United States Presidential election - 2020

United States Presidential election 2020


  • Total voters
    325
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    NATHANIEL RAKICH :

    We just got our first new batch of Clayton County votes since about 1:30 a.m. It contained 704 votes for Biden and 102 for Trump, cutting Trump’s statewide lead from 1,267 votes to just 665. It’s probably just a matter of hours before Biden takes the lead.

    :yes: :yes: :love::love:

    1604649419966.png



    මෙහෙමනේ බන් ට්‍රම්ප් කියන්නේ ටිපිකල් පොලිටික්කෙක් නෙමේ ඌ කටට එන හැම රෙද්දම කියනවා පිස්සු බල්ලෙක් වගේ හැබැයි ඌ කරන දේවල්ම සමහරවිට ඊට වැඩිය දේවල් තමා ඔය එන අනිත් උන් කරන්නේ විශේශේ තියෙන්නේ උන් පෙර සුදානම් වෙලා මාද්‍යට ඇවිල්ල හොද මුණ පෙන්නලා ටෝක්ස් දෙනවා උබ CNN වගේ එකක් බලපංකො ගිහින් මුට පට්ට මඩක් ගහන්නේ උන්ගේ ගොඩක් මාද්‍ය මුට කැමති නැහැ.. ඒ මු ගේම අදිනවනේ උන් එක්ක හැබැයි ට්‍රම්ප් කරයට මාද්‍ය කාරයෝ පට්ට ආදරෙයි 2016 කලින් නම් :rofl:

    Monawa unath hoda minihek mata hithena widiyata. Akama de political experience aka podi aduwak una.. Balance karana aka..

    Clayton County's final 3,500 mail-in ballots will be counted within "hours," says elections director

    Biden ta yai wage neh..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    මේ මගුල් election එක නිසා ලංකාවේ පළාත් හා දිස්ත්‍රික්ක වලට වඩා ඇමරිකාවේ states and counties ගැන දැනුමක් ආවා :lol:

    Danumata hodai... Eka eka ratawala hati :love:
    Mamath nikan meka damme.. Habai hamoma details share karagaththa :love::love::love:

    If Biden wins Georgia and trump wins all the other battleground states (AZ, PA, NC, NEV, AL) still it's 269-269 - CNN

    Is that possible for DT ?

    Moko wenne bn?
    rathinya thika eye wassata ahuwela diyawela giyath ekka. koo thama result ekak nane.

    Ada raaata paththukaramu... :love: :love: :love:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මොන මගුලක් ද බන් ඌ කරන්නේ..:eek:
    ඕකව අන්තිමට ගහලා පන්නයි කියලා හිතෙනවා.. :lol:

    පොර දැන් විකාර වෙලා ඉන්නේ තව ඉස්සරහට මොන මගුලක් කරන්න හිතන් ඉන්නවද දන්නේ නෑ :rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මේ ප්‍රාන්ත වල විතරක් මේ ප්‍රශ්‍නය (ගණන් කිරීම ප්‍රමාද) ඇයි? අනිත් ප්‍රාන්ත වල නැත්තේ ඇයි?
    oya enna thiyana states wala counting patan ganne election iwara unata passelu. anik states election yana atharema dana dana ewa count karanawalu