මේවා අපිටත් හොඳ පාඩම්..හම්බ කරන සල්ලි කීයක් හරි ඉතුරු කරගන්න ඕන දකින දකින හැම ඵකම ගන්නෙ නැතුව..
මේවා අපිටත් හොඳ පාඩම්..හම්බ කරන සල්ලි කීයක් හරි ඉතුරු කරගන්න ඕන දකින දකින හැම ඵකම ගන්නෙ නැතුව..
බීලා නෙවෙයිද එයා මැරුනෙ?
මේවා අපිටත් හොඳ පාඩම්..හම්බ කරන සල්ලි කීයක් හරි ඉතුරු කරගන්න ඕන දකින දකින හැම ඵකම ගන්නෙ නැතුව..
Until you start to love Lancers, yea?වාහන පිස්සුව වෙනයි පිස්සො වගේ වාහන ගන්න එක වෙනයි
Until you start to love Lancers, yea?

Start loving your vehicle, whatever make and brand it is, and you'll save money you would've otherwise spent changing vehicles unnecessarily![]()
අවසානම කාලේ මෙයාව වාහනේක් දාගෙන ගෙවල් ගානේ ගියා සල්ලි හිගාකන්න. ඒකනම් කියන්න බැරි තරම් කුජීත සීන් එකක්. මගේ මතකේ හැටියට මෙයාගේ දුවයි පුතයි තමා එහෙම කලේ. අපේ ගෙදරත් ආවා. වාහනේ තව කවුරු හරි හිටියා අදුරන්නබෑ. ඔය වාහන ගන්න සීන් එකනම් අමු බොරුවක්. ෆ්‍රෙඩී කියන්නේ ගෑනු ලොල්ලෙක්.... ඕන කෙනෙක් දන්නවා.
make sure to park all the time and not drive
Eh, when it come to Allions its hard to tell the difference anyway

get a lancer and park it![]()
Why buy a vehicle if you don't drive it... you could just rent a car in that case. Saves money spent for maintenance and insurance
Doesn't it applies to you?