United States Presidential election - 2020

United States Presidential election 2020

  • Total voters
    325
  • Poll closed .

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කියපල්ල බලන්ඩ බයිඩන් කාරය දින්නට පස්සෙ මුලින්ම ඇමරිකන් හමුදාව යවන රට මොකක්ද කියල. අනිවා තව යුද්දෙකට ඩයල් එක පාර කපනව.
    සිංහලු දෙසට ඒවිද දන්නේ නැහැ :P
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    1604503577539.png
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සිංහලු දෙසට ඒවිද දන්නේ නැහැ :P
    නෑ නෑ බය වෙන්ඩ එපා. :cool:අපි දෙසට එන්ඩ ගත්තොත් චීනත් නිකන් ඉන්නෙ නෑ. ඌත් එයි රෙද්ද උස්සගෙන මන්නෙකුත් අරගෙන. උන් දෙන්න රන්ඩු වෙද්දි අපිට වැඩි වෙලා බලන් ඉන්ඩ වෙන්නෙ නෑ ඉක්මනට රිප් උනහැකි.😌😌
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    නෑ නෑ බය වෙන්ඩ එපා. :cool:අපි දෙසට එන්ඩ ගත්තොත් චීනත් නිකන් ඉන්නෙ නෑ. ඌත් එයි රෙද්ද උස්සගෙන මන්නෙකුත් අරගෙන. උන් දෙන්න රන්ඩු වෙද්දි අපිට වැඩි වෙලා බලන් ඉන්ඩ වෙන්නෙ නෑ ඉක්මනට රිප් උනහැකි.😌😌

    අපි නිකන් බඩුවක් වගේ වෙලා නෙහ් :baffled: :baffled: :confused::(
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    අපි නිකන් බඩුවක් වගේ වෙලා නෙහ් :baffled: :baffled: :confused::(

    Kamala Harris ඉන්දියන් එකියක් නේ
    ඒකි එදා ඉදන් ඉන්දියාවට support
    Kamala staff 1ke ලංකාවේ එකියක් ඉන්නවා මන් දැක්කා කොහේ හරි
     
    • Like
    Reactions: Walter White

    එක්කො මේක මොකෙක්ට හරි විකුනල දාන්ඩ ඕනෙ. ආන්ඩු මාරු වෙන ගානෙ චීනයි ඇමරිකන් කාරයයි ඇවිල්ල අයිතිවාසිකම් කියනව. මේක හරියන මගුලක් නෙවේ:lol: :lol:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    අපි නිකන් බඩුවක් වගේ වෙලා නෙහ් :baffled: :baffled: :confused::(

    Kamala Harris ඉන්දියන් එකියක් නේ
    ඒකි එදා ඉදන් ඉන්දියාවට support
    Kamala staff 1ke ලංකාවේ එකියක් ඉන්නවා මන් දැක්කා කොහේ හරි
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    Kamala Harris ඉන්දියන් එකියක් නේ
    ඒකි එදා ඉදන් ඉන්දියාවට support
    Kamala staff 1ke ලංකාවේ එකියක් ඉන්නවා මන් දැක්කා කොහේ හරි

    Ape kellek neh :love: :love:

    එක්කො මේක මොකෙක්ට හරි විකුනල දාන්ඩ ඕනෙ. ආන්ඩු මාරු වෙන ගානෙ චීනයි ඇමරිකන් කාරයයි ඇවිල්ල අයිතිවාසිකම් කියනව. මේක හරියන මගුලක් නෙවේ:lol: :lol:

    Sudda hadapu rail paare Travel karna api ban.. Badulla train ake nagala seethala ganna yana api.. Wadak naha kiyala.. :(

    1604504303202.png
     
    • Like
    Reactions: The Kingslayer

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,494
    15,852
    113
    111
    Gotham
    batman.com
    • Like
    Reactions: Walter White

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Kamala Harris ඉන්දියන් එකියක් නේ
    ඒකි එදා ඉදන් ඉන්දියාවට support
    Kamala staff 1ke ලංකාවේ එකියක් ඉන්නවා මන් දැක්කා කොහේ හරි

    ow un eh wunata market kare half black nisa. black women kiyala indian kathawa wadiya kiweth naha.
     
    • Like
    Reactions: Walter White