මස්සිනා වදයක් වෙලා මචන්ලා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,770
    49,033
    113
    සේදවත්ත
    උබේ ගෙදර උන උපන් තැන මහ ගෙදර නම් උබේ තැන. නිකක් රෙන්බෝ වෙන්නේ නැතුව තද දාගෙන ඉදපන් . අනික පිටින් ආව එලියන් කෙනෙක්ට ඔයා සකන්ඩ් වෙන්න 😂 කාගේ දරුවොද මේ
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    අපේ අම්මල ඔයිට වඩා දේවල් කරනවා බන්..නංගිට බබාල දෙන්නෙක් ඉන්නවා.දෙන්නම් පොඩියි..නංගියි මස්සිනයි
    වැඩට යනවා..අපේ අම්මටනම් ළමයි එක්ක ඉන්න එක මානසික සහනයක් වගේ
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මට දැන් මතක් උනේ ලමයෙකුත් ඉන්න එකෙ වැඩිකල් නොයා ඕක ඇදෙනවා .ලමයා ඉස්කෝලේ දාන්න කිට්ටු වෙනකොට.තමන්ගෙ නමට දේපල තියෙන ඕනෙ
    දැන් එතකොට ඕකුන් චන්දේ දාන්නෙත් උබලගෙ ගමේමද.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    මෙහෙමයි මචං... උඹලගේ පවුලටම තියෙන්නේ ඔච්චරයිනම් වටිනා කියන දේකට ඒක ඉතිං උඹලා දෙන්නටම අයිතියි. දැන් උඹට තණ්හාව කියන එක තමයි ඔය ඔලුවට ඇවිත් තියෙන්නේ. ඕක දෙන්නටම බෙදවා ගනින් දෙමව්පියන්ට කියලා. තනියම කන්න යන්න හදන්න එපා. අක්කලට මොකවත්ම නැත්තන් ඒ මිනිස්සුන්ව එලවන්න හදන්න එපා. බෙදන්න තරම් ඉඩම ලොකු නැත්තන් විකුනලා දාලා එයාට හිමි කොටස එයාට දීපන්. සහෝදර කම තියා ගනින්. ඒ අතර තුර උඹේ අනාගතෙත් උඹ හදාගනින්. උඹ දැනට කන්නේ බොන්නෙත් ඔය කියන මිනිස්සුන්ගෙන් වෙන්න ඇතිනේ.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,051
    2,298
    113
    මස්සිනා ගෙදරට වැඩේ දෙන්න එන්නේ. ගේ ලියගනින් දැම්මම.
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Mee uba gee dala yanna epa,Massina nikamek ekane othana lagala inne,aniwa uu gee liyaganna inne oya
    Uba ahinsaka hinda aniwa ubata gemak denawa,uba igenagannawanum eeka iwara karala jobak hoyaganin,puluwannum forces wage palayan

    Ooka ube aithiyak,kata wahan Inna epa,ona than waladi Katha karapan
     

    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    41
    SMICE
    Malli oyata thawa wayasa thiyenawa...Job akak hoyagena idamak aragena geyak hadaganna....Ge oneneam eyala gaththaden........

    Oya wage anawashya prashna walata madi wela jiwath wenakota hithata kisima senasimak na....
     
    • Like
    Reactions: ManukaSathsara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,255
    72,448
    113
    මාලඹේ
    උබ ට යකෙක් එනවා කියපන් . කුණුහරුප කියලා කෑ ගහපං .දවස් දෙකක් විතර ගෙදර බඩු පොළවේ ගහපං මාස තුනෙන් ගෙදරින් යනවා ළමයා හදා ගන්න ඕනේ නිසා
    අඩෝ
    උඹේ මස්සිනා @Lankaputhra16 වෙන්න බැරිද . ඌට රිදිලා Dislike දාගෙන ගිහින් 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: aneasarayana
    මගේ යාලුවෙක්ටත් ඔහොම එකක් උනා.. එයාගෙ බෝයිගෙ අක්කා බැදපු අයියයි අක්කයි ළමයිනුයි ඔක්කොම එක ගෙදර හිටියෙ.කුලියට ඉන්න ගෙදරක.මස්සිනා මගේ යාලුවගෙ බෝයිගෙ පඩියෙනුත් බාගෙකට වැඩිය කොහොම හරි ඉල්ලගන්නවලු..ඔන්න ඔහොම එක එක කතා..එයාගෙ බෝයි ගෙදර අය කියන දේ අහන්නෙ එයා කියන දේට වඩා..කිසි ඉතුරුවක් නෑ කියලා දවසක් මම එක්ක ඔය වගේ විස්තර කියුවා අඩ අඩ.. එයා කියන විදියට ඉන්න බැරි නම් එයා affaire එක නවත්තනවා කියලා තරහා උනා..පස්සෙ මොනවා උනාද දන්නෙ නෑ..මට කාලෙකින් හම්බුනේ නෑ.. :baffled::sorry:
     
    • Sad
    Reactions: 2osama

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ;) උබ ඔය කියපු කතාවෙ පැති දෙක තුනක්ම තියෙනවනෙ බන්, ඇත්තම සීන් එක නොදැන දේවල් කියන්නනම් මම යන්නෙ නෑ,

    මට තේරෙන විදියට කීවොත්, උබේ අක්කට ගෙදරින් වටින කියන දෙයක් දීල තියෙනවනම්, අනිවා ඔය මහගේ උබට දෙයි, එහෙම නැත්නම් තනි අයිතිය ඉල්ලන එක වැරදියි මචන්, මොකද ඒකිත් උබලයි පවුලෙ එකෙක් නෙ.

    මොන දේ වුනත්, සහෝදර කම් බැන්දට පස්සෙ ටිකක් හරි අඩු වෙනව බන්, අක්කට කීවොත් මල්ලිද මිනිහද තෝරගන්නෙ කියල, ඒකි අනිවා උබ අයින් කරනව, බැන්දට පස්සෙ කෙල්ලන්ට වටින්නෙ තමන්ගෙ පවුල. එච්චරයි.

    ඒ නිසා,, දැන්ම(අක්කටත් වටින දෙයක් දෑවැද්දට දීල තියෙනවනම් විතරක්.) අම්ම තාත්ත එක්ක pvt කතා කරල බෙදව ගන්න එක ඇගට ගුනයි මචන්, මොකද අම්ම තාත්ත නැති දවසක මිනිහගෙ කීමට අක්ක උබෙන් ඉල්ලනව ඉඩමෙන් බාගයක් හරි ඕන කියල, මොකද ඒකිටත් අයිතිය බාගයක් බෙදෙනව නිකන්ම. (මං මේ කියන්නෙ උබට ලැබෙන්න තියෙන දෙයින් ඒකි කොටාගන්න යනවනම්) ඒකිට වටින දෙයක් අම්ම තාත්තගෙන් ලැබිල නැත්නම් උබ විතරක් තනියම ඔතාගෙන බුක්තිවිදින්න යන්න එපා ඒක තනිකරම නිවට වැඩක්.

    මොන දේ වුනත්, පොන්සිය වගේ අහිංසක පාට් එකෙන් ඉන්න ගියාම තමයි හැම එකාම ඔලුවට අත හෝදන්න එන්නෙ, ඒ නිසා අහිංසකගෙ චරිතෙට පන පොවන්නෙ නැතුව උබත් ගේමෙන් ඉන්නෙ කියල මස්සිනාට පෙන්නපං. මස්සිනාට තේරිලානම් තියෙන්නෙ උබ පොන්සියා කියල, අනිවා ඔයාට සොට් එක දෙවනව 😅 මොකද එහෙම පිරිමි ඕන තරම් ඉන්නව මේ සමාජෙ.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,914
    12,248
    113
    Behind u :p
    Massina pukata pain gahala umbawa eliyata daanna kalin,
    Job ekak hoyagena pakeer wage gedara control eka umba ganna oone.