STAY SAFE ඩිජිටල් විසදුම හෙට සිට

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    Lankawe hemotama smart phone thiyenawada ban :lol:
    smart phone ekak onema nehe mekata.sms karannath puluwan location code eka.

    SS.png
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මට ගඳක් එනවා තැරි දාර 503 error එකක...

    ලක්ෂ ගනන් මිනිස්සු QR ස්කෑන් කරද්දී HTTP REQUEST ලොට් එකක් හැදෙනවා.
    ඔය ඇප් එක RUN වෙන සර්වර් එකේ RESOURCES තිබ්බොත් හොඳයි ඕක HANDLE කරගන්න පුළවන් වෙන්න.

    මිනිස්සු ඉන්ස්ට්‍රෝල් කරන ඇප් එකේ accounts හදන්න ඕනා අයිඩින්ටි කාඩ් නම්බර් දීලා නේද? කොහොමත් submit ට වෙනකොට එතනම පට්ට data ගොඩක්.

    මේ database එක නං සෑහෙන්ඩ වටියි නේද?
    ඕක develop කරපු එවුන් පස්සේ data ටික තැරි දාර spam ගහන කම්පැනියට අපිව විකුණයි ද?
     
    APP EKAK ONA WENNE NEHE.QR SCANER EKA NETHNAM EKA APP EKA DAGANNA WENAWA .ECHCHARAI.
     
    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    meke reg una aiya innawada? man form eka fill karanna kalin checking success kiyala evith page eken ain wenawa
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,094
    34,637
    113
    meke reg una aiya innawada? man form eka fill karanna kalin checking success kiyala evith page eken ain wenawa
    එක පාරක් form එක fill කළා නම් දෙවෙනි පාර ඔටෝම ෆිල් කරගන්නවා වගේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    APP EKAK ONA WENNE NEHE.QR SCANER EKA NETHNAM EKA APP EKA DAGANNA WENAWA .ECHCHARAI.
    QR code scanner එකක් විතරක් තිබිලා වැඩක් නැහැ, ඔය code එකේ තියෙන්නෙ අදාල බිස්නස් එකට හෝ ආයතනයට රජය විසින් ලබා දීපු ලියාපදිංචි අංකයක්.
    උදාහරණයක් විදිහට උඹේ ගේ ඉස්සරහ තියෙන කඩේ කෝඩ් එක ස්කෑන් කරපුවහම කෝඩ් එක අකුරු වලට හැරෙව්ව හම 456 වගේ ඉලක්කමක් තමයි තියෙන්නේ (නැත්තං ඒ ඉලක්කම අඩංගු ලින්ක් එකක්.). ඒ ඉලක්කම එයාලට දීලා තියෙන්නේ රජය විසින් ඒගොල්ලන්ගෙ ආයතනය ලියාපදිංචි කරඉන් පස්සේ.

    නිකන් code scanner එකකින් පෙන්නන්නෙ ඔය අංකය විතරයි. උඹ ඕක scan කරා කියලා කවුරුවත් දන්නේ නැහැ.
    ඔය අංකය app එක හරහා රජයේ server එකට පෝස්ට් කරන්න ඕන. (Data ඔන් වෙලා තියෙන්න ඕන ෆෝන් එකේ)
    එතකොට තමයි රජය දැනගන්නේ උඹ ඔය අංකය අයිති ආයතනයට ගියා කියලා.
    එතකොට තමයි රජයේ රෙකෝඩ් එක හිටින්නෙ.
    එහෙම පෝස්ට් කරනකොට smartphone app එකෙත් උඹ හදපු account එකකින් හෝ උඹ හදපු එකවුන්ට් එක අයිති ෆෝන් නම්බර් එකෙන් ඒ කඩේ ගහලා තියෙන ඉලක්කම හරි මොකක් හරි එක රජයේ දීලා තියෙන ඔය නම්බර් එකට එස්එම්එස් කරන්න ඕනා.

    ඔය request ඔක්කොම හැන්ඩල් කරන්නේ සර්වර් එකක් හරහා. ඒක කොර වෙලා යයි මිනිස්සු lot පිටින් code scan කරන්න ගත්තහම. එහෙම හැඩ කරගන්න බැරි උනහම ටොම්බ 503 error එකක් තමයි එන්නේ.
    රටේම මිනිසුන්ගේ බර දරන්න පුළුවන් ලොකු server එකක් ඕකට යොදල ඇති කියලා හිතෙනවා. නැත්තං ඕක fail.

    මම කිව්වේ michanism එක ඔය ඇප් එක වැඩ කරන, guess කරලයි. මම ඕකේ code දිහා බලලා නැහැ. නමුත් තේරුම් ගන්න පුළුවන් වැඩේ වෙන්නේ ඔහොමයි කියලා ඒකයි මම කිව්වේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,094
    34,637
    113
    පොන් පාවිච්චි නොකරන අයට මොකද වෙන්නෙ?එහෙම අයඕන තරම් ඉන්නවා.
    100 දෙනෙක් ගත්තම 95 දෙනෙක්ගෙම අතේ මොකක් හරි වර්ගයක ෆොන් එකක් තියෙනවා බං අද කාලේ. උඹ ජීවත් වෙන්නේ 90 දශකයේද තාම
     
    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    registration is not working. may be still testing.

    meke anik peththa karanna thibbe. Hema kenatama QR ekek deela shop walata eka scan karanna kiwwanam more practical
     
    Last edited:
    • Like
    Reactions: KMAInteract

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,881
    17,093
    113
    Kottawa
    registration is not working. may be still testing.

    meke anik peththa karanna thibbe. Hema kenatama QR ekek deela shop walata eka scan karanna kiwwanam more practical

    hamotama smart phones nene.. ethakota nathi unta QR eka print karala aran yanna wenawa..

    dan thiyena widiha shape.. less QRs
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ඔ්ක තව ටිකක් වෙනස් උනානම් හොදයි කියල හිතෙනවා. හැම කෙනෙක්ටම අයිඩී කාඩ් එකක් වගේ එකක් දෙන්න ඔ්න. ඇප් එකක් හරහා තමන්ටම රෙජිස්ටර් වෙන්න පුළුවන් වෙන්න ඔ්න.තමන්ගෙ ජාතික හැදුණුම්පත් අංකයට අනුව තොරතුරු ඇත්ල් කලාම QR කෝඩ් එකක් එක්කම අයිඩී එකක් ජෙනරේට් වෙලා එන්න ඔ්න. ඊට පස්සෙ ඒක ප්‍රින්ට් අරන් පර්ස්එකේ ලයිසන් එක/බැංකු කාඩ්එක/අයිඩී එක වගේ තියාගන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් නැති අයට හංදියෙ කමිනිකේෂන් එකෙන් වැඩේ කරගන්න පුළුවන්.ප්‍රින්ට් අරන් ලැමිනේට් කරගන්න පුළුවන්. ඊට පස්සෙ මේක අරන් එන අයව ආයතන මගින් ස්මාට් ෆෝන් එකෙන් ස්කෑන් කරල ඇප්එකට ඇතුල් කලානම් හරි.මේ කාඩ් එක නැති කිසිකෙනෙක් ආයතන වලට ගන්නෙ නෑ කිව්වනම් නිකන්ම කට්ටිය ඔ්ක හදා ගනීවි.එතකොට මිනිස්සු අතේ ස්මාට් ෆෝන් තිබීම අනිවාර්ය නෑ. හැබැයි සෑම වෙළද පලකම / ආයතනයකම ස්මාට් ෆෝන් එකක් තිබිම අනිවාර්යයි.
    මෙන්න මේක තමයි බං මාත් හිතුවේ. කඩේ එකා ට data on කරපු phone එකට cam එක on කරලා තියන්න කිව්වා නම් හරි. නැත්නම් මිනිස්සු confuse වෙනවා. ගොඩක් මිනිස්සු phone එකේ data on කරන් ඉන්නේ නෑ. එහෙම නැත්නම් account එකේ data නෑ. YouTube, FB packages විතරයි නේ දැන් තියෙන්නේ. PHI ලා හරහා වැඩේ අනිවාර්ය කලා නම් හරි. Security දැන් උණ බලනවා වගේ scan කරන එකත් කලා නම් හරි.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    meke reg una aiya innawada? man form eka fill karanna kalin checking success kiyala evith page eken ain wenawa
    එක පාරක් form එක fill කළා නම් දෙවෙනි පාර ඔටෝම ෆිල් කරගන්නවා වගේ
    Mage palaweni parawat hariyata data tika fill karanna wune ne.
    Passe mama SMS eken register wuna.
     
    • Like
    Reactions: nalin0001

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔ්ක තව ටිකක් වෙනස් උනානම් හොදයි කියල හිතෙනවා. හැම කෙනෙක්ටම අයිඩී කාඩ් එකක් වගේ එකක් දෙන්න ඔ්න. ඇප් එකක් හරහා තමන්ටම රෙජිස්ටර් වෙන්න පුළුවන් වෙන්න ඔ්න.තමන්ගෙ ජාතික හැදුණුම්පත් අංකයට අනුව තොරතුරු ඇත්ල් කලාම QR කෝඩ් එකක් එක්කම අයිඩී එකක් ජෙනරේට් වෙලා එන්න ඔ්න. ඊට පස්සෙ ඒක ප්‍රින්ට් අරන් පර්ස්එකේ ලයිසන් එක/බැංකු කාඩ්එක/අයිඩී එක වගේ තියාගන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් නැති අයට හංදියෙ කමිනිකේෂන් එකෙන් වැඩේ කරගන්න පුළුවන්.ප්‍රින්ට් අරන් ලැමිනේට් කරගන්න පුළුවන්. ඊට පස්සෙ මේක අරන් එන අයව ආයතන මගින් ස්මාට් ෆෝන් එකෙන් ස්කෑන් කරල ඇප්එකට ඇතුල් කලානම් හරි.මේ කාඩ් එක නැති කිසිකෙනෙක් ආයතන වලට ගන්නෙ නෑ කිව්වනම් නිකන්ම කට්ටිය ඔ්ක හදා ගනීවි.එතකොට මිනිස්සු අතේ ස්මාට් ෆෝන් තිබීම අනිවාර්ය නෑ. හැබැයි සෑම වෙළද පලකම / ආයතනයකම ස්මාට් ෆෝන් එකක් තිබිම අනිවාර්යයි.

    Uba kiyana de karama APP eka promote kara ganna bari wenawane bn.
    Naththam uba kiyana de thamai hodama solution eka mekata.
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    eth ban sms eken reg unama app ekath ekka kohamada link wenne. app eka danne nane mage ID eka.
    Eka eththatamada ehuwe boruwatada ehuwe kiyanna danne machan. Daththa gabadawa (Database) kiyana ekakin ehema karanna puluwan. Oyage daththa (Data) save wela thiyanawa eka thenaka, ethana idala onema thenaka (App, service or anything else) adinna (Danna/Save) karanna puluwan.
     
    • Love
    Reactions: DarkMax