Mcn mata dn godak aya kata kra E bay eken badu wikuanana eka patta labai ema kyl
'aththtama eka krnna plwn wadakada bn mata kisima idea ekak na eka gana danna kawruhri inwanm mata explain krnnako bn
meka wenne khmda e wage dwal gana
Loku help ekak
'aththtama eka krnna plwn wadakada bn mata kisima idea ekak na eka gana danna kawruhri inwanm mata explain krnnako bn
meka wenne khmda e wage dwal gana
Loku help ekak


මුලින් ම හිතපන්, කරපන් වරෙන් කියල උබව ඕකට ඇදන් යන්න එන එවුන් ඇත්තටම උබට ආදරේටද කියල . සාමාන්‍යයෙන් හොදට හම්බ කරන එකා අඩබෙර ගගහ පෙන්නන්නෙ නෑ තව එකෙක් ගොඩ යනවට ඉරිසියයි ඉතින් එහෙම එකේ උන්ගෙ screenshot වලටයි positive thinking බයිල වලට උබ ඇන්දෙනවද කියල හිතල බලපන්..ඔයිට හොදයි පර්චස් 10, 20 ක් වත් තියනව නම් කෙසෙල් පැල ටිකක්වත් හිටවපන් අවුරුද්දකින් කෙසෙල් කැනක්වත් තියෙයි
