iPhone 12 Pro Vs OnePlus 8T Vs Xiaomi Mi 10 Ultra Camera Comparison

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113


    Xiaomi එකේ කැමරා එක පට්ටනේ.

    අමතරව තියන් ඉන්න පොඩි Xiaomi ෆෝන් එකක් තියනවා. ඒකෙන් ෆොටෝ සහ video වල තත්වේ හොඳයි.
    හැබැයි සොෆ්ට්වෙයා එක දෙපාරක් විතර අවුල් ගියා. එහෙම වෙලා තියනවද ?