ඵංගලන්තෙ උන් රට ලොක් ඩවුන් කරාට මරාගන්නවා😆😆

Max_r

Well-known member
  • May 10, 2007
    13,285
    1
    16,163
    113
    සිංහලුන්ට ඔනෙ මොනාහරි කරලා කාගෙ හරි පිටින් නිකම් කකා බිබි ඉන්න.....
    ඇයි පුදුම පීඩනයකින් නෙ වැඩට යන්නෙ...
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපේ උන් ඒකෙ අනිත් පැත්ත😆😆😆



    කෝ බන් මේ රටවල මානව හිමිකම්... ප** මානවහිමිකම් හොදට පෙන්නුවා කොරෝනා
     
    • Like
    Reactions: dxx

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    සිංහලුන්ට ඔනෙ මොනාහරි කරලා කාගෙ හරි පිටින් නිකම් කකා බිබි ඉන්න.....
    ඇයි පුදුම පීඩනයකින් නෙ වැඩට යන්නෙ...
    :yes:
     
    • Like
    Reactions: dxx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අම්මෝ මානව හිමිකම් දෝරෙ ගලනව..කෝ මේ බටහිර රටවල මානව හිමිකම් ගැන රචනා ලියන ගු ඇන් පි ගොන් බඩු ටික....
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ඔය රටවල මිනිස්සුන්ගේ විනෝදෙ සදුදා ඉදල සිකුරාදා වෙනකන් වැඩ කරලා වීකෙන්ඩ් එකේ ජොලි කරන එක. මාර්තු වගේ ඉදලා සරින් සැරේ restriction දැම්ම නිසා දැන් වෙනකොට එපා වෙලා ඉන්නේ. ඒ පීඩනේ තමයි ඔය.

    lockdown කිව්වට ලොකු වෙනසක් වෙලා නෑ. දන්නා විදිහට club / pub වහලා (ඕක තමයි ලොකුම කේස් එක), අත්‍යවශ්‍ය නොවන කඩ වහලා (සුපර්මාර්කට් ඕපන් සහ අනික් වහපු ගොඩක් ඒවා ඩිලිවරි කරනවා), ගෙදර ඉදලා වැඩ කරන්න පුළුවන් අයට එහෙම කරන්න කියල. පාසල් / විශ්යවිද්‍යාල ඕපන්. අනවශ්‍ය ගමන් බිමන් නතර කරලා. lockdown කිව්වට lock ම නෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    අම්මෝ මානව හිමිකම් දෝරෙ ගලනව..කෝ මේ බටහිර රටවල මානව හිමිකම් ගැන රචනා ලියන ගු ඇන් පි ගොන් බඩු ටික....
    වරෙන් රතු පස්වලින් ගිහින් මීගමුවෙන් බැහැල තාජුදීන් එක්ක පෝද්දලව හම්බෙලා ඒ ගමන් සමෘදි නිලදාරියව රූපවාහිනී එකටයි සිරසටයි පෙන්නලා යමු මානව හිමිකම් පෙන්නන්න
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ade ara aru nikan GTA eke CJ wage policiye 5 kata gahala panne :lol: :lol:

    පොලිසියට කැරියව මරන් කන්න තරහ ඇති.
    ඌ බයික් දෙකක් පෙරලුව
     
    • Haha
    Reactions: dxx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වරෙන් රතු පස්වලින් ගිහින් මීගමුවෙන් බැහැල තාජුදීන් එක්ක පෝද්දලව හම්බෙලා ඒ ගමන් සමෘදි නිලදාරියව රූපවාහිනී එකටයි සිරසටයි පෙන්නලා යමු මානව හිමිකම් පෙන්නන්න
    ඇයි බන් උබලගෙ ආණ්ඩුව තිබ්බ අවුරුදු 5හේ බලන්ඩ යන්ඩ බැරි උනාද උබලට ???? ඇත්තට උබල කොල්ලො ගැහුව ඇරෙන්ඩ වෙන දෙයක් කරගන්ඩම බැරි උනාද බන් බලේ තිබ්බකාලෙ..??
     
    • Love
    Reactions: Don GasCan