Battlefield 3 Free Multiplayer (Local Server) (battlelog.ddns.net)

shssilva

Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    මේ පාර මන් ඔයාලට අරන් ආවේ Battlefield 3 සහ Bad Company 2 Free Multiplay ගහන්න පුළුවන් server එකක් ගැන කියන්න. මේක මම හොස්ට් කරපු Local Server එකක්. ඒ නිසා latency එක පට්ට අඩුයි. මේක play කරන්න EA Account ඕනේ නෑ :yes:. Game එකේ links video එක බලල ගන්න. එහෙනම් කට්ටිය curfew සමයේ ආතල් එකේ යාලුවොත් එක්ක ආතල් එකක් ගන්න 🔫🔫🔫. (http://battlelog.ddns.net)





    මේ server එකේ COD 4 MW (Search & Destroy) එකකුත් run වෙනවා. (අපේ කට්ටියනම් රෑ 10.30ට වගේ තමා සෙට් වෙන්නේ.)

    මේ server එකේම Battlefield 4 එකත් තියෙනවා. ඒක තාම configuration කරනවා.ළඟදීම එකත් සෙල්ලම් කරන්න පුළුවන්.

    මොනවහරි ගැටළුවක් තියේනම් පොස්ට් එකක් දාන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.
     

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    පට්ට පට්ට 🤩
    මෙයා ඉතින් වැඩේඩෙක් තමයි :yes:

    තැන්ක්ස් කොල්ලා . ඔයා ඉතින් බොක්කනේ මගේ 😘 😘 .

    saa waaww.batlefield 3 eke modify karalada thiyenne natthan original map ekamada

    නෑ බ්‍රෝ. Original game with Latest DLC තියෙන updated game එක .
    • Back to Karkand.
    • Close Quarters.
    • Armored Kill.
    • Aftermath.
    • End Game.
    • Battlefield 3 Premium
    game ගහන්නේ නැති මම BUMP කළා (2)

    තැන්කූ :):):love:
     
    • Like
    Reactions: lahirufx+