United States Presidential election - 2020

United States Presidential election 2020


  • Total voters
    325
  • Poll closed .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    Me Ape Bayyo wage unda? :D
    ඔව් උන් තමා .
    ගොඩක් ඔය ජාතිකත්වය තියෙන්නෙ ග්‍රාමීය නූගත් මිනිස්සු ගාවනෙ .ගොවිතැනක් බතක් කරගෙන ,කුලියක් මලියක් කරගෙන කාලක් ගහලා පන්සල ආශ්‍රය කරලා ගමෙ සමිතිය ශ්‍රමදානය වරද්දන්නෙ නැති අය .
    අන්න ඒ වගෙ තමා එහෙත් ඉන්නවා ඔය වගෙ අය.
    ඔනිම රටක බහුතරයත් ඔය මිනිස්සු තමා.
    ඒ අය තමා ට්‍රම්ප් ගෙ ඉලක්කය උනෙ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    1604465011564.png


    එළකිරි පාටකයන්ගේ මෙතක් ප්‍රතිපලය


    BREAKING: Fox News projects that former Vice President Joe Biden will win the battleground state of Arizona.

    :D :D :D :D :D

    1604465198868.png
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල