රැග්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දෙනදෙයක් කාල ඉදපන් බන් මරං කන්නෙ නෑ . ලොකු සීන් දෙන්න හරි මොංගල් පාට් දාන්න ගියොත් තමා කේස් වැටෙන්නෙ . ඔක්කොම තරුණ කොල්ලොනෙ . හොදම දේ මුල් කාලෙ අහින්සක විදිහට ඉදපන් . එතකොට සීනියර් බැජ් එකෙන් බඩුවක් ගහන්න උනත් බැරිවෙන එකක් නෑ
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ර්‍ඇග් එක එන්න එන්න දියාරු වෙනව. අපිට බැච් දෙකක් උඩින් තිබ්බ රග් එක අපිට උඩ උන්ට සෙට් උනෙ නෑ. ඇපිට උඩ උන්ට සෙට් උන රග් එක අපිට සෙට් උනෙ නෑ.

    කොහොම කරත් වෙන දේවල් කිහිපයක් කියන්නම්.

    බැට්ච් එකෙ හොඳ උන් ටිකක් ඉන්නව,

    එස්කොලෙ කලෙ මෙලො වැඩකට ගාවගත්තෙ නැති අයින්ම කරල තිබ්බ උන් ටිකක් එහෙම පොර වෙන්න ගන්නව. (උන් ඩෙන talks අහන් ඉද්දි තමා ආතල්, Moral පුකෙන් බේරෙන්නෙ :rofl: )

    උඹ BIO/MB් වගෙ නම් උම්ඹලව මුලින්ම හලන්න බලනව :rofl: (උඹලට වැඩ වැඩී කියන එක අරුන්ට තේරෙන්නෙ නෑ, අනික පමනක් BIO එන උන් පට්ටම nerdy). Oයිට හපන් උන් PHysical, IS ඉන්නව, But උන්ව Focus වෙන්නෙ නෑ ගොඩක් උන් Bio/MB උන්ටම බනින නිස :rofl:

    ථෙල කියල එකක් ගහනව (Rag වගෙ එකක්), සෙcඔන්ඩ් යේර් එවුන් කන පෙලෙන්න බනිවි, තිර්ඩ් 4th year උන් අතල් ගනිවි.දෙකේ උන් පට්ට පොර ටයිප් එකට ඉන්නෙ, රෑට නංගිලට ඇන වෙච්ච ගොඩක් සින්නො අපේ උඩ බැච් එකේ හිටියා

    දන්න තරමට දැන් තෙලක් නැති තරම්. මම දැනුවත්ව ඕක නැති වෙනව නම් මම කැමතියි. හොඳ ගේමක් ගහන්න තිබුන බැච් එකේ ම උන් 15ක් විතර ඩිග්‍රි එක ඇතෑරියා මේ හුත්ත නිසා. පමන්ක් උන් පලවෙනි අවුරුද්දෙම වැඩේ අල කරගත්තා මෙන්ටල් වැටිලා, අන්තිමට නතර උනේ අවුරුදු තුනෙන් ගන්න තිබ්බ ඩිග්‍රිය 4නුත් අරගන්න බැරුව.

    හොඳ ලෙචාලා කීප දෙනෙක් හිටියා, ඒ මිනිස්සු ඇවිත් හැම දාම සීන් එක එළවනවා, ඒක නිසා තමා මේ කන්කරච්චලෙන් ගොඩක් උන් (පුක දෙන උන් ඇරෙන්න ) බේරුනෙ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    රැග් සීසන් එකේ දි අවුලක් නොවෙන්න උපදෙස් ටිකක් දෙන්න.
    දැන් බාල අයටත් උඩ බැච් එකේ උනොත් අයියා අක්කා කියල කතා කරන සිස්ටම් එක නැද්ද
    rag masa tike asaneepa wage noya idapan
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ර්‍ඇග් එක එන්න එන්න දියාරු වෙනව. අපිට බැච් දෙකක් උඩින් තිබ්බ රග් එක අපිට උඩ උන්ට සෙට් උනෙ නෑ. ඇපිට උඩ උන්ට සෙට් උන රග් එක අපිට සෙට් උනෙ නෑ.

    කොහොම කරත් වෙන දේවල් කිහිපයක් කියන්නම්.

    බැට්ච් එකෙ හොඳ උන් ටිකක් ඉන්නව,

    එස්කොලෙ කලෙ මෙලො වැඩකට ගාවගත්තෙ නැති අයින්ම කරල තිබ්බ උන් ටිකක් එහෙම පොර වෙන්න ගන්නව. (උන් ඩෙන talks අහන් ඉද්දි තමා ආතල්, Moral පුකෙන් බේරෙන්නෙ :rofl: )

    උඹ BIO/MB් වගෙ නම් උම්ඹලව මුලින්ම හලන්න බලනව :rofl: (උඹලට වැඩ වැඩී කියන එක අරුන්ට තේරෙන්නෙ නෑ, අනික පමනක් BIO එන උන් පට්ටම nerdy). Oයිට හපන් උන් PHysical, IS ඉන්නව, But උන්ව Focus වෙන්නෙ නෑ ගොඩක් උන් Bio/MB උන්ටම බනින නිස :rofl:

    ථෙල කියල එකක් ගහනව (Rag වගෙ එකක්), සෙcඔන්ඩ් යේර් එවුන් කන පෙලෙන්න බනිවි, තිර්ඩ් 4th year උන් අතල් ගනිවි.දෙකේ උන් පට්ට පොර ටයිප් එකට ඉන්නෙ, රෑට නංගිලට ඇන වෙච්ච ගොඩක් සින්නො අපේ උඩ බැච් එකේ හිටියා

    දන්න තරමට දැන් තෙලක් නැති තරම්. මම දැනුවත්ව ඕක නැති වෙනව නම් මම කැමතියි. හොඳ ගේමක් ගහන්න තිබුන බැච් එකේ ම උන් 15ක් විතර ඩිග්‍රි එක ඇතෑරියා මේ හුත්ත නිසා. පමන්ක් උන් පලවෙනි අවුරුද්දෙම වැඩේ අල කරගත්තා මෙන්ටල් වැටිලා, අන්තිමට නතර උනේ අවුරුදු තුනෙන් ගන්න තිබ්බ ඩිග්‍රිය 4නුත් අරගන්න බැරුව.

    හොඳ ලෙචාලා කීප දෙනෙක් හිටියා, ඒ මිනිස්සු ඇවිත් හැම දාම සීන් එක එළවනවා, ඒක නිසා තමා මේ කන්කරච්චලෙන් ගොඩක් උන් (පුක දෙන උන් ඇරෙන්න ) බේරුනෙ.
    අම්මට සිරි ඩිග්‍රිය ගන්න බැරි වෙන තරමට මොනව ද බං උනෙ??
    මචං උබ පේරා වෙන්න ඇත් නේද?
    කොළඹ ඔච්චර නෑ කියනවා නෙ.
    ෆිසිකල් තමයි යන්න ඉන්නෙ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,735
    113
    අම්බකිස්ස
    ද්
    එහෙම science නම් මුල් මාසේ english course එක. එ කාලේ රැග් කරන්නේ නෑ මූලින්ම . ටික ටික තමයි සෙට් වෙන්නේ. මහ ලොකු දේවල් නෑ බං. Open canteen එකේ සින්දු කියන්න, act කරන්න. හවසට තමයි okun අල්ලාගෙන රැග් දෙන්නේ ගොඩක්. ඒකට ඉතින් පාරෙන් එහා පැත්ත ට පැන්න, Bus එකට නැග්ගා. Bus thyenawa නෙ බං ඕනි තරම්.
    දන් ඕපන් එක නෑ බොක්කා..දැන් එතන කඩලා අලුතෙන් ගහනවා තට්ටු 4ට කොරොනා ඉවර වෙද්දිවත් හදලා ඉවර වුනොත් යන්න කලින් ඒකෙන් කාලා යන්න පුලුවන්..

    ඉස්සර නම් එහෙම තමයි අපිටත්.
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    අපෝ බන් ඕවා හිතහිත යන එවුන්ට තමා සේරම මරාල පාත්වෙන්නේ.මමනම් වැඩිය කතාවට ගියේ නෑ, කතාවට ගියත් යටහත් පහත් නැතුව පොඩි කයියක් දාල හිටිය. එකදවසක් ඩොටෙන් ආපු එකෙක් ඇහුවා අඩෝ උබ මොකෝ ලොකු ලයින්ද කියල. මමකිව්වා ලොකු ලයින් නම් නෑ මගේ පාඩුවේ මම ඉන්නවා කේස් ඇද්දොත් නිකන් ඉන්නෙත් නෑ කියල. වැඩිය රගන්නෙත් නැතුව, නෝන්ජල් වෙන්නෙත් නැතුව හිටියම කිසි එකෙක් එන්නේ නෑ අවුලක් වෙන්න.
    ඉතිං මචං ලෙක්චර්ස් ඉවර උනා ම ගෙදර එන්න පුළුවන් නෙ. ඇයි ඕකුන්ට අහුවෙන්න ම ඉන්නෙ?
    බේරෙන්න ම බැරි ද
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    Yanna innawada, nethnam umba denatath athule da :rofl: Colombo kalin tharam ne dn. Law ehema aththema ne
    අම්මට සිරි ඩිග්‍රිය ගන්න බැරි වෙන තරමට මොනව ද බං උනෙ??
    මචං උබ පේරා වෙන්න ඇත් නේද?
    කොළඹ ඔච්චර නෑ කියනවා නෙ.
    ෆිසිකල් තමයි යන්න ඉන්නෙ
     
    • Like
    Reactions: rckdck

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,754
    113
    ඉතිං මචං ලෙක්චර්ස් ඉවර උනා ම ගෙදර එන්න පුළුවන් නෙ. ඇයි ඕකුන්ට අහුවෙන්න ම ඉන්නෙ?
    බේරෙන්න ම බැරි ද
    ලෙක්චර්ස් ඉවර උනාම උබ කැමති දෙයක් කරපන්, වැඩිය හොදයි ලයිබ්‍රරි එක පාවිච්චි කරා නම්. ජිම් එකට යන්නත් පුළුවන්. මම ස්පෝර්ට්ස් පැත්තට වැඩිය ගියේ නෑ මොකද ඉස්කෝලේ කාලේ ඒවා කළා ජීවිතේටම හරි යන්න. අනික මට ඉස්කෝලේ කාලේ හිටිය වගේ ෆිට් කොල්ලෝ කැම්පස් එකේදී හම්බ උනේ නෑ. ඩොටේන් ආපු ලොන්ත කූස් බහුතරයක් තමා හම්බ උනේ. හැබැයි වෙන ෆැකල්ටි වල අපේ ඉස්කෝලේ යාලුවෝ හම්බ උනා. මම උන් එක්ක සමගියෙන්/ සමාදානෙන් හිටියා. අදටත් මගේ හොදම යාලුවෝ ඉන්නේ ඉස්කෝලෙදි හම්බවෙච්ච එවුන්. ඉගැනීම අංක 1ට තියා ගනින්. විශ්ව විද්‍යාලේ කියන්නේ නිකම් නිකම් සිලබස් එකක් විතරක් ඉගෙන ගන්න තැනක් නෙමෙයිනේ.
     
    මොනවා කරත් පලවෙනි දවසේ උන්ගෙ තෙලට අහු නොවී ඉන්න බෑ නේද?
    පලවෙනි දවසේ ශාලාවෙ වාඩි කරලා වීසී එහෙම කතා කරනවා නෙ.
    ඒකෙන් පස්සෙ කොහෙට ද යන්නෙ ලමයි? එදාම ලයිබ්‍රි යන්නත් පුළුවන් ද?
    ඊට පස්සෙ කඩ්ඩ උගන්නන ටිකේ නොයා හිටිය ම හරිනෙ. ඊට පස්සෙ ඇකඩමික් පටන් ගන්න ටිකේ මොකද කරන්නෙ? ලෙක්චර් ඉවර උණ ගමන් ලයිබ්‍රි යන්න පුළුවන් ද?
    සාමාන්‍යයෙන් නීති මොනව ද ලයිබ්‍රි එකේ?
    ජිම් එකට යන්නත් බෑනෙ සීනියර් එවුන් එතනදි අල්ල ගනීවිනෙ බං.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,754
    113
    1.මොනවා කරත් පලවෙනි දවසේ උන්ගෙ තෙලට අහු නොවී ඉන්න බෑ නේද?
    2.පලවෙනි දවසේ ශාලාවෙ වාඩි කරලා වීසී එහෙම කතා කරනවා නෙ.
    3.ඒකෙන් පස්සෙ කොහෙට ද යන්නෙ ලමයි? එදාම ලයිබ්‍රි යන්නත් පුළුවන් ද?
    4.ඊට පස්සෙ කඩ්ඩ උගන්නන ටිකේ නොයා හිටිය ම හරිනෙ. ඊට පස්සෙ ඇකඩමික් පටන් ගන්න ටිකේ මොකද කරන්නෙ? 5.ලෙක්චර් ඉවර උණ ගමන් ලයිබ්‍රි යන්න පුළුවන් ද?
    සාමාන්‍යයෙන් නීති මොනව ද ලයිබ්‍රි එකේ?
    6.ජිම් එකට යන්නත් බෑනෙ සීනියර් එවුන් එතනදි අල්ල ගනීවිනෙ බං.
    1. කට්ටියම අහගෙන ඉන්නවා නම් ඔයත් අහගෙන ඉන්න.
    2. ඔව්
    3. එහෙම හරියට මතක නෑ බන්. ඒ වෙද්දී Campus ID තියනවා නම් පුළුවන්.
    4. පිස්සුද බන් English Class කට් කරන්න එපා. උබ ඕනවට වඩා භය වෙලානේ බන්. වෙන දෙයක් වෙන්න කියල face කරපන්.
    5. ඒක ඇරලා තියනවා නම් උබට ඕන වෙලාවක යන්න පුළුවන්. හැබයි මම දැකපු දෙයක් කියන්නම්, සමහර උන් හිටියා රැයක්/දවාලක් නැතුව ලයිබ්රි එක බදාගෙන. රිසල්ට් එද්දී උන්ට එන්නේ යාන්තන් පාස් හෝ ඇණ. :lol::lol:
    6. මුල් දවස් වලදීම උබ කැම්පස් කාලය පුරාවට කරන්න තියන සේරම කරන්න යන්න එපා. පොඩ්ඩක් වටපිටාව ගැන අවධානෙන් හිටපන්. ඊට පස්සේ පුළුවන් වැඩේට බහින්න. මම මුල් ටිකේ හොද අවධානෙන් හිටියා, මට බැජ් එකේ යාලුවෝ එච්චර ෆිට් වෙන්නේ ගියේ නෑ, සෝ ඒක නිසා ලයිබ්‍රරි පොත් /පත් පවා ලැබුනේ අඩුවෙන්. අරුන් ෂෙයාර් කරන් බලනවා. උබ කියන්නේ මම ඔය සීන් එක මීටර් කරලා දෙන්නම්කො ගේම කියල අපේ ඉස්කෝලෙන් ආපු වෙන ෆැකල්ටි වල එවුන් ගේමට බස්සලා ඔය පොත් ප්‍රශ්නේ,නෝට් ප්‍රශ්න වගේ ගොඩක් දේවල් ගොඩදාගත්තා. එකම දේ වටපිටාව හොදට ස්ටඩි කරලා ගේමට බහින එක. පීනන්න ගියත් වතුරට බහින්න කලින් වටපිටාව ස්ටඩි කරලා වතුරට බැහැපන්. එතකොට ගිලෙන්න තියන චාන්ස් අඩුයි. අඩෝ මම එළකිරියේ දිග කමෙන්ට් දැම්මේ මේ ත්‍රෙඩ් එකට විතරයිද කොහෙද . බොහෝවිට කරන්නේ ජෝක් එකක් දාල මාරු වෙන එක. ජය !
     
    Batchfit නැති එක අවුල් ද බං
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    තෙලක් නැති එක නම් අවුල් හොදටම. සාමාන්‍ය දැනුම නැති උන් වගේ හැසිරෙන්නෙ. මං දැක්ක කෙල්ලෙක්ගෙ birthday එකකට කොල්ලො ටිකක් එකතු වෙලා එකිට වතුර ගහනව. නිකම් එක පාරක් ගහල නවත්තනව නෙමෙයි. ඒකි යන්න හදනකොට ආය බලෙන් ඇදන් එනව ගිහින් කොල්ලෙක්ම. කොල්ලෙක්ගගෙ birthday එකකට වතුර ගහල පිස්සු නටන විදිහට කෙල්ලෙක්ට කරන එක අවුල් නෙහ්? බලන් ඉන්න එකත් අවුල් මට නම්. බැරිම තැන ගිහින් බැනල එලෙව්ව අපේ තව උන් ටිකක් එක්ක. අපේ faculty නොවුනත්. ( මං කිව්ව පොඩි උන් ටික අල batch 1ක්. උන්ගේ seniors ලත් අල)

    ඒ වගේ මන්දබුද්දික විඩිහට හැසිරෙන උන් හැදෙන්නෙ නෑ තෙලක් නැත්තම්. Senior batch එකක් පොඩි බැච් එක guide කරන එකට මං තෙල කියල කියන්නෙ. Rag එකක් නෙමෙයි.
     
    කෙප්ප දාන්න එපා මචං. අල ෆැකල්ටියක කීයටවත් ඕක වෙන්න විදයක් නෑ.
    ඔහොම වැඩ නම් කරා ජපුරෙ මැනේජ්මන්ට් එකේ නම්. අපේ බාප්පලගෙ කාලෙ ඉදන්. හැබැයි අල ෆැකල්ටිවල උනේ නෑ
     
    • Like
    Reactions: MINT_51

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,754
    113
    Batchfit නැති එක අවුල් ද බං
    මෙහෙමයි බන් කැම්පස් එකක එක එක සමාජ වලින් ආපු එක එක ජාතියේ එවුන් ඉන්නවා. දිරවන්නෙම නැති ගෝතයොත් ඉන්නවා. ඉස්කෝලෙදි නම් බොහෝ විට අපිට හමුවෙන්නේ එකම සමාජ ක්‍රමේක හිටපු එක වගේම උන් සෙට් එකක්. ඒකනිසා වෙන්න ඇති මට ඉස්කෝලෙදි තරම් කැම්පස් යාලුවෝ ෆිට් නොවුනේ. බැජ් ෆිට් එකක් නැතුව ලංකාවේ කැම්පස් එකක ඉන්නවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්. ලාවටහරි ෆිට් එකේ ඉන්න ඕන. හැබයි ඕනවට වඩා ෆිට් වෙන එක නම් වැඩක් නෑ. ඔයා Academic වලින්වැඩ්ඩා නම් ගොඩක් එවුන් නිකම්ම ෆිට් වෙනවා. වරකා ගහ හොයාගෙන වවුලෝ එනවා වගේ.
     
    • Love
    Reactions: rckdck

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මෙහෙමයි බන් කැම්පස් එකක එක එක සමාජ වලින් ආපු එක එක ජාතියේ එවුන් ඉන්නවා. දිරවන්නෙම නැති ගෝතයොත් ඉන්නවා. ඉස්කෝලෙදි නම් බොහෝ විට අපිට හමුවෙන්නේ එකම සමාජ ක්‍රමේක හිටපු එක වගේම උන් සෙට් එකක්. ඒකනිසා වෙන්න ඇති මට ඉස්කෝලෙදි තරම් කැම්පස් යාලුවෝ ෆිට් නොවුනේ. බැජ් ෆිට් එකක් නැතුව ලංකාවේ කැම්පස් එකක ඉන්නවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්. ලාවටහරි ෆිට් එකේ ඉන්න ඕන. හැබයි ඕනවට වඩා ෆිට් වෙන එක නම් වැඩක් නෑ. ඔයා Academic වලින්වැඩ්ඩා නම් ගොඩක් එවුන් නිකම්ම ෆිට් වෙනවා. වරකා ගහ හොයාගෙන වවුලෝ එනවා වගේ.
    ඇකඩමික් වැඩ වලට අවුල් ද බං ෆිට් නොවෙන එක ?
    ෆිසිකල් වගේ එකක දී?
    මං ඇහල තියේ ලෙචා සමහර දේවල් බැච් එකේ එකෙකුටයි දෙන්නෙ. උන් ඒවා ෂෙයා කරගන්න ඕනි. තව අල උන්ට ඒක ලැබෙන්නෙ නෑ කියල.
    ක්ලාස් එකක් දාන්න ඉන්න එකෙකුට අවුල් නෙ එහෙම උනොත්?
    අනික මූ ඉංජිනියරින් කරන්න බෑ කියල එපා කියද්දි ෆිසිකල් යන්නෙ හදන්නෙ.
    ඩොටෙ ඉදන් ආපු එවුන් එහෙම උන් එක්ක ඇරියස් නැද්ද?