Cnn බලලා විචාරන්න එපා බොලව්. ඒක උබලා හිතන තරම් ලොකු සින් නෙවෙයි.
මෙකේ results කියලා ඉවර වෙන්නේ කියටද ?

CNN බලලා විචාරයක් නෙමෙයි බන් දුන්නේ .ටී.වී එක බලද්දි දැක්කේ. ට්රම්ප් දිනයි. එත් පොඩි වියරුවක් තිබ්බ ඒ කතාවේ. පරාජය බාරගන්නේ නැහැ වගේ. ලෝක බලවතා න්හේ. එකයි කිව්වේ

මෙකේ results කියලා ඉවර වෙන්නේ කියටද ?
අද කවුරුත් මලේ නැද්ද කොරොන වලින්මෙකේ results කියලා ඉවර වෙන්නේ කියටද ?
Biden 272 K ganiwida?
dinnanna 270i oni. danata Swing states walin trump idiriyen. mail-in votes ganan karama wenas wenna puluwan.Biden 272 K ganiwida?
ඇරිසොනා නෙවඩා තමා දැනට උට ෆෙවර් තියෙන්නේ. බැ ඔක
ට්රම්ප් කියනවා අධිකරණයට යනවා කියලා ?
ඒ ඇයි එහෙම කිව්වෙ ?
හොයලා බලපු විදියට ට්රම්ප් එහෙම ගියොත් නිල ඡන්ද ප්රතිඵලය නිකුත් කරන එක මාසයක්වත් යනවා අඩුම
ට්රම්ප්ගෙ කතවෙන් පොර පොඩ්ඩක් අවිනිශ්චිත බවක් පෙන්නුවෙ පොඩි තරහකින් එක්ක.
එත් බයිඩා පට්ට කන්ෆිඩන්ට් එකෙ සන්තොසෙන් ඌ දිනනන්වා කියලා කියනවා .
අනෙ මන්දා බන් බයිඩාට පිස්සුද එක්කො ට්රම්ප්ට පිස්සුද ?

එතකොට දැන් මෙ කවුන්ට් කරෙ අර්ලි වොට් එක්ක නෙමෙද ?බයිඩ හිතන්නේ කලින් වොට්ස් වලින් වෙනස් වෙයි කියලා
ට්රම්ප් හිතන් ඉන්නේ පොර දිනුම් කියලා
කොන්ෆියුස්![]()
එතකොට දැන් මෙ කවුන්ට් කරෙ අර්ලි වොට් එක්ක නෙමෙද ?
ඡන්දෙ දවසෙ දාපුවා විතරද ?
අර්ලි වොට්ස් මන් හිතන්නෙ මිලියන එකසිය ගාණක් තියෙනවා
එතකොට දැන් මෙ කවුන්ට් කරෙ අර්ලි වොට් එක්ක නෙමෙද ?
ඡන්දෙ දවසෙ දාපුවා විතරද ?
අර්ලි වොට්ස් මන් හිතන්නෙ මිලියන එකසිය ගාණක් තියෙනවා
depend on the state ... some states count early votes before the election dates , some start to count on election day like Pennsylvania

nevada,az dekai ara 1k thiyena ekai bidata kohomath yanawa.porata oni swing states 2k witharai thawa.ane manda ithin.balamuko.trump nam paradunath yaida mandaට්රම්ප් කියනවා අධිකරණයට යනවා කියලා ?