එහෙ උන්ගෙ රටේ වෙදකම නිල වශයෙන් භාවිතා වෙනවාද කියලා තහවුරු කොරගන්න බෑ - හැබැයි ඒ රටේ රජයෙන් ලොකු පිළිගැනීමක් නම් තියෙනවා ඒ වෙදකමට.ඇයි ටර්ක්මෙනිස්තානෙ
View attachment 102493

පක තමයි - මම මේවා හැදුවේ - කලින් lockdown එක කාලේ යකෝ.යකෝ මම අද උදේ මුගෙ ත්‍රෙඩ් ඵකක මතක් කරපු Cambodia වත් ඒ පාර මේ හොර වෙදා වීඩියෝ හදාගෙන පච වපුරනවා..අද උදේ මම කියනකන් මූ දැනන් හිටියෙ නෑ Cambodia වේ මිනිස්සු කොරෝන නිසා මැරිල නැහැ කියලා..
https://elakiri.com/threads/තායිලන්තයේ-covid-පාලනය-ගැන-ලෝක-සෞඛ්ය-සංවිධානය-නොකියන-දේ.1962317/
ඒකෙන්ම උඹ ෆේල් නේ..
කලින් මගේ comment එක හරියට කියවපිය - ගොබ්බයාඅඩෝ හොර වෙදා වියට්නාමේ ,නේපාලයේ කොහෙද යකෝ මරණ 0?ඒකෙන්ම උඹ ෆේල් නේ..
View attachment 102502
View attachment 102503
කලින් මගේ comment එක හරියට කියවපිය - ගොබ්බයා
කොමෙන්ට් එක හරියට කියවන්න බැරි - උණක් බස්සගන්න බැරි නලාව බෙල්ලෙ බැඳගත්තු එකා මට මී හරකා ලුපල පල මී හරකා..මරණ හොයල හොයල දැන් භූතානය උඩ තියන් පච හලනවා..කලින් කියපු රටවල් වල නම් දැන් කියන්න බැහැනේ..ඔන්න ලංකාවෙ හොර වෙද්දුන්ගෙ වැඩ.තව වීඩියෝත් හදලා..
![]()

කොමෙන්ට් එක හරියට කියවන්න බැරි - උණක් බස්සගන්න බැරි නලාව බෙල්ලෙ බැඳගත්තු එකා මට මී හරකා ලු![]()
![]()

ඒකෙන් කියන්නෙ ඕක අද හදපු එකක් කියලාද ?තෝ හරකෙක් තමා..ලොක් ඩවුන් කාලෙ හැදුව කියල පික් ඵක දැම්මෙ මමද?ඒ දාල තියෙන රටවල කොරෝනා මරණ වුනහම දැන් ත්‍රෙඩ් දානව භූතානේ අල්ලගෙන..![]()

ඒකෙන් කියන්නෙ ඕක අද හදපු එකක් කියලාද ?![]()
![]()
.දැන් භූතානෙ පෙන්න පෙන්න ඉන්නෙ ඒ රටවල් පෙන්නන්න බැරි නිසානේ.
ඔව් - ඒ රටවල විද්‍යාත්මක ගොන්නු දේශීය ඖෂධ බොන්නෙ නැතුව උණක් බස්සගන්න බැරි දොස්තරලා ගාවට දුවල දොස් තර වෙලා මැරුණාට පස්සෙ කොරෝනා මරණ 0යි කියලා පෙන්නන්න බෑනේ කොහොමත් ඉතිම්කවුද ඵහෙම කිව්වෙ..ඒ කාලෙ උජාරුවෙන් හදපුව කියල උඹම කිව්වෙ...දැන් භූතානෙ පෙන්න පෙන්න ඉන්නෙ ඒ රටවල් පෙන්නන්න බැරි නිසානේ.
![]()

යකෝ මම අද උදේ මුගෙ ත්‍රෙඩ් ඵකක මතක් කරපු Cambodia වත් ඒ පාර මේ හොර වෙදා වීඩියෝ හදාගෙන පච වපුරනවා..අද උදේ මම කියනකන් මූ දැනන් හිටියෙ නෑ Cambodia වේ මිනිස්සු කොරෝන නිසා මැරිල නැහැ කියලා..
https://elakiri.com/threads/තායිලන්තයේ-covid-පාලනය-ගැන-ලෝක-සෞඛ්ය-සංවිධානය-නොකියන-දේ.1962317/
ඒක පට්ට. මූ වගේ ඩයල් තමා හැම තැනම ඉන්නෙ වෙද මහත්තුරු කියාගෙන. හරියට කරන මිනිස්සුන්ටත් තැනක් නෑ මේ ගුලි කාරයො නිසා.