Al Jazeera eka start here episode nam patta content. mara quality. sahnne knowledge ekake ganna puluwan. meka thiyanawa trump karapu dewal ganath.
එහෙත් ඉන්නවා ද 3% සෙට් එකක්??? දශම ගනන් ගන්න එකෙක් ඉන්නෙ මේ.. ජෙප්පෙක් ද දන්නෙ නෑ...
View attachment 100416
එක අතකට එහෙම කරදර කරන එකත් හොඳයි බන්.. මේක නිකන් චීන කොලනියක් වෙලා.. යන යන තැන Made in China . ආසාවට Made in USA බඩුවක් ගන්න නෑ.. ඇමරිකාව ලංකාව එක්ක යම් යම් වෙලඳ එකඟතා වලට ආවොත් ටිකක් කොලිටි බඩු ටිකක් හරි මෙහෙට ඒවී...විරැකියාව අඩු කරා එච්චරයි .
එත් කියන තරම් ලොකු ඉම්පැක්ට් එකක් නැහැ.
1993 න් පස්සෙ තිබ්බ ඡන්ද වලින් ඡන්දෙන් පැරදිලා ගෙදර ගිය ජනාධිපතිවරු නැහැ ඇමරිකාවෙ.
එක නිසා මෙක ට්රම්ප් කොහොමත් දිනනවා.
එත් මන් පෞද්ගලිකව ට්රම්ප්ට කැමති නැහැ.
ට්රම්ප්ගෙන් අපිට කරදර වෙන්න පුළුවන් චීනෙත් එක්ක අපි පවුල් කැවොත්.
උන්ගේ ලොක්කගේ මූනේ ලපයක් තියනවද ??Oww bung Unge wade depathatama bana bana inna eka. unge preident kanake awilla inne 19th century da koheda
Oww bung Unge wade depathatama bana bana inna eka. unge preident kanake awilla inne 19th century da koheda
ජාතිවාදය අවුස්සලා ගොඩ යාම තමා වර්තමාන දේශපාලනයෙ අළුත්ම ට්රෙන්ඩ් එක.ට්රම්පච්චිත් බන් ලන්කාවේ වගේම ජාත්වාදය අවුස්සලා එන්නේ.. තාමත් ගොඩක් උන්ගේ ඔලුවේතියෙන්නෙ කල්ලො එපා කියලා නේ. urban crowed එක හැරුනම අනිත් ඔක්කොම ..
හැබයි ට්රම්ප්ට ටිකක් කතා කරන්න පුලුවන් .ඒත් ගොන් බයිලාතමා ,දැක්කනේ ඩිබෙට් වල ..
බයිඩන් දිනන්නෙ නැති වෙයි කියලා මට හිතෙනවාජාතිවාදය අවුස්සලා ගොඩ යාම තමා වර්තමාන දේශපාලනයෙ අළුත්ම ට්රෙන්ඩ් එක.
අපෙත් ඉන්නෙ කසිප්පු ගගහා ,බූරු ගගහා ,ෆොන් එකෙන් වැල බල බල
හැබැයි පන්සලෙම රිංගගෙන ඉන්න බුදුබනෙන්ම ටොක්ස් දෙන බුලත්විටක් හප හපා කුලියක් මලියක් කරන්
දේශපාලුවා ආපුවහම ටකරමට, කුඩෙට තමන්ගෙ චන්දෙ පාවා දෙන උන් .
ජාතිකත්වය කටපුරා .
උන්ගේ ලොක්කගේ මූනේ ලපයක් තියනවද ??
ow trump dinanawa .බයිඩන් දිනන්නෙ නැති වෙයි කියලා මට හිතෙනවා

ketiyen explain karapan balannaTrump gana thiyana Netflix documentary balanna.u awilla mara porak.
එක අතකට එහෙම කරදර කරන එකත් හොඳයි බන්.. මේක නිකන් චීන කොලනියක් වෙලා.. යන යන තැන Made in China . ආසාවට Made in USA බඩුවක් ගන්න නෑ.. ඇමරිකාව ලංකාව එක්ක යම් යම් වෙලඳ එකඟතා වලට ආවොත් ටිකක් කොලිටි බඩු ටිකක් හරි මෙහෙට ඒවී...
sirawata ehema wennath barida?ට්රම්ප් ට ඡන්දෙ දෙන්නෙත් අර නූගත් ග්රාමීය සුද්දො ටික.
බයිඩන්ට චන්දෙ දෙන්නෙ උගත්කමක් තියෙන නාගරීකරණය වෙච්ච අය සහ සුළුජාතීන්
![]()
![]()
![]()
