බෙහෙත් , side effects

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    Inhaler පාවිච්චි කරල අදින Asthalene , Foracot , Salbuvent , Seroflo වගේ බෙහෙත් දීර්ඝකාලීනව ගත්තම අතුරු ආබාධ තියෙනවද මචන්?

    ඒ මොනවද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Inhaler පාවිච්චි කරල අදින Asthalene , Foracot , Salbuvent , Seroflo වගේ බෙහෙත් දීර්ඝකාලීනව ගත්තම අතුරු ආබාධ තියෙනවද මචන්?

    ඒ මොනවද?
    අම්බානක තියෙනවා - ලියන්න පුළුවන් පොතක් පිරෙන්න - නගින්නෙ නැතුව යනවා - ඒක තමා බරපතලම එක

    සිංහල වෙදකමක් කොරගෙන නිට්ටාවටම සුව කොරගනින්, නිකං ඇවිදින මළකඳක් නොවී.
     
    • Like
    Reactions: Erzo and PHBhagya

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    pitikiri bona eka navattapan asthma nikanma hodavuna mata. ape nandata thiyenava kema hiravenava uguren pallehata yanne amaruven. nalavala hiravela inhaler beheth kudu.
     
    • Like
    Reactions: Erzo

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Side effects මොකෙත් තියෙනවා බන්..ඕවා ගත්තා කියලා මහලොකු අතුරු ආබාද වෙන්නේ නෑ.
    මොකද උබ බේහෙත් පෙත්තක් බොනවා වගේ නෙමේ ඉන්හේල් කරනවා කියන්නේ .
    පෙත්තක් බොද්දි සිස්ටිමික් ඉෆෙක්ට් එකක්,එහෙම නැත්තම් මුලු ඇගේ සිස්ටම් එකටමයි බලපාන්නේ බේත ඇගට උරා ගත්තම.
    ඉන්හේල් කරද්දි බොහෝ විට එහෙම වෙන ගාන අඩුයි.
    ඉන්හෙල් එකේදි ලෝකල් ඉෆෙක්ට් එකක් , එහෙම නැත්තම් යම් ස්තානයක් ටාගට් කරලා බේහෙත දෙන්නෙ.
    ඒ කියන්නේ ඉන්හේල්නම් රෙස්පිරේටරි කොටස් වලට විතරයි .
    වැදගත් වෙන්නෙ වයිද්‍යවරයෙක්ගේ නිර්දේශය මත නිසියාකාර උපදෙස් පිලිපැදීමයි.
     
    Last edited:
    • Like
    Reactions: wqe123 and Erzo

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,886
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබට හරි හමන් උත්තරයක් නැති නිසා ලියන්නේ
    ඔය බේත් පැකට් වල ඇතුලේ මාගලක් වගේ කොලයක් තියනවා. නිකන් ඉන්න වෙලාවක නිවාඩු පාඩුවේ කියවන්න.. සෑහෙන්න තියනවා... එත් සමහරුන්ට ඒවා වෙනස් වෙනවා.. උදා එක්කෙනෙකුට වමනේ යනවා කිව්වට හැමෝටම නැහැ වගේ
    Asthalene වලට නම් සල්බුටමෝල් වල තියනා side effect තියනවා.. cramps. එත් නාසල් ස්ප්‍රේ නිසා අවමයි
     
    • Like
    Reactions: Erzo