Accident Vehicle Books

Lord Kasun

Active member
  • May 10, 2008
    600
    71
    28
    මචන්ලා අපේ කිරියෙ ඉන්න ඉන්ෂුවරන්ස් කම්පැනි වල වැඩ කරන අයියලා හරි එයාලා එක්ක කන්ටෑක්ට්ස් තියෙන අයියලා හරි ගරාජ් තියෙන අයියලාගෙන් උදව්වක් ඕනෙ.. :D :D

    උබලා ගාව ඇක්සිඩන්ට් වෙච්ච වාහනවල පොත් එහෙම තියෙනවානම් මැසේජ් එකක් දාපන් මචන්ලා. කන්ඩෙම් වෙච්ච එකක් හරි කමක් නෑ මචන් තියෙනවා නම්. B-)
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    If you ever involve a fatal accident somehow, court order to inspect the vehicle is inevitable.
    You will lose all the money spent on it, your car will be confiscated and all the parties including you will be convicted.

    Hope you aware of those.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    If you ever involve a fatal accident somehow, court order to inspect the vehicle is inevitable.
    You will lose all the money spent on it, your car will be confiscated and all the parties including you will be convicted.

    Hope you aware of those.
    Insurance companies can only sell vehicles released by court or vehicles without any legal case.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ow mchn. Badu nah

    මම එද්දී දැක්කා බන් 1993 වගේ පෙජරෝ එකක් ගරාජ් නම්බර් එක්ක තිබ්බා එහෙම තියෙන්න පුලුවන්ද ?