United States Presidential election - 2020

United States Presidential election 2020


  • Total voters
    325
  • Poll closed .

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    Maga-logo.jpg
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    This is the experience. Not about the money or publicity.
    ට්‍රම්ප් එකපාරට ප්‍රසිඩන්ට් උනෙ .
    බයිඩන් සෙනෙට් කෙනෙක් වෙලා ඉඳලා ,තව රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙ තනතුරු දරලා
    උප ජනාධිපති විදියට අවුරුදු 8 ක් ඉඳලා තමා මෙ තැනට එන්නෙ .
    අන්න ඒකයි වෙනස.
    ඔය වගෙ කතා කරන්න ට්‍රම්ප් ඉගෙන ගත්තා නම් ට්‍රම්ප්ට ජනාධිපති වෙන්න තිබ්බා මේ සැරෙත් .
    ට්‍රම්ප් අර ඌ ඇපරෙන්ටිස් ශො එක කරනවා වගෙ තමා කතා කරන්නෙ .
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,480
    124,411
    113
    දෙහිවල
    ට්‍රම්ප් එකපාරට ප්‍රසිඩන්ට් උනෙ .
    බයිඩන් සෙනෙට් කෙනෙක් වෙලා ඉඳලා ,තව රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙ තනතුරු දරලා
    උප ජනාධිපති විදියට අවුරුදු 8 ක් ඉඳලා තමා මෙ තැනට එන්නෙ .
    අන්න ඒකයි වෙනස.
    ඔය වගෙ කතා කරන්න ට්‍රම්ප් ඉගෙන ගත්තා නම් ට්‍රම්ප්ට ජනාධිපති වෙන්න තිබ්බා මේ සැරෙත් .
    ට්‍රම්ප් අර ඌ ඇපරෙන්ටිස් ශො එක කරනවා වගෙ තමා කතා කරන්නෙ .

    ට්‍රම්ප් එක සැරේ ආවේ එහෙ මිනිස්සු හිතුවා පොලිටික්ස් වලින් එහාට ගිහින් අමෙරිකාව නෙක්ස්ට් ලෙවල් එකට ගෙන්න
    ඒක කොටින්ම කියුවොත් වන් ටයිම් ඔප්ෂන් එකක්.
    හැබැයි එතනට යන්න ට්‍රම්ප්ට පාත් එක දුන්නේ ගම්බද සහ අලුත් කතවක් ට්‍රයි කරන අය.

    පස්සේ පස්සේ තේරුණා මෙතන තියෙන්නේ පුහු දෙයක් උපුටා ගැනීමක් විතරයි කියලා.

    ගොඩක් වෙලාවට අපි උනත් වෙනසකට මුව් වෙනවා ලස්සනට දුන්නම. එත් රටක් කරන්න ඒ රටේ නේචර් එක අනුව අත්දැකීම අවශ්‍ය වෙනවා. අපිට උනත් සමහරක් වෙලාවට දැන් එක තේරෙනවා.

    ෆර්ස්ට් පර්සන් - කලබල වෙලා බැහැ.

    Ice, baby ice :yes: :yes:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,480
    124,411
    113
    දෙහිවල
    What voters think about Biden's immigration policy: https://www.fwd.us/wp-content/uploads/2020/11/11.05.2020_Memo.pdf

    I'm not sure that I agree with the 2nd point. Some of them might have done something good for the country on the long run but still they have entered the states illegally. They broke the rules. They don't need to get deported but they don't deserve getting citizenships either.

    Trump kalin 2016 select wenakota kiyuwa deyak thami borders walin paninna denne naha kiyala..
    Mexico un patta oroppui akata.. But borders wala inna American un akata godak kamathi una..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    යන්න ඕන නැහැ
    අරගෙන ගිහින් ගෙදරට දාල දාල එනවා.. එහෙ මෙහෙ වගේ ආතල් බැහැ.

    හැමදේකටම ලෝ එක අනුව කරන්න ඕන

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    යන්න ඕන නැහැ
    අරගෙන ගිහින් ගෙදරට දාල දාල එනවා.. එහෙ මෙහෙ වගේ ආතල් බැහැ.

    හැමදේකටම ලෝ එක අනුව කරන්න ඕන


    ඌගේ නඩුවට මොකද වෙන්නෙ??
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,480
    124,411
    113
    දෙහිවල

    එහෙ වැඩ වෙන්නේ නිතිය අනුව.
    නැතුව පරිප්පු, සිනි , සැමන් අඩුකරනවා වගේ තීරණ ගන්න බැහැ

    ඌගේ නඩුවට මොකද වෙන්නෙ??

    Naduwa state courts walin settle wei.. Ekko a state withdrawal karai. Biden ta wasi akenuth.
     
    • Like
    Reactions: The Kingslayer

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    අඩෝ උන්ගේ අලුත් president ව white house එකට පිළිගන්නේ හිටපු president නේද. එදාට ට්‍රම්පා මොනවා කරයිද දන්නේ නැ ..
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,480
    124,411
    113
    දෙහිවල
    අඩෝ උන්ගේ අලුත් president ව white house එකට පිළිගන්නේ හිටපු president නේද. එදාට ට්‍රම්පා මොනවා කරයිද දන්නේ නැ ..

    ඕක අර මනුස්සයාව තල්ලු කරනකන් ශුවර් නැහැ..
     

    Rum_rum

    Active member
  • Dec 3, 2019
    195
    224
    43
    • Like
    Reactions: Walter White