ට්රම්ප් එකපාරට ප්රසිඩන්ට් උනෙ .This is the experience. Not about the money or publicity.
ට්රම්ප් එකපාරට ප්රසිඩන්ට් උනෙ .
බයිඩන් සෙනෙට් කෙනෙක් වෙලා ඉඳලා ,තව රාජ්යතාන්ත්රික මට්ටමෙ තනතුරු දරලා
උප ජනාධිපති විදියට අවුරුදු 8 ක් ඉඳලා තමා මෙ තැනට එන්නෙ .
අන්න ඒකයි වෙනස.
ඔය වගෙ කතා කරන්න ට්රම්ප් ඉගෙන ගත්තා නම් ට්රම්ප්ට ජනාධිපති වෙන්න තිබ්බා මේ සැරෙත් .
ට්රම්ප් අර ඌ ඇපරෙන්ටිස් ශො එක කරනවා වගෙ තමා කතා කරන්නෙ .

What voters think about Biden's immigration policy: https://www.fwd.us/wp-content/uploads/2020/11/11.05.2020_Memo.pdf
I'm not sure that I agree with the 2nd point. Some of them might have done something good for the country on the long run but still they have entered the states illegally. They broke the rules. They don't need to get deported but they don't deserve getting citizenships either.
Voter fraud?? Or ...
Ehema baha.. State forces wada karanne law aka anuwa.. Trump ta direct orders yawanna puluwan "state of emergency" akakadi witharai. Aka gannath approval akak ona..
GIye nathnam ussagena gihin gedara dai.
යන්නේම නෑ කියන්නේ
යන්න ඕන නැහැ
අරගෙන ගිහින් ගෙදරට දාල දාල එනවා.. එහෙ මෙහෙ වගේ ආතල් බැහැ.
හැමදේකටම ලෝ එක අනුව කරන්න ඕන
යන්න ඕන නැහැ
අරගෙන ගිහින් ගෙදරට දාල දාල එනවා.. එහෙ මෙහෙ වගේ ආතල් බැහැ.
හැමදේකටම ලෝ එක අනුව කරන්න ඕන
ඌගේ නඩුවට මොකද වෙන්නෙ??
Mehe kawrt ehema yanna ba kyala idala nane.. Paradunama gye hamomaඑහෙ මෙහෙ වගේ ආතල් බැහැ.
Mehe kawrt ehema yanna ba kyala idala nane.. Paradunama gye hamoma
අඩෝ උන්ගේ අලුත් president ව white house එකට පිළිගන්නේ හිටපු president නේද. එදාට ට්රම්පා මොනවා කරයිද දන්නේ නැ ..
https://elakiri.com/threads/ඇමරිකාවේ-නව-ජනපති-දිවුරුම්-දෙන-මොහොත-මේ-වගෙයි.1960873/#post-25840425අඩෝ උන්ගේ අලුත් president ව white house එකට පිළිගන්නේ හිටපු president නේද. එදාට ට්රම්පා මොනවා කරයිද දන්නේ නැ ..
Thallu keroth kuriya gahana size eke aruth inneඕක අර මනුස්සයාව තල්ලු කරනකන් ශුවර් නැහැ..