United States Presidential election - 2020

United States Presidential election 2020

  • Total voters
    325
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,482
    124,413
    113
    දෙහිවල
    2016th kapuwane bn. Trumpta ehema plan ekak thiyenawa nam nomination eka wena ekekta deela yana jaathiye ekek newe. trumpta ehema plan ekak nathnam tweet ekak daagena indi. republican primaries walata giyoth nam Trump therenawa kapanawa nam ita kalinma kapanna wenawa.

    Aththa a kathawanam..
    Meka me para mona wigadamak karaida yanna lanweddi???
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    usa kiyanne suddange ratak nemei machan.ape prashnei unge prashnei wenas.usa kiyanne sankramanikayange ratak.American dream kiyanne ekata.trump kiyanneth german porak.(sahena durata).usa kiyanne thani ratak nemei aththata.ekamuthukama nathi unoth oya rata bedenawa.ekata e rate bahutharaya bayai.ekai bahutharayak bidenta chande dunne.samahara states danatamath wenama ratawal wenna try karanawa.

    US kiyanne machn immigrants lagen built karapu ratak
    Just like Australia ,Canada and new zealand
    But AUS ,NZ,CA wala queen elizabeth thama monarchy
    US wala monarchy kenek idala naha
    US democracy contry ekak
    Leader wa elect karanne votes walin
    E wagema freedom eka uparimai

    Donald Trump ge patternal grandfather illegal German immigrant kenek .
    Black ewun african un .slave la widiyata undala free kare
    Chinise un tama US rail roads tika haduwe
    Ithin single race ekakin build wechch rata neme US
    Nikola tesla , Abert Einstein ,Steve Jobs
    Elon musk
    Me wage aya immigrants la tama

    75% ඉන්නේ සුද්දෝ ...15% විතර ඉන්නේ කල්ලෝ ...අනිත් උන් ඔක්කොම 10% ක් විතර ඉන්නව ...මෙදා සැරේ කොරෝන හැදිලා කෝටියක් ඉදිද්දීත් ලක්ෂ තුනක් විතර මැරෙද්දිත් සුද්දො ට්‍රුම්ප්ට vote කරා ...කල්ලෝ ත් එක්කම මෙදා සැරේ ඉතිරි 10% බයිදන්ට දුන්නේ ...උන් ටික තමයි බහුතරය හසුරුවන්නේ ...ලංකාව වගේම තමයි ....ඔබාමා බයිඩන් එහෙම ගහන්නේ වෙනම ගේමක් ....අපේ සිංහලයෝ වගේ උන්ගේ සුද්දොන්ට රෙවිල ඉන්නේ ..ඒ මල තමයි ට්‍රුම්ප් ගෙන් එලියට එන්නේ ...

    xTWbelD.png
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    With a narrow margin between candidates, “there will be a recount in Georgia,” the state’s top elections official said. Biden currently leads by about 1,500 votes.
     
    • Like
    Reactions: Walter White

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    75% ඉන්නේ සුද්දෝ ...15% විතර ඉන්නේ කල්ලෝ ...අනිත් උන් ඔක්කොම 10% ක් විතර ඉන්නව ...මෙදා සැරේ කොරෝන හැදිලා කෝටියක් ඉදිද්දීත් ලක්ෂ තුනක් විතර මැරෙද්දිත් සුද්දො ට්‍රුම්ප්ට vote කරා ...කල්ලෝ ත් එක්කම මෙදා සැරේ ඉතිරි 10% බයිදන්ට දුන්නේ ...උන් ටික තමයි බහුතරය හසුරුවන්නේ ...ලංකාව වගේම තමයි ....ඔබාමා බයිඩන් එහෙම ගහන්නේ වෙනම ගේමක් ....අපේ සිංහලයෝ වගේ උන්ගේ සුද්දොන්ට රෙවිල ඉන්නේ ..ඒ මල තමයි ට්‍රුම්ප් ගෙන් එලියට එන්නේ ...

    xTWbelD.png
    මේ කතාව ඇත්ත.ඕකට තමා උන් ගොඩක් බය උනේ .ඇත්ත කතාව උන්ට corona වලට වඩා ආර්ථිකේ වටිනවා .මන් research කීපයක්ම දැක්ක .එත් ට්‍රුම්ප් ගේ ජාතිවාදේ දිගට ගියොත් අනිවා civil යුද්දයක් එන මට්ටමක් තිබ්බේ .එම උනොත උන්ගේ රට කැඩෙනවා .ඒකයි ට්‍රුම්ප්ව යැව්වේ ,මුළු ඉතිහාසේටම දෙවෙනි පාර ජනාදිපති නොවනේ කීපදෙනෙක් විතරයි .bayidan කියන්නේ ශක්තිමත් අපේක්ෂකයෙකුත නෙමෙයි.කොහොම කලත් කල්ලොන්ගේ චන්ද වලින්විතරක් ජනදිපතිලා බිහි වෙන් නැ.එහෙමනම් හිලරි දිනන්න ඕනි .මේපාර ඔය අනිත් ලතින් අමෙරිකන් චන්දත් අඩුවෙන් වැටිලා තියෙන්නේ baidanta.හිතුවට වඩා හොදට ට්‍රුමප් කළා .එත් මිලියන 5,6 කින් පරදින්නේ .ඉතිහාසේ ලොකුම ගැප් එක
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    75% ඉන්නේ සුද්දෝ ...15% විතර ඉන්නේ කල්ලෝ ...අනිත් උන් ඔක්කොම 10% ක් විතර ඉන්නව ...මෙදා සැරේ කොරෝන හැදිලා කෝටියක් ඉදිද්දීත් ලක්ෂ තුනක් විතර මැරෙද්දිත් සුද්දො ට්‍රුම්ප්ට vote කරා ...කල්ලෝ ත් එක්කම මෙදා සැරේ ඉතිරි 10% බයිදන්ට දුන්නේ ...උන් ටික තමයි බහුතරය හසුරුවන්නේ ...ලංකාව වගේම තමයි ....ඔබාමා බයිඩන් එහෙම ගහන්නේ වෙනම ගේමක් ....අපේ සිංහලයෝ වගේ උන්ගේ සුද්දොන්ට රෙවිල ඉන්නේ ..ඒ මල තමයි ට්‍රුම්ප් ගෙන් එලියට එන්නේ ...

    xTWbelD.png
    ට්‍රම්ප්ට වොට් කරන්නෙ අර ග්‍රාමිය පැති වල ඉන්න නූගත් සුද්දො ටික .
    අපෙත් ඉන්නෙ ජීවිතේට මුස්ලිම් එකෙක් දැකලා නැහැ .
    එත් ෆේස්බුක් එකෙ තම්බින්ගෙන් රට බේරගන්න කයිය.
    කසිප්පු කාල ගහලා ,කුලියක් මලියක් කරගෙන කරන්න ඔනි දහපදුරා වැඩ සේරම කරලා
    බුදු බණෙන්ම ජීවත් වෙන්නෙ අන්න උන් වගෙ උන් ඇමරිකාවෙත් ඉන්නවා .
    අන්න උන්ගෙ චන්දෙ තමා ඔය ට්‍රම්ප්ට වැටෙන්නෙ .

    මන් කලිනුත් කිව්වා වගෙ.
    ඔය රට ගොඬ නැගුවෙ ඉමිග්‍රන්ට්ලා .

    හරි අපි කියමු ට්‍රම්ප් දින්නා කියලා ආයෙත් ? මොකක්ද වෙන්න ඔනි ?
    ඉන්න ඔක්කොම හම සුදු නොවෙන උන්ව එලවන්නද ?
    සුද්දන්ගෙන් විතරක්ම පුළුවන්ද ඔය ඇමරිකන් ආර්ථිකෙ ගොඩ දාන්න ?
    මන් කියන්නෙ නැහැ කොල්ලයි බල්ලයි හැම එකාවම ගනින් කියලා.
    එත් ඒ රටට පිටින් ආපු මිනිස්සු තමා ඔය රට ගොඬ නැගුවෙ ?
    එහෙම නම් ඔය රටෙ ඉන්න නේටිව් ඇමරිකන්ස් ලා ? එහෙම නැත්තම් රතු ඉන්දියානුවන් වෙනම පක්ෂයක් හදාගෙන හරිනම් සුද්දොන්වත් එලවන්න ඔනි නේද ?

    ඔව් උන්- උන් අතරත් මත ගැටුම් තියෙනවා.
    හම සුදුද කළුද කියලා අදාල නැහැ .
    ඔය රටෙ ගොඩ යන එකාට ගොඩ යන්න පුළුවන් බිංදුවෙ ඉඳලා .
    අපෙ වගෙ පාරම්පරික දෙපල ,දෙශපාළුවන්ගෙ පු* ලෙව කෑම වගෙ එව්වා ඔනි නැහැ .
    අන්න ඒකයි ලැන්ඩ් ඔෆ් ද ඔපර්චුනිටි කියලා කියන්නෙ .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696

    mona labba unath bung europeans(mainly British) la colonize kerapu hindane oya thathweta rata awe...red indians la hitiyanan hitha ganna puluwanne thathwe? Australia wage anith ratewaluth oya sethema thama..
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ට්‍රම්ප්ට වොට් කරන්නෙ අර ග්‍රාමිය පැති වල ඉන්න නූගත් සුද්දො ටික .
    අපෙත් ඉන්නෙ ජීවිතේට මුස්ලිම් එකෙක් දැකලා නැහැ .
    එත් ෆේස්බුක් එකෙ තම්බින්ගෙන් රට බේරගන්න කයිය.
    කසිප්පු කාල ගහලා ,කුලියක් මලියක් කරගෙන කරන්න ඔනි දහපදුරා වැඩ සේරම කරලා
    බුදු බණෙන්ම ජීවත් වෙන්නෙ අන්න උන් වගෙ උන් ඇමරිකාවෙත් ඉන්නවා .
    අන්න උන්ගෙ චන්දෙ තමා ඔය ට්‍රම්ප්ට වැටෙන්නෙ .

    මන් කලිනුත් කිව්වා වගෙ.
    ඔය රට ගොඬ නැගුවෙ ඉමිග්‍රන්ට්ලා .

    හරි අපි කියමු ට්‍රම්ප් දින්නා කියලා ආයෙත් ? මොකක්ද වෙන්න ඔනි ?
    ඉන්න ඔක්කොම හම සුදු නොවෙන උන්ව එලවන්නද ?
    සුද්දන්ගෙන් විතරක්ම පුළුවන්ද ඔය ඇමරිකන් ආර්ථිකෙ ගොඩ දාන්න ?
    මන් කියන්නෙ නැහැ කොල්ලයි බල්ලයි හැම එකාවම ගනින් කියලා.
    එත් ඒ රටට පිටින් ආපු මිනිස්සු තමා ඔය රට ගොඬ නැගුවෙ ?
    එහෙම නම් ඔය රටෙ ඉන්න නේටිව් ඇමරිකන්ස් ලා ? එහෙම නැත්තම් රතු ඉන්දියානුවන් වෙනම පක්ෂයක් හදාගෙන හරිනම් සුද්දොන්වත් එලවන්න ඔනි නේද ?

    ඔව් උන්- උන් අතරත් මත ගැටුම් තියෙනවා.
    හම සුදුද කළුද කියලා අදාල නැහැ .
    ඔය රටෙ ගොඩ යන එකාට ගොඩ යන්න පුළුවන් බිංදුවෙ ඉඳලා .
    අපෙ වගෙ පාරම්පරික දෙපල ,දෙශපාළුවන්ගෙ පු* ලෙව කෑම වගෙ එව්වා ඔනි නැහැ .
    අන්න ඒකයි ලැන්ඩ් ඔෆ් ද ඔපර්චුනිටි කියලා කියන්නෙ .

    මම මේ කිව්වේ රටක බහුතරය පැත්තෙන් හිතල ...දැන් අරාබියට ඔය කතාව කියන්නේ නැහැනේ ...අරාබිය ගොඩ නැගුවේ ඔය තැනට සුද්දෝම තමයි ...රට ගොඩ නගන්න ඉමිග්‍රන්ට්ලා ගත්තට කමක් නැහැ එහෙම උන් ගන්නේ තෝරලා බේරලා අනික උන් කැරලි ගහන්නෙත් නැහැ ...කැරලි ගහන්නේ ඔය කල්ලෝයි සරණාගතයෝයි තමයි කවද හරි ...ඒකට පාර කපන්නේ බයිදන්ල මිසක් ට්‍රම්ප් ල නෙවෙයි ...ට්‍රම්ප් නිසා කැරලි ගහනවානම් ඒක control කරන්න පුළුවන් වෙයි අද හෙට නිසා හැබැයි බයිදන්ල නිසා කැරලි ගහන්නේ තව කාලෙකට පස්සේ එදාට සුද්දොන්ට පුකෙන් යන්න වෙන්නේ ...media monopoly එකට රැවටිලා අවුරුදු විස්සේ විසිපහේ චු සුදු කොල්ලෝ කෙල්ලෝ බයිදන්ට චන්දෙ දුන්නට යමක් කමක් තේරෙන පරිනත සුද්දෝ ට්‍රුම්ප් ට වෝට් කරන්නේ ඔන්න ඔය නිසයි ...
     
    • Like
    Reactions: rajitha_ks

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946

    ඉමිග්‍රන්ට්ලා කිව්ව්ට මට හිතෙනෙ jews ලා තමයි හොඳටම ගොඩ දැම්මෙ USA කියන රට
     
    • Like
    Reactions: Smartm

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    මම මේ කිව්වේ රටක බහුතරය පැත්තෙන් හිතල ...දැන් අරාබියට ඔය කතාව කියන්නේ නැහැනේ ...අරාබිය ගොඩ නැගුවේ ඔය තැනට සුද්දෝම තමයි ...රට ගොඩ නගන්න ඉමිග්‍රන්ට්ලා ගත්තට කමක් නැහැ එහෙම උන් ගන්නේ තෝරලා බේරලා අනික උන් කැරලි ගහන්නෙත් නැහැ ...කැරලි ගහන්නේ ඔය කල්ලෝයි සරණාගතයෝයි තමයි කවද හරි ...ඒකට පාර කපන්නේ බයිදන්ල මිසක් ට්‍රම්ප් ල නෙවෙයි ...ට්‍රම්ප් නිසා කැරලි ගහනවානම් ඒක control කරන්න පුළුවන් වෙයි අද හෙට නිසා හැබැයි බයිදන්ල නිසා කැරලි ගහන්නේ තව කාලෙකට පස්සේ එදාට සුද්දොන්ට පුකෙන් යන්න වෙන්නේ ...media monopoly එකට රැවටිලා අවුරුදු විස්සේ විසිපහේ චු සුදු කොල්ලෝ කෙල්ලෝ බයිදන්ට චන්දෙ දුන්නට යමක් කමක් තේරෙන පරිනත සුද්දෝ ට්‍රුම්ප් ට වෝට් කරන්නේ ඔන්න ඔය නිසයි ...

    අරාබියත් ඔය තැනට එනවා ටික ටික.
    මොකද අරාබිය කියන්නෙ වෙනම ෆොමැට් එකක දුවන්නෙ.
    තෙල් වල බලෙන් තමා උන් රන් වෙන්නෙ .
    ආර්තිකෙ තෙල් බලෙනුත් පාලනය ඉස්ලාමික් නීතිය අනුව සහ රජෙක් විසින් පාලනය වෙන නිසා තමා අරාබිය ඔහොම තියෙන්නෙ .
    අරාබියත් ගොඬ නැගුවෙ ඉමිග්‍රන්ට්ලා තමා .
    කැරලි ගහවි කියන බයට තමා සිටිසන් නොදෙන්නෙ .
    ලොකල් එවුන්ට ෆුල් පවර් දීලා උන්ගෙ යටතෙ සේරම තියෙන්නෙ .
    එත් ඉතිං අරාබිය තෙල් තියනකන් නටාවි .ඊට පස්සෙ?
    අන්න ඔය දෙ නිසා තම දැන් අරාබියෙත් ගොඩක් තරුණ රජ කුමාර වරු ටික ටිකෙ වෙනස් විදියට හිතන්න පටන් ගන්නෙ.
    සෞදියෙ මොහොමඩ් බින් සල්මාන් කුමරු කාන්තාවන්ට ලයිසන් ගන්න ඉඩ දුන්නා. කාන්තාවන්ට ෆිල්ම් හොල් වලට යන්න බැහැ ,ක්‍රීඩා තරඟ බලන්න බැහැ කියන නීති වෙනස් කරා .
    කටාර් වලත් පී ආර් එක වගෙ එකක් දෙනවා හැබැයි අවුරුදු 25 ක් ඉඳලා තියෙන්නෙ ඔනි .
    ඉතිං ටික ටික අරාබියත් වෙනස් වෙවි .

    ඇමරිකන් ජනතාව ඉතිහාසයේ කරගත්ත ලොකුම ගොන්කම. ලංකාවේ අපි 2015 කරගත්තා වගේ ම තමා
    මොකක්ද බන් ගොන් කම ? බයිඩන්ටත් අවුරුදු 4 යි .ඊට පස්සෙ ?
    ට්‍රම්ප් ආයෙ තෙරුණත් අවුරුදු 4 යි ? ඊට පස්සෙ .
    උන්ගෙත් කාලෙන් කාලෙට පැත්ත මාරු වෙනවා.
    අපෙ රටෙ වගෙ ඇමරිකන් පුරවැසියෙක්ව පාර්ලීමෙන්තු ගන්න ව්‍යවස්ථාව වෙනස් කරන්න බලය දෙන ගොන්නු නැහැ ඇමරිකාවෙ.
     
    • Like
    Reactions: RLT4U