United States Presidential election - 2020

United States Presidential election 2020


  • Total voters
    325
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,476
    124,400
    113
    දෙහිවල
    1604454312858.png


    CNN update as at now...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    අඩෙ අර ප්‍රාන්ත තුනක් තියෙනවා නෙද ජනාධිපති වෙන කෙනා විතරක්ම දිනන ?

    ෆ්ලොරිඩා ,ඔහියො , අනික මොකක්ද ?
     
    • Like
    Reactions: Walter White

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    හරියට චන්ද ගණන් කරන්න දුන්නොත් biden දිනන්නේ. miliyana 100k කලින්ම චන්දෙ දැම්ම .එකේ බහුතරයක් biden චන්ද .ඒ ටික ගණන් කරන්න ටික දවසක් යනවා .trump හදන්නේ ඒ ටික ගණන් කරන එක නවත්තන්න .මාර ගේමක් දෙනවා . trump ට දිනන්න තියෙන චාන්ස් එක සෑහෙනන අඩුයි.සියලුම පිළිගත් ආයතන වලින් කියන්නේ biden දිනනවා කියල .

    අපේ අයට ට්‍රුම්ප් නිකන් වීරයෙක් වගේ පෙන්නේ ඇයි කියල මන් මේ බැලුවේ.ෆට්ට හොරෙක් .කට ඇරියොත් බොරු කියන්නේ .පොර හරියට හිටියනම් corona වලින් මැරුණු ලක්ෂයක් වගේ අඩු කර ගන්න තිබ්බ කියල research වලින් කියන්නේ .මේ යකා මාස්ක් දාන්නත් එපා කිවනේ .ආර්ථිකේ කියල මහා ලොකු දෙයක් කලේ නෑ.ඔයිට වඩා එනම් ඔබාමා කලා.ඔක්කොටම වඩා අපි වගේ කළු ජාතික අයව පොරට පෙන්නේ සත්තු වගේ ,ඔය green card එකටත් වැඩේ දෙන්න ගියේ .ඇමරිකාව කියන්නේ සුද්දෝන්ගේ රටක් නෙමෙයි .ඕන එකෙක්ට අතේ සතේ නැතුව එහෙට ගිහින් ගොඩයන්න පුළුවන් එක තමා ඒ රට හදල තියෙන බේස් එක.American dream කියන්නේ ඒකට.අත කහනවට ටයිප් කලේ .උන්ගේ politics මාර ගති.(trump හැර).අර ප්‍රතිපත්ති දේශපාලනේ කියන එක තියේ .අපේ පොලිටික්කොන්ගෙ කටේ විතරනේ ඕක තියෙන්නෙ.
    Trump වීරයෙක් නෙමෙයි මචන් ඌ අනිත් උන් වගේ බොරු මානව හිමිකම් කූරු ගාන්න එන්නෙ නෑ අපි වගේ රටවල්වලට. ඌ පාලකයෙක් වශයෙන් ඇමෙරිකාවේ අසාර්ථක උනාට අපිට මොන අමාරුවක්ද? අපිට වැදගත් අපේ රටට කරන ඇගිලි ගැසීම්. හිලරි ගියපාර දිනුවනම් අපිට ලේසි වෙන්නෙ නෑ. එයා ලංකාව සම්බන්ධයෙන් ගහපු ඊමේල් එහෙමත් wikileaks එකේ පල උනා මතකනේ. ඒ වගේ තනිකරම තියෙන්නෙ කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න යන එක නවත්වන්න දරපු උත්සහායන්. ඉතින් ලංකාව පැත්තෙන් හිතුවොත් Trum දිනපු එක හොඳ නැද්ද ?
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    අඩෙ අර ප්‍රාන්ත තුනක් තියෙනවා නෙද ජනාධිපති වෙන කෙනා විතරක්ම දිනන ?

    ෆ්ලොරිඩා ,ඔහියො , අනික මොකක්ද ?
    ජෝජියාද මචන්

    QUOTE="Superman101, post: 25828077, member: 541147"]
    Trump වීරයෙක් නෙමෙයි මචන් ඌ අනිත් උන් වගේ බොරු මානව හිමිකම් කූරු ගාන්න එන්නෙ නෑ අපි වගේ රටවල්වලට. ඌ පාලකයෙක් වශයෙන් ඇමෙරිකාවේ අසාර්ථක උනාට අපිට මොන අමාරුවක්ද? අපිට වැදගත් අපේ රටට කරන ඇගිලි ගැසීම්. හිලරි ගියපාර දිනුවනම් අපිට ලේසි වෙන්නෙ නෑ. එයා ලංකාව සම්බන්ධයෙන් ගහපු ඊමේල් එහෙමත් wikileaks එකේ පල උනා මතකනේ. ඒ වගේ තනිකරම තියෙන්නෙ කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න යන එක නවත්වන්න දරපු උත්සහායන්. ඉතින් ලංකාව පැත්තෙන් හිතුවොත් Trum දිනපු එක හොඳ නැද්ද ?
    [/QUOTE]
    මාත් හිතන්නේ ඕක ගැනමයි..මට ඔබාමා කාරය පෙන්න බැහැ..බොරු රැගිල්ලක් තියෙන්නේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    Battleground tika laga laga yanne....

    View attachment 100377

    Texas Waliya:P
    ටෙක්සාස් කාලයක් රිපබ්ලිකන් උන් අතෙ තමා තිබ්බෙ.
    ඩිමොක්‍රටික් උන් කිව්වා මෙ පාර උන්ගෙ අතට කොන්ට්‍රොල් එක ගන්නවා කියලා.
    කැලිෆොනියා ගූ වෙලා නිසා ගොඩක් ධනවත් පොරවල් කැලිෆොනියාව අත ඇරලා ටෙක්සාස් වලට පනිනවා.
    ඊලාන් මස්ක් උනත් ටෙක්සාස් වලට ගෙනිච්චා පොරගෙ කම්පැණිස් මන් හිතන්නෙ .
    බලමු .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    ඉලෙක්ටොරල් කොලෙජස් වලින් නෙ දිනන කෙනා තීරනය වෙන්නෙ ?
    කැලිෆොනියා තමා වැඩිම ප්‍රමානයක් තියෙන්නෙ .
    කැලිෆොනියා වාසි ඩිමොක්‍රැටික් උන්ට නෙ ?
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,400
    113
    දෙහිවල
    ගිය පාර එකේ මේකෙයි වෙනසක් තවම උනේ නැහැ නේද

    තාම කියන්න අමාරුයි

    ow pennsylvania hoda gap ekak biden ta thiyenawa. :yes: hebei mama hithanne thama podi ganak thama count karala thiyenne

    north carolina pattama gemak yanawa

    edit: onna pennsylvania trump lead kara.

    North Carolina, Ohio laga laga
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,400
    113
    දෙහිවල
    ඉලෙක්ටොරල් කොලෙජස් වලින් නෙ දිනන කෙනා තීරනය වෙන්නෙ ?
    කැලිෆොනියා තමා වැඩිම ප්‍රමානයක් තියෙන්නෙ .
    කැලිෆොනියා වාසි ඩිමොක්‍රැටික් උන්ට නෙ ?

    Eka hamadama ඩිමොක්‍රැටික්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    Eka hamadama ඩිමොක්‍රැටික්
    එක තමා
    වැඩිම එලෙක්ටොරල් කොලෙජස් තියෙන ප්‍රාන්ත ටික ගත්තොත් කැලිෆොනියා,ටෙක්සාස් ,ෆ්ලොරිඩා ,නිව්යොර්ක් ,ඉලිනොයිස්
    කැළිෆොනියා වලම 55 ක් තියෙනවා.කැලිෆොනියා ඩිමොක්‍රටික් ලාට වාසි .
    දැනටම ගැප් එක තිස් ගානකින් බයිඩන් ඉදිරියෙන්
    ටයි ටයි ගේමක් යන්නෙ .