Ithiri dawas tike Trump monawa karaida Jan wenakan Trump innawane![]()

සිංහලු දෙසට ඒවිද දන්නේ නැහැකියපල්ල බලන්ඩ බයිඩන් කාරය දින්නට පස්සෙ මුලින්ම ඇමරිකන් හමුදාව යවන රට මොකක්ද කියල. අනිවා තව යුද්දෙකට ඩයල් එක පාර කපනව.

නෑ නෑ බය වෙන්ඩ එපා.සිංහලු දෙසට ඒවිද දන්නේ නැහැ![]()
අපි දෙසට එන්ඩ ගත්තොත් චීනත් නිකන් ඉන්නෙ නෑ. ඌත් එයි රෙද්ද උස්සගෙන මන්නෙකුත් අරගෙන. උන් දෙන්න රන්ඩු වෙද්දි අපිට වැඩි වෙලා බලන් ඉන්ඩ වෙන්නෙ නෑ ඉක්මනට රිප් උනහැකි.නෑ නෑ බය වෙන්ඩ එපා.අපි දෙසට එන්ඩ ගත්තොත් චීනත් නිකන් ඉන්නෙ නෑ. ඌත් එයි රෙද්ද උස්සගෙන මන්නෙකුත් අරගෙන. උන් දෙන්න රන්ඩු වෙද්දි අපිට වැඩි වෙලා බලන් ඉන්ඩ වෙන්නෙ නෑ ඉක්මනට රිප් උනහැකි.
![]()


unge game baduwaඅපි නිකන් බඩුවක් වගේ වෙලා නෙහ්![]()
![]()
![]()

අපි නිකන් බඩුවක් වගේ වෙලා නෙහ්![]()
![]()
![]()
Biden win කරත් Nancy & Kamala Harris/Hillary තමා රට පාලනය කරන්නේ.
බලපන්කො ඔය ගෑනු සෙට් එක ගහන ගේම
Trump ට තාමත් chance 1k තියෙනවා
View attachment 100606
අපි නිකන් බඩුවක් වගේ වෙලා නෙහ්![]()
![]()
![]()
එක්කො මේක මොකෙක්ට හරි විකුනල දාන්ඩ ඕනෙ. ආන්ඩු මාරු වෙන ගානෙ චීනයි ඇමරිකන් කාරයයි ඇවිල්ල අයිතිවාසිකම් කියනව. මේක හරියන මගුලක් නෙවේඅපි නිකන් බඩුවක් වගේ වෙලා නෙහ්![]()
![]()
![]()

අපි නිකන් බඩුවක් වගේ වෙලා නෙහ්![]()
![]()
![]()
Kamala Harris ඉන්දියන් එකියක් නේ
ඒකි එදා ඉදන් ඉන්දියාවට support
Kamala staff 1ke ලංකාවේ එකියක් ඉන්නවා මන් දැක්කා කොහේ හරි

එක්කො මේක මොකෙක්ට හරි විකුනල දාන්ඩ ඕනෙ. ආන්ඩු මාරු වෙන ගානෙ චීනයි ඇමරිකන් කාරයයි ඇවිල්ල අයිතිවාසිකම් කියනව. මේක හරියන මගුලක් නෙවේ![]()
![]()
Chief of Staff, jaffna wala tamil dial ekk lu neKamala Harris ඉන්දියන් එකියක් නේ
ඒකි එදා ඉදන් ඉන්දියාවට support
Kamala staff 1ke ලංකාවේ එකියක් ඉන්නවා මන් දැක්කා කොහේ හරි
Kamala Harris ඉන්දියන් එකියක් නේ
ඒකි එදා ඉදන් ඉන්දියාවට support
Kamala staff 1ke ලංකාවේ එකියක් ඉන්නවා මන් දැක්කා කොහේ හරි