Trump වීරයෙක් නෙමෙයි මචන් ඌ අනිත් උන් වගේ බොරු මානව හිමිකම් කූරු ගාන්න එන්නෙ නෑ අපි වගේ රටවල්වලට. ඌ පාලකයෙක් වශයෙන් ඇමෙරිකාවේ අසාර්ථක උනාට අපිට මොන අමාරුවක්ද? අපිට වැදගත් අපේ රටට කරන ඇගිලි ගැසීම්. හිලරි ගියපාර දිනුවනම් අපිට ලේසි වෙන්නෙ නෑ. එයා ලංකාව සම්බන්ධයෙන් ගහපු ඊමේල් එහෙමත් wikileaks එකේ පල උනා මතකනේ. ඒ වගේ තනිකරම තියෙන්නෙ කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න යන එක නවත්වන්න දරපු උත්සහායන්. ඉතින් ලංකාව පැත්තෙන් හිතුවොත් Trum දිනපු එක හොඳ නැද්ද ?හරියට චන්ද ගණන් කරන්න දුන්නොත් biden දිනන්නේ. miliyana 100k කලින්ම චන්දෙ දැම්ම .එකේ බහුතරයක් biden චන්ද .ඒ ටික ගණන් කරන්න ටික දවසක් යනවා .trump හදන්නේ ඒ ටික ගණන් කරන එක නවත්තන්න .මාර ගේමක් දෙනවා . trump ට දිනන්න තියෙන චාන්ස් එක සෑහෙනන අඩුයි.සියලුම පිළිගත් ආයතන වලින් කියන්නේ biden දිනනවා කියල .
අපේ අයට ට්‍රුම්ප් නිකන් වීරයෙක් වගේ පෙන්නේ ඇයි කියල මන් මේ බැලුවේ.ෆට්ට හොරෙක් .කට ඇරියොත් බොරු කියන්නේ .පොර හරියට හිටියනම් corona වලින් මැරුණු ලක්ෂයක් වගේ අඩු කර ගන්න තිබ්බ කියල research වලින් කියන්නේ .මේ යකා මාස්ක් දාන්නත් එපා කිවනේ .ආර්ථිකේ කියල මහා ලොකු දෙයක් කලේ නෑ.ඔයිට වඩා එනම් ඔබාමා කලා.ඔක්කොටම වඩා අපි වගේ කළු ජාතික අයව පොරට පෙන්නේ සත්තු වගේ ,ඔය green card එකටත් වැඩේ දෙන්න ගියේ .ඇමරිකාව කියන්නේ සුද්දෝන්ගේ රටක් නෙමෙයි .ඕන එකෙක්ට අතේ සතේ නැතුව එහෙට ගිහින් ගොඩයන්න පුළුවන් එක තමා ඒ රට හදල තියෙන බේස් එක.American dream කියන්නේ ඒකට.අත කහනවට ටයිප් කලේ .උන්ගේ politics මාර ගති.(trump හැර).අර ප්‍රතිපත්ති දේශපාලනේ කියන එක තියේ .අපේ පොලිටික්කොන්ගෙ කටේ විතරනේ ඕක තියෙන්නෙ.
ජෝජියාද මචන්අඩෙ අර ප්‍රාන්ත තුනක් තියෙනවා නෙද ජනාධිපති වෙන කෙනා විතරක්ම දිනන ?
ෆ්ලොරිඩා ,ඔහියො , අනික මොකක්ද ?

trump dinayi wage. texas , Ohio ehema loku gap ekak tibuna kalin. now trump is leading in those states
ටෙක්සාස් කාලයක් රිපබ්ලිකන් උන් අතෙ තමා තිබ්බෙ.
ගිය පාර එකේ මේකෙයි වෙනසක් තවම උනේ නැහැ නේදPennsylvania eheta meheta wade yawai wage... Anith state okkoma 2016 wagemai..
Pennsylvania eheta meheta wade yawai wage... Anith state okkoma 2016 wagemai..
hebei mama hithanne thama podi ganak thama count karala thiyenneekane dan 131 / 98 i neඉලෙක්ටොරල් කොලෙජස් වලින් නෙ දිනන කෙනා තීරනය වෙන්නෙ ?
ගිය පාර එකේ මේකෙයි වෙනසක් තවම උනේ නැහැ නේද
ow pennsylvania hoda gap ekak biden ta thiyenawa.hebei mama hithanne thama podi ganak thama count karala thiyenne
north carolina pattama gemak yanawa
edit: onna pennsylvania trump lead kara.
ඉලෙක්ටොරල් කොලෙජස් වලින් නෙ දිනන කෙනා තීරනය වෙන්නෙ ?
කැලිෆොනියා තමා වැඩිම ප්‍රමානයක් තියෙන්නෙ .
කැලිෆොනියා වාසි ඩිමොක්රැටික් උන්ට නෙ ?
එක තමාEka hamadama ඩිමොක්රැටික්