ඵංගලන්තෙ උන් රට ලොක් ඩවුන් කරාට මරාගන්නවා😆😆

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,390
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්කෝලෙත් පෝලින් තියලා අල, මාකට් ගියා එක කඩයයි බල්ලෙක් නෑ ,මැක්ඩොනල්ඩ්ස් ගියා ටේකවේ විතරයි, ලිඩ්ල් ගියා ඒකත් ලිමිට් කරලා. සමර් එක වෙනකං මෙහම්ම හැමිනෙයි වගේ. 🏴‍☠️🇪🇺

    1.jpg
    6.jpg
    3.jpg
    4.jpg
    2.jpg
     
    Last edited:
    • Like
    Reactions: rarabhagya

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඉස්කෝලෙත් පෝලින් තියලා අල, මාකට් ගියා එක කඩයයි බල්ලෙක් නෑ ,මැක්ඩොනල්ඩ්ස් ගියා ටේකවේ විතරයි, ලිඩ්ල් ගියා ඒකත් ලිමිට් කරලා. සමර් එක වෙනකං මෙහම්ම හැමිනෙයි වගේ. 🏴‍☠️🇪🇺

    View attachment 100764View attachment 100765View attachment 100766View attachment 100767View attachment 100768

    කොහෙද බං ඔය..බල්ගේරියාවද?මාස්ක් දාලත් නෑ..😱
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,390
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොහෙද බං ඔය..බල්ගේරියාවද?මාස්ක් දාලත් නෑ..😱
    පොඩි උන්ට මාස්ක් දාන්න දෙන්නේ නෑ . දෙමව්පියෝ විතරයි මාස්ක් දාන්නේ කෙන්යා වල
     
    • Like
    • Wow
    Reactions: dxx and rarabhagya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,891
    113
    මාලඹේ
    ලංකාවේ Jobs නැති අපතොයෝ ඉන්නේ දවස් 365 හේම රට වහලා තිබ්බත් උන් කැමැතියි . එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ🤣🤣🤣
     
    psmmelectrician

    Active member
  • Sep 17, 2020
    147
    137
    43
    කෝ අර යුරොපෙ රටවල් වල මිනිස්සු හරි විනයගරුකයි කියන කට්ටිය
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අම්මෝ මානව හිමිකම් දෝරෙ ගලනව..කෝ මේ බටහිර රටවල මානව හිමිකම් ගැන රචනා ලියන ගු ඇන් පි ගොන් බඩු ටික....
    @erozan ඈ පොන්නයො. තොපි වේ*ගෙ බයියන්ට මානව හිමිකම් පේන්න බැරිනං ඇයි තොපේ මහ බයියා හිමිකම් කොමිෂන් එකක් දාගෙන නඩත්තු කරන්නෙ? වහන්න කියපන්කො

    https://www.hrcsl.lk/
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මේ පාර බෝන්ෆයර් ඉවෙන්ට්ස් නැහැලු. හැබැයි ගෙවල් වල වෙන වෙනම ෆයර්වර්ක්ලු. සට පට ගාල දඩ බඩ ගානවලු.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,390
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ පාර බෝන්ෆයර් ඉවෙන්ට්ස් නැහැලු. හැබැයි ගෙවල් වල වෙන වෙනම ෆයර්වර්ක්ලු. සට පට ගාල දඩ බඩ ගානවලු.
    ගාඩ්න් බොන්පයර් ටිකක්වත් දාපල්ලකෝ සෑර්ට පේන්න.
    කොරෝන අමතකවෙන්න සෑරුත් පත්තුකරයි.
     
    • Like
    Reactions: rarabhagya

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉස්කෝලෙත් පෝලින් තියලා අල, මාකට් ගියා එක කඩයයි බල්ලෙක් නෑ ,මැක්ඩොනල්ඩ්ස් ගියා ටේකවේ විතරයි, ලිඩ්ල් ගියා ඒකත් ලිමිට් කරලා. සමර් එක වෙනකං මෙහම්ම හැමිනෙයි වගේ. 🏴‍☠️🇪🇺

    View attachment 100764View attachment 100765View attachment 100766View attachment 100767View attachment 100768

    Kenyawe suddomane bole inne..........
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22