Ela mchn. man mchn pereda kachcheriyata giyama e yakku kiwwa manikhinnen ganna kiyala. ada giyama un langa ne kiwwa. kacheriye habai man baluwe 2nd floor eke. hariyatama kothanada ban oka tiyenne?
කච්චේරියට අපි දොරෙන් ඇතුලට ගිහින්, වම් පැත්තට හැරුනාම තියෙන කොරිඩෝ එකෙ බන් තියෙන 3 වෙනී කාමරේ වගේ මතක. උඩින් බෝඩ් එක දාල තියෙනවා. මම නං ඉල්ලපු ගමන් දුන්නා මචං.
හාරිස්පත්තුව එකත් නුගවෙල තියෙනවා එකෙ නං ඇති.ලග නම් එකේන් බලන්න.

. eth karanna wenawane.