ipadenne nethnam pin pau kyala deyak wedak ne needa
satha 5kata vedak na. money is matter to enjoy fucking life
ipadenne nethnam pin pau kyala deyak wedak ne needa
ඒ කියන්නේ මම බෙහෙත් පෙත්තක් බිව්වොත් මම වෙන කිසිම දෙයක් ඉගෙනගන්න පිළිගන්න බෑ? කසාය බිව්වොත් මම කසාය විතරයි බොන්න ඕනේ, යන්න ඕනේ ආයුර්වේදවලට විතරයි. බෙහෙත් බිව්වොත් මම යන්න ඕනේ බටහිර ඉස්පිරිතාල වලට විතරයි, අඩෝ මාරයි බන්. ඒ කියන්නේ මම මොකක් හරි කෑම්ප් එකක් තෝරාගෙන ඒකෙ තියෙන දේවල් විතරක් අදහගෙන ඉන්න ඕනේ. මට නිදහස් මනසකින් මේ ලෝකේ දිහා බලන්න අලුත් දේවල් ඉගෙනගන්න. පෙරදිග විද්‍යාවක් පිළිබඳව හදාරන්න බෑ. මොකද මම බටහිර වයිද්යවරයෙක් දුන්න බෙහෙත් පෙත්තක් බීලා තියෙන හින්දා. මගේ මාමත් ඩොක්ටර් එයා බැන්ද නැන්දත් ඩොක්ටර්. දෙන්නම කසාය එහෙම බොනවා.උබ උනකට හිස කැක්කුමකට පෙත්තක් බීලම නැද්ද...![]()
Yes, we can meditate, under a tree, which has some benefits, that’s can be a science. That’s something I can agree with, but don’t you believe that religion itself is a delusion? in history we had something that we called false science/ pseudoscience.
we can argue that religion can be proven in an alternative scientific method, but you know scientific theory has to be built upon something that we all can agree with. something that can be proven.
yours so-called mental science, I don't know the proper word, that also an alternative scientific method, has to be built upon something we all can agree with, IF not, assume you guys are meditating under a tree, then thought that, hey, I know this, It has our own background proving so that hence this should be with this, blah blah, blah. but how the earth we know that they are saying is some science?
It is a belief.
believing that this kind of science called a religion, a proper delusion.

ඉතින් ඌ කොහොමද අපට උදවු කරන්නෙ ?science, tecnology වගේ වැදගැම්මකට නැති දේවල් වල සහයක් නැතුව පුංචි හිසරදයක ඉදලා...පිලිකා, කොරෝනා වැනි මහා වසංගත වලදිත් දෙවියන්ගේම help එකෙන් සුවපත් කරගන්න බැරිවෙයිද. එතකොට රෝහල් පද්දති අවශ්‍ය වෙන්නෙත් නැහැ රටකට. ඩොක්ටර්ලා අවශ්‍යත් නෑ. හැබැයි උබලෑ මාමාටයි නැන්දටයි වෙන job හොයාගන්න වෙනවා. ආයේ කසාය බොන්න ඕනෙත් නෑ දෙවියන්ගේ පිහිටෙන් සියල්ල කරගත්තැකි.ඒ කියන්නේ මම බෙහෙත් පෙත්තක් බිව්වොත් මම වෙන කිසිම දෙයක් ඉගෙනගන්න පිළිගන්න බෑ? කසාය බිව්වොත් මම කසාය විතරයි බොන්න ඕනේ, යන්න ඕනේ ආයුර්වේදවලට විතරයි. බෙහෙත් බිව්වොත් මම යන්න ඕනේ බටහිර ඉස්පිරිතාල වලට විතරයි, අඩෝ මාරයි බන්. ඒ කියන්නේ මම මොකක් හරි කෑම්ප් එකක් තෝරාගෙන ඒකෙ තියෙන දේවල් විතරක් අදහගෙන ඉන්න ඕනේ. මට නිදහස් මනසකින් මේ ලෝකේ දිහා බලන්න අලුත් දේවල් ඉගෙනගන්න. පෙරදිග විද්‍යාවක් පිළිබඳව හදාරන්න බෑ. මොකද මම බටහිර වයිද්යවරයෙක් දුන්න බෙහෙත් පෙත්තක් බීලා තියෙන හින්දා. මගේ මාමත් ඩොක්ටර් එයා බැන්ද නැන්දත් ඩොක්ටර්. දෙන්නම කසාය එහෙම බොනවා.
සුනාමියේදී දෙවියන් තමයි අපේ රටේ දේශපාලකයො හේතුව කරගත්තේ. දෙවියන් කෝපවීම නිසා ඒක සිදු උනාය කියල තමයි කිව්වේ. විද්‍යාව එනකොට මිනිස්සු මැරිලා ඉවරයි. සුනාමි ආධාර වලින් තමයි ලොස් එක කවර් කලේ. ඒක කර්ම විපාකය වගේ තමයි. Unprecedented හැම එකේදිම විද්‍යාව එන්නේ පරක්කු වෙලා.
දැන් මම කොතනද දෙවියන්ගෙන් ලෙඩ හොඳ කරගන්න පුළුවන් කියලා කියලා තියෙන්නේ? ආයුර්වේදය ගත්තොත් පුංචි හිසරදේ ඉඳන් පිළිකා වෙනකල් බෙහෙත් තියෙනවා. කසාය බිව්වා කියලා බටහිර දැනුම අයින් කරන්නවත් බෙහෙත් බිව්වා කියලා කසාය බොන එක පිළිකුල් කරන්නවත් ඕනේ නෑ. එහෙම ඒවා හදාගෙන තියෙන්නෙ උඹලා වගේ නූගත් දෙමව්පියන්ට ජාතකවෙන අංගවිකල ජිවිත. අඩුගානේ මෙඩිකල් ෆල්ටියකට අඩියගහන්න තරම්වත් ඉගෙනගත්ත උන් තමන්ට දෙපැත්තෙන්ම තියෙන හොඳ දේවල් අරගෙන ජිවත් වෙනවා. එහෙම නැතුව අපි බොන්නේ බෙහෙත් පෙති කසාය චීයා.... අපි හෙන විද්‍යාත්මක පොරවල් කියලා ගොන් පාර්ට් දාන්නේ නෑ.science, tecnology වගේ වැදගැම්මකට නැති දේවල් වල සහයක් නැතුව පුංචි හිසරදයක ඉදලා...පිලිකා, කොරෝනා වැනි මහා වසංගත වලදිත් දෙවියන්ගේම help එකෙන් සුවපත් කරගන්න බැරිවෙයිද. එතකොට රෝහල් පද්දති අවශ්‍ය වෙන්නෙත් නැහැ රටකට. ඩොක්ටර්ලා අවශ්‍යත් නෑ. හැබැයි උබලෑ මාමාටයි නැන්දටයි වෙන job හොයාගන්න වෙනවා. ආයේ කසාය බොන්න ඕනෙත් නෑ දෙවියන්ගේ පිහිටෙන් සියල්ල කරගත්තැකි.![]()
The Scientific method is build upon "Objective sciences" means, That the knowledge we acquire has to be separate from who finds that knowledge. For an example if we both do some scientific experiment under same conditions. We both gets the same result. Because that experiment is separate from you and me. It doesn't matter who does it it always give the same result.
But think about a "Subjective Science" For an example, how can I be so sure that "The color red" is as same color red that you see? Since I have no way of knowing what you see we both have a separate idea about the color red. Our experiences are subjective to us. In meditating or any other eastern science, Nobody can take out their experience and show it to others. But they can explain the result. For an example think that nobody in this world can see. You are the only guy who can see, Others are blind. You can't explain your ability to other since they have never experienced it. But you can tell them "Careful, There's something 3 fetes away from you" Others will find this as a miracle.
So the scientific approach is the difference. One is objective and doesn't rely on the one who finds that science, And the other is subjective to someone who finds it. That's why nobody can see ancient "Ayurveda laboratory". Because it's a subjectively developed by ancient scientists.
Well, I used to think like that until I deeply researched the matter, Ayurweda is not some Hocus pocus. It's a really useful science we can use even in today. You shouldn't just decide it's useless without even going to some Ayurvedic medical school or something. There are number of people who got cured by ayurvedic treatments who couldn't cured by any western medical method. Visit some place and ask people to share their experiences. This is one example.Thanks, it is a good explanation of subjective science.
But as per your mention of Ayurveda, assume that a living organism that has some disorder requires some remedy. So, your subjective scientist will apply his/her ancient remedy and the disorder should be cured. But we know that the Ayurvedic method isn’t that useful way.
But as an objective scientific method follower (your definition), we have definitive proofs that all living organisms share a common ancestor, but in an evolution ladder, we had different pathways and separated from other organisms.
all humanity has a shared common set of genes, that is separated from our relatives of giant apes, even further minor ape species.
But we all are bound by common ancestor hence we can apply or test our scientific methods subjectively,
apes can be used as a test medium for a human disorder. Why because we all have a common relative, we can use these novel drugs to cure deadly disorders. we can infer statistics about the behavior and usefulness of some drugs scientifically, of course, there can be some outliers, but these also can be proven if we had a proper tracking of the data. And these drugs are useful, and it is proven.
hence subjective science is not that useful, believing the subjective science is futile, And it is also a dangerous path.
ඒකට පාස්කු ප්‍රහාරය ගැන තියන කොමිසමේදී ඔප්පුවෙයි.View attachment 103058හරි අපි බලමු...පල්ලි ඇතුලෙම මෙහෙම 300 විතර මරලා දැම්මා දෙවියන් යදින්න ආපු අයව ... දෙවියෝ මොනවද කලේ....????????
ඔව් එහෙම ගන්දබ්භ කියල දෙයක් නැහැ, මැරිලා උපදින්නේ නැහැ. පින් පව් නැහැ!
ඉතින් අපට තවදුරටත් ආගම් අවශ්‍ය නැහැ.
උඹලා වගේ නූගත් දෙමව්පියන්ට ජාතකවෙන අංගවිකල ජිවිත..........
මා හරි උගතා මා හරි ජගතා ..
සිතනා මිනිසා මෝඩයෙකී................
අනුන් හෙලන්නට වලක් කපන්නා ඒ තුල වැටිලා මියයන්නා..
මෝහෙන් මුලා වෙලා ......
මානෙන් උදම් වෙලා.......
දෙය්යන්ටම ඔප්පුවෙච්චාවේ....ඒකට පාස්කු ප්‍රහාරය ගැන තියන කොමිසමේදී ඔප්පුවෙයි.
