United States Presidential election - 2020

United States Presidential election 2020

  • Total voters
    325
  • Poll closed .

saja

Well-known member
  • Jan 8, 2007
    16,160
    2
    10,785
    113
    Home Sweet Home
    ජෝ අයියා ඔයා :shocked::P

    1604477369373.png
     
    • Like
    Reactions: Walter White

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,096
    8,103
    113
    M-Town
    ට්‍රම්ප් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නම් නෑ ඒත් අර අනික් පොරට #බයි කෑල්ලක් තියෙන නිසා ගලේබන්ඩාර දෙයියන්ට පොල් ගෙඩියකුත් ගැහුවා රුපියල් 100ක ට්‍රම්ප් පැරදෙන්න කියලා ..හදවතින්ම අපි පොහොට්ටුවේ 💪🌹
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Cnn බලලා විචාරන්න එපා බොලව්. ඒක උබලා හිතන තරම් ලොකු සින් නෙවෙයි.

    CNN බලලා විචාරයක් නෙමෙයි බන් දුන්නේ .ටී.වී එක බලද්දි දැක්කේ. ට්‍රම්ප් දිනයි. එත් පොඩි වියරුවක් තිබ්බ ඒ කතාවේ. පරාජය බාරගන්නේ නැහැ වගේ. ලෝක බලවතා න්හේ. එකයි කිව්වේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,763
    39,595
    113
    Homagama
    CNN බලලා විචාරයක් නෙමෙයි බන් දුන්නේ .ටී.වී එක බලද්දි දැක්කේ. ට්‍රම්ප් දිනයි. එත් පොඩි වියරුවක් තිබ්බ ඒ කතාවේ. පරාජය බාරගන්නේ නැහැ වගේ. ලෝක බලවතා න්හේ. එකයි කිව්වේ

    ඒ උගේ හැටි. දන්නවානේ ඌ තනි මතේ මිනිහා. නමුත් ඌ වැටිලා තිබ්බ ඇමරිකාව උඩට ගත්තා. ඩොලර් ශක්තිමත් කලා. ඔබාමා කැරියා වගේ රටවල් අල්ලන්නත් ගියේ නැ. චිනෙත් එක්ක ගේමක් ඇද්දා. චිනේ නැත්තම් කෙලනැතුව ⁣ඇරලා ලෝකෙටම. මම බොක්කෙන්ම ඌට. අනික බයියොත් සතුටු වෙන්න ඕනා ට්‍රම්ප් එනවානම්. බිඩන් ආව ගමන් ඉතින් විදුලි පුටු කතා තමා.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    ට්‍රම්ප් කියනවා අධිකරණයට යනවා කියලා ?
    ඒ ඇයි එහෙම කිව්වෙ ?
    හොයලා බලපු විදියට ට්‍රම්ප් එහෙම ගියොත් නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන එක මාසයක්වත් යනවා අඩුම
    ට්‍රම්ප්ගෙ කතවෙන් පොර පොඩ්ඩක් අවිනිශ්චිත බවක් පෙන්නුවෙ පොඩි තරහකින් එක්ක.
    එත් බයිඩා පට්ට කන්ෆිඩන්ට් එකෙ සන්තොසෙන් ඌ දිනනන්වා කියලා කියනවා .
    අනෙ මන්දා බන් බයිඩාට පිස්සුද එක්කො ට්‍රම්ප්ට පිස්සුද ?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල

    බයිඩ හිතන්නේ කලින් වොට්ස් වලින් වෙනස් වෙයි කියලා
    ට්‍රම්ප් හිතන් ඉන්නේ පොර දිනුම් කියලා

    කොන්ෆියුස් :angry::baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    බයිඩ හිතන්නේ කලින් වොට්ස් වලින් වෙනස් වෙයි කියලා
    ට්‍රම්ප් හිතන් ඉන්නේ පොර දිනුම් කියලා

    කොන්ෆියුස් :angry::baffled:
    එතකොට දැන් මෙ කවුන්ට් කරෙ අර්ලි වොට් එක්ක නෙමෙද ?
    ඡන්දෙ දවසෙ දාපුවා විතරද ?
    අර්ලි වොට්ස් මන් හිතන්නෙ මිලියන එකසිය ගාණක් තියෙනවා
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එතකොට දැන් මෙ කවුන්ට් කරෙ අර්ලි වොට් එක්ක නෙමෙද ?
    ඡන්දෙ දවසෙ දාපුවා විතරද ?
    අර්ලි වොට්ස් මන් හිතන්නෙ මිලියන එකසිය ගාණක් තියෙනවා

    depend on the state ... some states count early votes before the election dates , some start to count on election day like Pennsylvania
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    එතකොට දැන් මෙ කවුන්ට් කරෙ අර්ලි වොට් එක්ක නෙමෙද ?
    ඡන්දෙ දවසෙ දාපුවා විතරද ?
    අර්ලි වොට්ස් මන් හිතන්නෙ මිලියන එකසිය ගාණක් තියෙනවා

    Ace Viper

    Hariyatama hari!!!!

    depend on the state ... some states count early votes before the election dates , some start to count on election day like Pennsylvania
    :)
     
    • Like
    Reactions: The Kingslayer

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ට්‍රම්ප් කියනවා අධිකරණයට යනවා කියලා ?
    ඒ ඇයි එහෙම කිව්වෙ ?
    හොයලා බලපු විදියට ට්‍රම්ප් එහෙම ගියොත් නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන එක මාසයක්වත් යනවා අඩුම
    ට්‍රම්ප්ගෙ කතවෙන් පොර පොඩ්ඩක් අවිනිශ්චිත බවක් පෙන්නුවෙ පොඩි තරහකින් එක්ක.
    එත් බයිඩා පට්ට කන්ෆිඩන්ට් එකෙ සන්තොසෙන් ඌ දිනනන්වා කියලා කියනවා .
    අනෙ මන්දා බන් බයිඩාට පිස්සුද එක්කො ට්‍රම්ප්ට පිස්සුද ?
    nevada,az dekai ara 1k thiyena ekai bidata kohomath yanawa.porata oni swing states 2k witharai thawa.ane manda ithin.balamuko.trump nam paradunath yaida manda