Clayton County's final 3,500 mail-in ballots will be counted within "hours," says elections director
NATHANIEL RAKICH :
We just got our first new batch of Clayton County votes since about 1:30 a.m. It contained 704 votes for Biden and 102 for Trump, cutting Trump’s statewide lead from 1,267 votes to just 665. It’s probably just a matter of hours before Biden takes the lead.

මෙහෙමනේ බන් ට්‍රම්ප් කියන්නේ ටිපිකල් පොලිටික්කෙක් නෙමේ ඌ කටට එන හැම රෙද්දම කියනවා පිස්සු බල්ලෙක් වගේ හැබැයි ඌ කරන දේවල්ම සමහරවිට ඊට වැඩිය දේවල් තමා ඔය එන අනිත් උන් කරන්නේ විශේශේ තියෙන්නේ උන් පෙර සුදානම් වෙලා මාද්‍යට ඇවිල්ල හොද මුණ පෙන්නලා ටෝක්ස් දෙනවා උබ CNN වගේ එකක් බලපංකො ගිහින් මුට පට්ට මඩක් ගහන්නේ උන්ගේ ගොඩක් මාද්‍ය මුට කැමති නැහැ.. ඒ මු ගේම අදිනවනේ උන් එක්ක හැබැයි ට්‍රම්ප් කරයට මාද්‍ය කාරයෝ පට්ට ආදරෙයි 2016 කලින් නම්![]()
Clayton County's final 3,500 mail-in ballots will be counted within "hours," says elections director
NATHANIEL RAKICH :
We just got our first new batch of Clayton County votes since about 1:30 a.m. It contained 704 votes for Biden and 102 for Trump, cutting Trump’s statewide lead from 1,267 votes to just 665. It’s probably just a matter of hours before Biden takes the lead.
GeogiaWhich state is this btw?
Georgia machan..
Oya use kareana source eka mokakda?

මේ මගුල් election එක නිසා ලංකාවේ පළාත් හා දිස්ත්‍රික්ක වලට වඩා ඇමරිකාවේ states and counties ගැන දැනුමක් ආවා![]()

If Biden wins Georgia and trump wins all the other battleground states (AZ, PA, NC, NEV, AL) still it's 269-269 - CNN
Moko wenne bn?
rathinya thika eye wassata ahuwela diyawela giyath ekka. koo thama result ekak nane.

මොන මගුලක් ද බන් ඌ කරන්නේ..
ඕකව අන්තිමට ගහලා පන්නයි කියලා හිතෙනවා..![]()

porage godak tweets twitter eke pennanne na misleading information kiyalaThe way things are going its nearly impossible for Trump to conquer all those states.If Biden wins Georgia and trump wins all the other battleground states (AZ, PA, NC, NEV, AL) still it's 269-269 - CNN
Twitter ekata banala th tweet ekak dala kiyahanko ithnporage godak tweets twitter eke pennanne na misleading information kiyala
oya enna thiyana states wala counting patan ganne election iwara unata passelu. anik states election yana atharema dana dana ewa count karanawaluමේ ප්‍රාන්ත වල විතරක් මේ ප්‍රශ්‍නය (ගණන් කිරීම ප්‍රමාද) ඇයි? අනිත් ප්‍රාන්ත වල නැත්තේ ඇයි?
නුවරඑලිය මස්කෙලිය කොහොමද....?