ඉතින් මමද බන් උබේ reply එකකට පින්තුරක් අලවගෙන ආවේ. උබ අදාළ සිද්දියට කැමති නම් එකට කතා කරපං. අකමැතිනම් අනිත් උන් වගේ අකමැති කියපන්. එහෙම නැතුව කොහෙන් හරි තව පින්තුරයක් අරන් ඇවිත් ඒකද මේකද හොද , නරක කියලා කිරල බලන්නේ ඇයි ?uba anunge puke amaru gana hodata dannam neda,wadiya anun gana hoyanata epa.
anika ban personal ganata epa.man wage eka eka aulasala athal ganini,
ranil othenta awith bodopujawa karala wathural dala oya thiyeene,puke logic,
උබනේ ඔය රනිලව උබේ profile pic එකට දාගෙන ඉන්නේ.
ubta ranil witharada penne,mr,my3 nepeni giyeda,
රනිල නෙවෙයි මොකා ඔය වගේ ගොන් වැඩක් කරත් මම ඔය comment එකම තමයි දාන්නේ. ඔයාට තමන්ගේ දෙයක් කියන්න පන නෑ නේ mithure 
උබේ පින්තුරේ රනිල් ඉන්න නිසා කිව්වේ. එහෙම නැතුව උබේ pic එක ගැන විස්තරක් කිව්වා නම් මට පෙන ඉතුරු ටිකත් ලියනවා.
අදාළ නෑ බන් ඔය පුද්ගලික් දේශපාලන චරිත මට. රනිල්ට කැමති එකෙක්ට ඕක කියපන්.

