranil witharada penne,mr,my3 nepeni giyeda,
    ඉතින් මමද බන් උබේ reply එකකට පින්තුරක් අලවගෙන ආවේ. උබ අදාළ සිද්දියට කැමති නම් එකට කතා කරපං. අකමැතිනම් අනිත් උන් වගේ අකමැති කියපන්. එහෙම නැතුව කොහෙන් හරි තව පින්තුරයක් අරන් ඇවිත් ඒකද මේකද හොද , නරක කියලා කිරල බලන්නේ ඇයි ? :lol: රනිල නෙවෙයි මොකා ඔය වගේ ගොන් වැඩක් කරත් මම ඔය comment එකම තමයි දාන්නේ. ඔයාට තමන්ගේ දෙයක් කියන්න පන නෑ නේ mithure :lol:
    උබේ පින්තුරේ රනිල් ඉන්න නිසා කිව්වේ. එහෙම නැතුව උබේ pic එක ගැන විස්තරක් කිව්වා නම් මට පෙන ඉතුරු ටිකත් ලියනවා.
    අදාළ නෑ බන් ඔය පුද්ගලික් දේශපාලන චරිත මට. රනිල්ට කැමති එකෙක්ට ඕක කියපන්. :rofl:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    mokkda ban me harpu,ridila wage,cool down....
    උබ අදාළ සිද්දියට කැමති නම් එකට කතා කරපං.
    bro ne kamathen awith katha kare,
    man karanne bro wage nari nawana eka.full athal eke saho wage ridawa ganne ne,
    saho saha anith karanne gon part dana eka,
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    123078260_356340392486558_1687781328464076505_o.jpg

    Monawa unat war strategy eka SF lokka goda damma eken ratath goda giya
    me para covid eka goda danna e wage supiri dial ekak inna oni medical sector eke :)

    Ehema kenek dammala hari weda goda dammot hodai nattam api okkoma iwarai
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඔය මුට්ටියක් අරං @erozan ගේ ඔලුවට පත බාන්නොනේ ඕකගේ මොලේ පෑදෙන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    diyaru niyaya.
    කළේ අල්ලාගෙන ඉන්න මනුස්සය දිහා බලලා comment දාන උන් තමයි දියාරු... :lol: :lol:
    පවිත්‍ර කරපු දේ උබට හරි වගේ නම් ලජ්ජා නැතුව කියපන් ඉතින් :lol::lol::lol: තව එකෙක් කළයක් අල්ලන් ඉන්න එකක් අරන් ඇවිත් එකද මේකද හොද වගේ අහ අහ යන්නේ නැතුව. නෝන්ජල් බන් :lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    කළේ අල්ලාගෙන ඉන්න මනුස්සය දිහා බලලා comment දාන උන් තමයි දියාරු... :lol: :lol:
    පවිත්‍ර කරපු දේ උබට හරි වගේ නම් ලජ්ජා නැතුව කියපන් ඉතින් :lol::lol::lol: තව එකෙක් කළයක් අල්ලන් ඉන්න එකක් අරන් ඇවිත් එකද මේකද හොද වගේ අහ අහ යන්නේ නැතුව. නෝන්ජල් බන් :lol:
    anna ubata thrruna widiya.uba inne pudgala wirodaye,ekaki ubata pvithra ge waradi penne,
    /එකද මේකද හොද /
    apita nam penne ekema conspet eka dennak karanwa kiyala,
    ubata pena widiyata pawithra wardi,ranil bodi puja karanawa.ane gone.
    sawala niyaya okta kiyenne ban.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    apita nam penne ekema conspet eka dennak karanwa kiyala,
    එහෙනම් එච්චරයි මචං. ඕක කිව්වනම් හරි නේ. (y). මට පෙන්නේ එහෙම නෙවෙයි. බෝධියකට පැන් දාන එක ලංකාවේ සාමාන්‍ය දෙයක් ... උබත් කරලා ඇති නේ. මාත් කරල තියනව. රටේ වසංගතයක් නවත්තන්න සෞඛ්‍ය ඇමති ගගට කළයක් අත අරිනවා කලින් දැකල නෑ බන්. :lol:
    "අපි" කිව්වේ කාටද ???

    Btw , මේක තේරුනේ නෑ බන්.
    ekema conspet eka
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    එහෙනම් එච්චරයි මචං. ඕක කිව්වනම් හරි නේ. (y). මට පෙන්නේ එහෙම නෙවෙයි. බෝධියකට පැන් දාන එක ලංකාවේ සාමාන්‍ය දෙයක් ... උබත් කරලා ඇති නේ. මාත් කරල තියනව. රටේ වසංගතයක් නවත්තන්න සෞඛ්‍ය ඇමති ගගට කළයක් අත අරිනවා කලින් දැකල නෑ බන්. :lol:
    "අපි" කිව්වේ කාටද ???

    Btw , මේක තේරුනේ නෑ බන්.
    man nam me aurudu 26ta thama a wage wada karala ne,issarahatath ne,
    පැන් දාන එක ලංකාවේ සාමාන්‍ය දෙයක්.
    anna a deyama thama pawithara karanneth,
    පැන් දාන ekekn karanneth unta anuwa nopena dekein pihita ganata,
    pawithara karanneth ,unta anuwa nopena dekein pihita ganata.

    ekai kiwe 2kma ekam concept kiyala.moda wada.
    ube thiyen pudgala wiridaya nisa ranil hari.pawithara wardi.

    "අපි" කිව්වේ කාටද ???.bro ta sammanya danima kohomath ne wage.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    පැන් දාන ekekn karanneth unta anuwa nopena dekein pihita ganata,
    එහෙම එකක් මම දන්නේ නෑ .. මම නම් දාල තියෙනේ ගහකට වතුර දානව කියලා. ගගකට තව වතුර මොකටද. අනේ මන්ද උබට හරි වගේ නම් ඉතින් :lol: මම නෙවෙයි රනිලෙක්ගේ පින්තුරක් අරන් ආවේ. මම ඌ හරි කියලා කොහේ වත් කියලත් නෑ .. රට පටලවාගෙන මචන් උබ.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    එහෙම එකක් මම දන්නේ නෑ .. මම නම් දාල තියෙනේ ගහකට වතුර දානව කියලා. ගගකට තව වතුර මොකටද. අනේ මන්ද උබට හරි වගේ නම් ඉතින් :lol: මම නෙවෙයි රනිලෙක්ගේ පින්තුරක් අරන් ආවේ. මම ඌ හරි කියලා කොහේ වත් කියලත් නෑ .. රට පටලවාගෙන මචන් උබ.
    gahata wathura danawa kiyala.mongalad ban,
    මම නම් දාල තියෙනේ ගහකට වතුර දානව කියලා.
    බෝධියකට පැන් දාන එක ලංකාවේ සාමාන්‍ය දෙයක් .
    ranilge img 1k aran awe ubalage oya kiyana nidahas math ne kiyanta.ubala karanne ublage eka sudda karala ubala kmathi nathi unta bayyo kiyana eka kiyanata.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    gahata wathura danawa kiyala.mongalad ban,
    මම නම් දාල තියෙනේ ගහකට වතුර දානව කියලා.
    බෝධියකට පැන් දාන එක ලංකාවේ සාමාන්‍ය දෙයක් .
    ranilge img 1k aran awe ubalage oya kiyana nidahas math ne kiyanta.ubala karanne ublage eka sudda karala ubala kmathi nathi unta bayyo kiyana eka kiyanata.
    ඒකතමයි බන් රනිල් වගේ උනුත් මිත්‍යා මත වල ඉන්නවා කියන්න මම උබට හොද image එකක් මුලින්ම එව්වේ බන්. උබ දිගටම හරක වෙනවා කියලා දන්නේ නෑ නේ. බෝධියකට වතුර දාන එකයි, රටක සෞඛ්‍ය ඇමති කෙනක් වසංගතයෙන් බේරෙන්න කළයක් ගගට අත අරින එකයි දෙකක් කියලා තේරෙන්නේ නැත්නම් උබ නිකන් ඉදපන් බන්. :lol: :lol: දැන් මහින්ද , ගෝටා ඕන තරම් බෝධි පුජා කරනවා. කවුරුත් මුකුත් කියනවද ??
    අනික ඇයි උබ රනිල් වගේ එකෙක් ම තොර ගත්තේ ?? මොකද උබ තමයි පුද්ගල වන්දනාවේ, යන්නේ. මට ඕකත් එකයි ගෝටත් එකයි. :lol::lol: