මේ පාර මන් ඔයාලට අරන් ආවේ Battlefield 3 සහ Bad Company 2 Free Multiplay ගහන්න පුළුවන් server එකක් ගැන කියන්න. මේක මම හොස්ට් කරපු Local Server එකක්. ඒ නිසා latency එක පට්ට අඩුයි. මේක play කරන්න EA Account ඕනේ නෑ
. Game එකේ links video එක බලල ගන්න. එහෙනම් කට්ටිය curfew සමයේ ආතල් එකේ යාලුවොත් එක්ක ආතල් එකක් ගන්න 

. (http://battlelog.ddns.net)
මේ server එකේ COD 4 MW (Search & Destroy) එකකුත් run වෙනවා. (අපේ කට්ටියනම් රෑ 10.30ට වගේ තමා සෙට් වෙන්නේ.)
මේ server එකේම Battlefield 4 එකත් තියෙනවා. ඒක තාම configuration කරනවා.ළඟදීම එකත් සෙල්ලම් කරන්න පුළුවන්.
මොනවහරි ගැටළුවක් තියේනම් පොස්ට් එකක් දාන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.
. Game එකේ links video එක බලල ගන්න. එහෙනම් කට්ටිය curfew සමයේ ආතල් එකේ යාලුවොත් එක්ක ආතල් එකක් ගන්න මේ server එකේ COD 4 MW (Search & Destroy) එකකුත් run වෙනවා. (අපේ කට්ටියනම් රෑ 10.30ට වගේ තමා සෙට් වෙන්නේ.)
මේ server එකේම Battlefield 4 එකත් තියෙනවා. ඒක තාම configuration කරනවා.ළඟදීම එකත් සෙල්ලම් කරන්න පුළුවන්.
මොනවහරි ගැටළුවක් තියේනම් පොස්ට් එකක් දාන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.