Weda karanne nee bun. Lankawe wedak koroth ochchara thama.Qr eka scan karala register wena site ekata gihin data tika dala save kalata ethanin ehata mukuthma wenne nanee

Weda karanne nee bun. Lankawe wedak koroth ochchara thama.Qr eka scan karala register wena site ekata gihin data tika dala save kalata ethanin ehata mukuthma wenne nanee

smart phone ekak onema nehe mekata.sms karannath puluwan location code eka.Lankawe hemotama smart phone thiyenawada ban![]()
Sms ekakin oya wadema karanna puluwan me solution eke. Check the site
APP EKAK ONA WENNE NEHE.QR SCANER EKA NETHNAM EKA APP EKA DAGANNA WENAWA .ECHCHARAI.මට ගඳක් එනවා තැරි දාර 503 error එකක...
ලක්ෂ ගනන් මිනිස්සු QR ස්කෑන් කරද්දී HTTP REQUEST ලොට් එකක් හැදෙනවා.
ඔය ඇප් එක RUN වෙන සර්වර් එකේ RESOURCES තිබ්බොත් හොඳයි ඕක HANDLE කරගන්න පුළවන් වෙන්න.
මිනිස්සු ඉන්ස්ට්‍රෝල් කරන ඇප් එකේ accounts හදන්න ඕනා අයිඩින්ටි කාඩ් නම්බර් දීලා නේද? කොහොමත් submit ට වෙනකොට එතනම පට්ට data ගොඩක්.
මේ database එක නං සෑහෙන්ඩ වටියි නේද?
ඕක develop කරපු එවුන් පස්සේ data ටික තැරි දාර spam ගහන කම්පැනියට අපිව විකුණයි ද?
SMS වලින් Check-IN / Check -out තියෙන්නේ Smart phone නැති අයටhama keneatama smartphonuth aran deepalla ehenam![]()
![]()
![]()
එක පාරක් form එක fill කළා නම් දෙවෙනි පාර ඔටෝම ෆිල් කරගන්නවා වගේmeke reg una aiya innawada? man form eka fill karanna kalin checking success kiyala evith page eken ain wenawa
QR code scanner එකක් විතරක් තිබිලා වැඩක් නැහැ, ඔය code එකේ තියෙන්නෙ අදාල බිස්නස් එකට හෝ ආයතනයට රජය විසින් ලබා දීපු ලියාපදිංචි අංකයක්.APP EKAK ONA WENNE NEHE.QR SCANER EKA NETHNAM EKA APP EKA DAGANNA WENAWA .ECHCHARAI.
100 දෙනෙක් ගත්තම 95 දෙනෙක්ගෙම අතේ මොකක් හරි වර්ගයක ෆොන් එකක් තියෙනවා බං අද කාලේ. උඹ ජීවත් වෙන්නේ 90 දශකයේද තාමපොන් පාවිච්චි නොකරන අයට මොකද වෙන්නෙ?එහෙම අයඕන තරම් ඉන්නවා.
registration is not working. may be still testing.
meke anik peththa karanna thibbe. Hema kenatama QR ekek deela shop walata eka scan karanna kiwwanam more practical
මෙන්න මේක තමයි බං මාත් හිතුවේ. කඩේ එකා ට data on කරපු phone එකට cam එක on කරලා තියන්න කිව්වා නම් හරි. නැත්නම් මිනිස්සු confuse වෙනවා. ගොඩක් මිනිස්සු phone එකේ data on කරන් ඉන්නේ නෑ. එහෙම නැත්නම් account එකේ data නෑ. YouTube, FB packages විතරයි නේ දැන් තියෙන්නේ. PHI ලා හරහා වැඩේ අනිවාර්ය කලා නම් හරි. Security දැන් උණ බලනවා වගේ scan කරන එකත් කලා නම් හරි.ඔ්ක තව ටිකක් වෙනස් උනානම් හොදයි කියල හිතෙනවා. හැම කෙනෙක්ටම අයිඩී කාඩ් එකක් වගේ එකක් දෙන්න ඔ්න. ඇප් එකක් හරහා තමන්ටම රෙජිස්ටර් වෙන්න පුළුවන් වෙන්න ඔ්න.තමන්ගෙ ජාතික හැදුණුම්පත් අංකයට අනුව තොරතුරු ඇත්ල් කලාම QR කෝඩ් එකක් එක්කම අයිඩී එකක් ජෙනරේට් වෙලා එන්න ඔ්න. ඊට පස්සෙ ඒක ප්‍රින්ට් අරන් පර්ස්එකේ ලයිසන් එක/බැංකු කාඩ්එක/අයිඩී එක වගේ තියාගන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් නැති අයට හංදියෙ කමිනිකේෂන් එකෙන් වැඩේ කරගන්න පුළුවන්.ප්‍රින්ට් අරන් ලැමිනේට් කරගන්න පුළුවන්. ඊට පස්සෙ මේක අරන් එන අයව ආයතන මගින් ස්මාට් ෆෝන් එකෙන් ස්කෑන් කරල ඇප්එකට ඇතුල් කලානම් හරි.මේ කාඩ් එක නැති කිසිකෙනෙක් ආයතන වලට ගන්නෙ නෑ කිව්වනම් නිකන්ම කට්ටිය ඔ්ක හදා ගනීවි.එතකොට මිනිස්සු අතේ ස්මාට් ෆෝන් තිබීම අනිවාර්ය නෑ. හැබැයි සෑම වෙළද පලකම / ආයතනයකම ස්මාට් ෆෝන් එකක් තිබිම අනිවාර්යයි.
meke reg una aiya innawada? man form eka fill karanna kalin checking success kiyala evith page eken ain wenawa
Mage palaweni parawat hariyata data tika fill karanna wune ne.එක පාරක් form එක fill කළා නම් දෙවෙනි පාර ඔටෝම ෆිල් කරගන්නවා වගේ
ඔ්ක තව ටිකක් වෙනස් උනානම් හොදයි කියල හිතෙනවා. හැම කෙනෙක්ටම අයිඩී කාඩ් එකක් වගේ එකක් දෙන්න ඔ්න. ඇප් එකක් හරහා තමන්ටම රෙජිස්ටර් වෙන්න පුළුවන් වෙන්න ඔ්න.තමන්ගෙ ජාතික හැදුණුම්පත් අංකයට අනුව තොරතුරු ඇත්ල් කලාම QR කෝඩ් එකක් එක්කම අයිඩී එකක් ජෙනරේට් වෙලා එන්න ඔ්න. ඊට පස්සෙ ඒක ප්‍රින්ට් අරන් පර්ස්එකේ ලයිසන් එක/බැංකු කාඩ්එක/අයිඩී එක වගේ තියාගන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් නැති අයට හංදියෙ කමිනිකේෂන් එකෙන් වැඩේ කරගන්න පුළුවන්.ප්‍රින්ට් අරන් ලැමිනේට් කරගන්න පුළුවන්. ඊට පස්සෙ මේක අරන් එන අයව ආයතන මගින් ස්මාට් ෆෝන් එකෙන් ස්කෑන් කරල ඇප්එකට ඇතුල් කලානම් හරි.මේ කාඩ් එක නැති කිසිකෙනෙක් ආයතන වලට ගන්නෙ නෑ කිව්වනම් නිකන්ම කට්ටිය ඔ්ක හදා ගනීවි.එතකොට මිනිස්සු අතේ ස්මාට් ෆෝන් තිබීම අනිවාර්ය නෑ. හැබැයි සෑම වෙළද පලකම / ආයතනයකම ස්මාට් ෆෝන් එකක් තිබිම අනිවාර්යයි.
Mage palaweni parawat hariyata data tika fill karanna wune ne.
Passe mama SMS eken register wuna.
Eka eththatamada ehuwe boruwatada ehuwe kiyanna danne machan. Daththa gabadawa (Database) kiyana ekakin ehema karanna puluwan. Oyage daththa (Data) save wela thiyanawa eka thenaka, ethana idala onema thenaka (App, service or anything else) adinna (Danna/Save) karanna puluwan.eth ban sms eken reg unama app ekath ekka kohamada link wenne. app eka danne nane mage ID eka.