උබේ ගෙදර උන උපන් තැන මහ ගෙදර නම් උබේ තැන. නිකක් රෙන්බෝ වෙන්නේ නැතුව තද දාගෙන ඉදපන් . අනික පිටින් ආව එලියන් කෙනෙක්ට ඔයා සකන්ඩ් වෙන්න
කාගේ දරුවොද මේ
එක අක්කට මස්සිනාලා කීයක් ඉන්නවද බන් ?අක්කගේ දිහා නැවතිලා ඉද්දි මගේ මස්සිනෙක්

Massinala godak inna Akkalath godak innawa.....එක අක්කට මස්සිනාලා කීයක් ඉන්නවද බන් ?![]()
අඩෝඋබ ට යකෙක් එනවා කියපන් . කුණුහරුප කියලා කෑ ගහපං .දවස් දෙකක් විතර ගෙදර බඩු පොළවේ ගහපං මාස තුනෙන් ගෙදරින් යනවා ළමයා හදා ගන්න ඕනේ නිසා


උබ ඔය කියපු කතාවෙ පැති දෙක තුනක්ම තියෙනවනෙ බන්, ඇත්තම සීන් එක නොදැන දේවල් කියන්නනම් මම යන්නෙ නෑ,ගූ හොයන සක්කිලියෙක් වගේ මිනිස්සු හොයන්න එපා . ඔය සක්කිලි ගති අත ඇරපන්