කොහොමද ඒක 3

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,425
    36,345
    113
    මැදමහනුවර
    ඇයි ටර්ක්මෙනිස්තානෙ
    sketch-1605505817821.png
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇයි ටර්ක්මෙනිස්තානෙ
    View attachment 102493
    එහෙ උන්ගෙ රටේ වෙදකම නිල වශයෙන් භාවිතා වෙනවාද කියලා තහවුරු කොරගන්න බෑ - හැබැයි ඒ රටේ රජයෙන් ලොකු පිළිගැනීමක් නම් තියෙනවා ඒ වෙදකමට.
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    යකෝ මම අද උදේ මුගෙ ත්‍රෙඩ් ඵකක මතක් කරපු Cambodia වත් ඒ පාර මේ හොර වෙදා වීඩියෝ හදාගෙන පච වපුරනවා..අද උදේ මම කියනකන් මූ දැනන් හිටියෙ නෑ Cambodia වේ මිනිස්සු කොරෝන නිසා මැරිල නැහැ කියලා..:lol:

    https://elakiri.com/threads/තායිලන්තයේ-covid-පාලනය-ගැන-ලෝක-සෞඛ්ය-සංවිධානය-නොකියන-දේ.1962317/
     
    පක තමයි - මම මේවා හැදුවේ - කලින් lockdown එක කාලේ යකෝ.

    health3.png
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කලින් මගේ comment එක හරියට කියවපිය - ගොබ්බයා

    පල පල මී හරකා..මරණ හොයල හොයල දැන් භූතානය උඩ තියන් පච හලනවා..කලින් කියපු රටවල් වල නම් දැන් කියන්න බැහැනේ.😂😂😂😂😂😂😂.ඔන්න ලංකාවෙ හොර වෙද්දුන්ගෙ වැඩ.තව වීඩියෝත් හදලා..😂😂😂
     
    • Like
    Reactions: Insane Beast
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පල පල මී හරකා..මරණ හොයල හොයල දැන් භූතානය උඩ තියන් පච හලනවා..කලින් කියපු රටවල් වල නම් දැන් කියන්න බැහැනේ.😂😂😂😂😂😂😂.ඔන්න ලංකාවෙ හොර වෙද්දුන්ගෙ වැඩ.තව වීඩියෝත් හදලා..😂😂😂
    කොමෙන්ට් එක හරියට කියවන්න බැරි - උණක් බස්සගන්න බැරි නලාව බෙල්ලෙ බැඳගත්තු එකා මට මී හරකා ලු :D :D
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කොමෙන්ට් එක හරියට කියවන්න බැරි - උණක් බස්සගන්න බැරි නලාව බෙල්ලෙ බැඳගත්තු එකා මට මී හරකා ලු :D :D

    තෝ හරකෙක් තමා..ලොක් ඩවුන් කාලෙ හැදුව කියල පික් ඵක දැම්මෙ මමද?ඒ දාල තියෙන රටවල කොරෝනා මරණ වුනහම දැන් ත්‍රෙඩ් දානව භූතානේ අල්ලගෙන.හොර ගොඩ වෙදා හූ.:lol:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    තෝ හරකෙක් තමා..ලොක් ඩවුන් කාලෙ හැදුව කියල පික් ඵක දැම්මෙ මමද?ඒ දාල තියෙන රටවල කොරෝනා මරණ වුනහම දැන් ත්‍රෙඩ් දානව භූතානේ අල්ලගෙන..:lol:
    ඒකෙන් කියන්නෙ ඕක අද හදපු එකක් කියලාද ? :D :D
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඒකෙන් කියන්නෙ ඕක අද හදපු එකක් කියලාද ? :D :D

    කවුද ඵහෙම කිව්වෙ..ඒ කාලෙ උජාරුවෙන් හදපුව කියල උඹම කිව්වෙ..:lol:.දැන් භූතානෙ පෙන්න පෙන්න ඉන්නෙ ඒ රටවල් පෙන්නන්න බැරි නිසානේ.:lol:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කවුද ඵහෙම කිව්වෙ..ඒ කාලෙ උජාරුවෙන් හදපුව කියල උඹම කිව්වෙ..:lol:.දැන් භූතානෙ පෙන්න පෙන්න ඉන්නෙ ඒ රටවල් පෙන්නන්න බැරි නිසානේ.:lol:
    ඔව් - ඒ රටවල විද්‍යාත්මක ගොන්නු දේශීය ඖෂධ බොන්නෙ නැතුව උණක් බස්සගන්න බැරි දොස්තරලා ගාවට දුවල දොස් තර වෙලා මැරුණාට පස්සෙ කොරෝනා මරණ 0යි කියලා පෙන්නන්න බෑනේ කොහොමත් ඉතිම් :D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,167
    99,797
    113
    යකෝ මම අද උදේ මුගෙ ත්‍රෙඩ් ඵකක මතක් කරපු Cambodia වත් ඒ පාර මේ හොර වෙදා වීඩියෝ හදාගෙන පච වපුරනවා..අද උදේ මම කියනකන් මූ දැනන් හිටියෙ නෑ Cambodia වේ මිනිස්සු කොරෝන නිසා මැරිල නැහැ කියලා..:lol:

    https://elakiri.com/threads/තායිලන්තයේ-covid-පාලනය-ගැන-ලෝක-සෞඛ්ය-සංවිධානය-නොකියන-දේ.1962317/
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: ඒක පට්ට. මූ වගේ ඩයල් තමා හැම තැනම ඉන්නෙ වෙද මහත්තුරු කියාගෙන. හරියට කරන මිනිස්සුන්ටත් තැනක් නෑ මේ ගුලි කාරයො නිසා.
     
    • Haha
    Reactions: dxx