United States Presidential election - 2020

United States Presidential election 2020


  • Total voters
    325
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    corona ehema case ekak na ban. ape lankawe un lockdown karanda gaga natuwata usa uk europe un kamathi na lockdown karanawata. unta one job eka karanda. un kiyanne death rate eka normal flu tharamwath nathi ehekata lockdown karala job walata kelawanne aei kiyala. a hinda corona case ekak okata balapai kiyala man nan hithanne na ban

    Un balanne economy aka watenne nathuwa karagena yanna.. C-19 lockdown kare naha kiyala un adanna yanne naha..


    @yapa100 ඇද්ද :lol: :lol: :lol:
     
    • Like
    Reactions: The Kingslayer

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    USA_BattlegroundStates_results_Annotation 2020-11-04 171528.png
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    #BARACK_H_OBAMA සහ #DONALD_J_TRUMP යන හිටපු සහ සිටින ජනාධිපතිවරුන් දෙදෙනා අතරින් අති බහුතරයක් ශ්‍රී ලාංකිකයන්
    🇱🇰
    කැමති OBAMA ට ය.
    ඊට ප්‍රධාන හේතු ලෙස දැක්විය හැක්කේ

    *ඔබාමා බිරිඳට කුඩය ඇල්ලීම
    *ඔබාමා බිරිඳගේ පසුපසින් යාම.
    *ඔබාමාගේ දරුවන් රෙස්ටුරන්ට් වල වැඩ කිරීම
    *ඔබාමා හමුදා සොල්දාදුවෙකුගේ බිම වැටුන හිස්වැස්ම නැවත හිස මත තැබීම.
    *ඔබාමා හෙලිකොප්ටරයට ගොඩවීමට පෙර දොරටුව අසල සිටි ආරක්ෂක නිළධාරියාට අතට අත දීම.
    *ධවල මන්දිරයේ සේවකයෙකුට පහක් දැමීම.
    *ඔබාමා කඩපිලෙන් ඇපල් ගෙඩියක් ගෙන කෑම.......(ect.)
    නමුත් OBAMA ගේ ගුණ වයන අද්විතීය අසහාය නායකයෙකු ලෙස දකින කිසිවෙකුත්...

    * LIBYA ව නැමති රට සහමුලින්ම විනාශ කොට දස දහස් ගාණක් අහිංසක ජනයා මරාදැමූ සහ ලක්ෂ ගාණක් මිනිසුන් අනාතකොට ගණනය කළ නොහැකි තරම් ධන හානියක් කොට සාමකාමී රට එකම යුධ පිටියක් කළ අපරාධය නොදකී.
    *සිරියාව නැමති සශ්‍රීක සහ සාමකාමී රටෙහි ත්‍රස්තවාදීන් ඇති කොට පුහුණු කරවා අවි ආයුධ දී නීත්‍යානූකූල රජයට එරෙහිව යුධ වදින්නට යොමු කලේ ඔබාමා බව නොදකී.
    *ISIS නම් මහා ම්ලේච්ඡතම ත්‍රස්තවාදී සංවිධානය ඇති කිරීමේ පුරෝගාමියා ඔබාමා බව නොදකී.
    *ඔබාමාගේ පරිපාලනය තුළ මියගිය අහිංසක මිනිසුන් ප්‍රමාණය ගණනය කළ හැකි ද....
    *ඔබාමාගේ පරිපාලනය තුළ ලොව පුරා පුපුරාගිය බෝම්බ ප්‍රමාණය ගණනය කළ හැකිද...?
    *ඔබාමාගේ පරිපාලනය තුළ විනාශ වූ සම්පත් ප්‍රමාණය ගණනය කළ හැකි ද....?
    *අරාබි වසන්තය නැමති ඒ මහා සුළි කුණාටුව ඇති කොට විශාල ප්‍රමාණයක් රාජ්‍යන් අස්ථාවරකොට රාජ්‍ය නායකයන් බලයෙන් පහකිරීම හෝ ඝාතනය කිරීම කොට මහා ලේ වැගිරීමක් ඇති කිරීම නොදකී.
    *ශ්‍රී ලංකාවේ යුද්ධය සමයේ LTTE ත්‍රස්තවාදීන් ගේ පැත්තට සහයෝගය දෙමින් ලංකාවට කළ හිරිහැර නොදකී.
    *යුද්ධයෙන් පසුව මානව හිමිකම් නැමති මාතෘකාව පෙරට දමා ලංකාවට ඇති කළ මහා පීඩාව නොදකී. තවනම් කොපමණ දේ ඇද්ද...?
    එනමුත් මේ කිසිවක් නොදැක මාධ්‍ය මගින් පුම්බා ගොඩනගා ඇති අන්ත පුහු පෞරුෂත්වයන් අල්ලාගෙන මිනීමරු ත්‍රස්ථවාදියෙකු මාරම නායකයෙකු කිරීම පුද්ගලයාගේ ඇති නොදැනුවත්කම සහ ඇඳ ගැනීමේ ස්වභාවයයි....

    TRUMP ?

    *අවුරුදු හතර තුළ කිසිම රටක් ආක්‍රමණය නොකලේය.
    *යුරෝපයට ද නතු නොවූයේ ය.
    *එංගලන්තයට ගැතිකම් නොකලේය.
    *CNN ආදී මාධ්‍යන්ගේ පාලනයට නතු නොවූයේය.
    *විදෙස් රටවල්වලට මානව හිමිකම් යැයි කියමින් කරදර නොකලේය.
    *ලෝකය පුරාම වේගයෙන් පිළිකාවක් මෙන් පැතිරයන චීන ආධිපත්‍ය සිය රට තුළ බිඳ දැමීමට කටයුතු කලේය.කරන්නේය.
    *කිය යුතු දෑ කෙකින්ම කියන්නේය.
    *සරලවම ඔහුට වැදගත් වන්නේ ඇමරිකාවය.
    එසේ නොමැතිනම් #ඇමරිකාව_ඇමරුකානුවන්ට ය.
    *ඔහුට දිනුවත් එකය.පැරදුනත් එකය.
    මට OBAMA GE කිසිම හොඳකින් ද වැඩක් නැත.TRUMP ගේ කිසිම නරකකින් ද වැඩක් නැත.හේතුව අපට වැදගත් වන්නේ ඔවුන්ගේ පරිපාලනය ලෝකයට සහ අපේ රටට බලපාන විදියය.


    Ven.Thalapathkande Sirinanda thera